අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Frontier (2016–2018)

terra nova 2

 

 

 

එකල්හී, එනම් වසර 1600ත් 1800ත් අතර කාලයයි. මේ කාල වකවානුවේ ලෝකය මූලුමනින්ම පාහේ වෙළදාම මූලික සමාජ පන්තියක් වී තිබූ අතර රත්‍රන් මෙන්ම ලොම් වෙලදාමේ ආධිපත්‍යයට සහා භූමියන්ගේ අයිතියට යුධ වැදුනු කාල සමයකි. බලවතුන් තවත් බලවත් වීමටත් බලවතුන්ගෙන් බැට කෑවුන් බලවතුන්ට හානි පමුනුවමින් බලවත් වීමටත් වෙර දරන යුගයකි.මෙම කතා මාලාව අධිරාජ්‍යවාදී ඉංග්‍රීසින්ගෙන් තම භූමින් නැවතත් ලබා ගැනීමේ සටනක නිරතවෙන සමයේ වෙළදාමත් මූලික ගැටලුවක් වූ කල්හී මිනිසුන් පීඩිත බවින් මුදවාගැනීමට පැමිනි රොබින් හුඩ් වරයකුගේ කතාවක් නොවන බවත් සිහි තබාගන්න…වසර දහස් ගනනක් පුරාවට මුල් පදිංචිකරුවන්ගෙන් පටන් පරම්පරා ගනනාවක් පුරා තමන් සන්තක කරගෙන තිබූ භූමීන් ලොම් වෙළදාමේ පූර්ණාධිකාරය තමන් සතු කරගැනීමට 1670දී දෙවන චාල්ස් රජු විසින් එංගලන්තයේ ප්‍රධාන පෙලේ වෙළද සමාගමක් වූ “හඩ්සන් බේ සමාගම”ට පවරා දෙනු ලැබුවා.. මේ පවරා දීමත් සමග බලවතුන්ගේ මඩිස්සලේ තරවීම නොකඩවා කෙරීගෙන යත්දී සාමාන්‍ය ජනයා බදු බරින් පෙලෙන්නට උනා.. නැති වූ වාසස්ථානයන්ට අයිතිවාසිකම් කියමින් ආදිවාසි ජනයා සටනට පිවිසුනා.. මොවුන්ගේ අසරණ කම ආයූධයක් කරගත් සමාගම් හඩ්සන් බේ සමාගම සමග ගිවිසුම් ඇති කරගත්තා…. කෙසේ නමුත් 1700යේ අග භාගයේදී හඩ්සන් බේ සමාගමේ වාසිදායක ධනය පෙරීමට වහවැටුනු ප්‍රංශ, ස්කොට්ලන්ත සහා ඇමරිකානු සමාගම් හඩ්සන් සමාගමට ගල් පෙරලන්න පටන් ගනු ලැබුවා..” සතුරාගේ සතුරා මගේ මිත්‍රයා ” යන පදනමෙන් හඩ්සන් සමාගමෙන් බැට කෑවුන්ද යොදා ගනිමින් තම සටන තර කරගැනීමට මෙම රටවල් වල සමාගම් කටයුතු කරා.. අවුරුදු ගනනාවක් පුරා නොකඩවා පැවතුනු මෙම ක්‍රියාවලිය හේතුවෙන් පසු කාලීනව යුධ වාතාවරනයක් මොවුන් අතර ආරම්භ උනා.. මේ එවන් සමයක තම පිරිස මෙහෙයවමින් හඩ්සන් සමාගමට විශාල තර්ජනයක් වෙමින් ලොම් වෙළදාමෙන් ලාභ සෙවීම අරමුණු කරගත් නීතියෙන් වසන් වූ සාහසික අපරාධකාරයෙකුගේ කතාවයි මේ…

Creator: Rob Blackie, Peter Blackie

Stars: Jason Momoa, Alun Armstrong, Landon Liboiron, Zoe Boyle, Jessica Matten, Christian McKay, Evan Jonigkeit, Shawn Doyle

Genres: Historical period drama | Action | adventure

 

Season 01 Season 02 Season 03
Episode 01 Episode 01 Episode 01
Episode 02 Episode 02 Episode 02
Episode 03 Episode 03 Episode 03
Episode 04 Episode 04 Episode 04
Episode 05 Episode 05 Episode 05
Episode 06 Episode 06 Episode 06