අභේ කතා මාලාවේ දෙවෙනි කොටස තමයි මේ අරන් ආවේ. පැහැර ගැනීම් මාලාවෙ තවත් පැහැර ගැනීමක් සිද්ද වෙනවා. වාහනය විතරයි. මල සිරුරක් නැහැ. පොර බැදීමක ලකුනු නැහැ. ලේ සලකුනු නැහැ. වාහනය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ පැහැර ගැනීම් කලේ කවුද කියන එක පලවෙනි කොටසෙදි, කරපු අයම වීඩියෝ කරපුවයින් ටිකක් ටිකක් දකින්න ඇතින…

අභේ කතා මාලාවේ දෙවෙනි කොටස තමයි මේ අරන් ආවේ. පැහැර ගැනීම් මාලාවෙ තවත් පැහැර ගැනීමක් සිද්ද වෙනවා. වාහනය විතරයි. මල සිරුරක් නැහැ. පොර බැදීමක ලකුනු නැහැ. ලේ සලකුනු නැහැ. වාහනය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ පැහැර ගැනීම් කලේ කවුද කියන එක පලවෙනි කොටසෙදි, කරපු අයම වීඩියෝ කරපුවයින් ටිකක් ටිකක් දකින්න ඇතිනේ.
ඉතින් හර්ලීන් සහ කබීර් තමයි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ. හයිවේ එකේ අතරමග නවත්තපු වාහනයක් ලග හර්ලීන් හිටගෙන ඉන්නවා. පේන විදිහට නම් වාහනය කැඩිලා වගේ. මේ දෙන්නගේ රසිකයෙක් වෙන අහානා හර්ලීන්ව දැකලා වාහනය නවත්තනවා. ලෝක ප්‍රසිද්ද හර්ලීන්ට ලිෆ්ට් එකක් දෙන්න ලැබෙන එක ලොකු වාසනාවක් කියලා හිතාගෙන ඉන්න අහානා හර්ලීන්ට ලිෆ්ට් එකක් දෙනවා. ඒත් හර්ලීන් වාහනය අරන් යන්න ඉල්ලනවා. ඒකටත් බොහොම කැමැත්තෙක් එකග වෙන අහානා හර්ලීන් එක්ක ගමන පටන් ගන්නවා. මේ අතරේ හර්ලීන් අහානට චොකලට් එකක් කන්න දෙනවා. ඩයට් කරන නිසා කන්න බැහැයි කිව්වත් බලෙන්ම අහානට චොකල්ට් එක කවනවා. අහානා ටිකෙන් ටික මත් වෙනවා. මේ අතරේ හර්ලීන් වාහනය අතුරු පාරකට හරවනවා. එතනින් එහාට මොකක්ද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
3,466 downloadsDownload Abhay-S03-E02.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
12 comments
Rumesh
vimukthi
බොහොම ස්තූති සබට සහො! ජය
Kushan
Sub akta thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Naveen
උපසිරසියට තුති
indika 75
thanks..
Anonymous
Thanks for sub
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Prabodha
Thank
sahangayantha
thanks a lot sub ekata
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් අක්කේ ඉක්මනින්ම සබ දුන්නට
ඉතුරුවත් ඉක්මනින්ම දෙන්න බලන්න මොකද ඉස්සරහට මේවා බලන්න කරන්ට් නැතිවෙන සීන් එකක් තියෙන්නේ