කොහොමද යාලුවනේ ඔන්න මම ආයෙත් ආවා. ඔයාලා කලින් කතාව බැලුවද? ලස්සනයි නේද ඒක? හැබැයි download කරන එක නම් ටිකක් අමාරු වුනා නේද? ඇත්තටම download link හොයාගන්න හරිම අමාරු වුනා ඒ කතාවේ. Torrent file වලත් seeds තිබුනෙ නැහැ. තිබුන හොඳම link තමයි දුන්නේ. කොහොම හරි අමාරුවෙන් ඔයාලා ඒක බලල අදහස් කියල තිබුන. ඒකට…

කොහොමද යාලුවනේ ඔන්න මම ආයෙත් ආවා. ඔයාලා කලින් කතාව බැලුවද? ලස්සනයි නේද ඒක? හැබැයි download කරන එක නම් ටිකක් අමාරු වුනා නේද? ඇත්තටම download link හොයාගන්න හරිම අමාරු වුනා ඒ කතාවේ. Torrent file වලත් seeds තිබුනෙ නැහැ. තිබුන හොඳම link තමයි දුන්නේ. කොහොම හරි අමාරුවෙන් ඔයාලා ඒක බලල අදහස් කියල තිබුන. ඒකට බොහොම ස්තූතියි.
ඉතින් මෙන්න මම අද ගේන කතාව. අපි කොරියානු සමාජයේ විවිධ දක්ෂතා තියෙන අය ගැන කතා වලින් දැක්කා. හොල්මන් දකින්න පුලුවන් ගෑණු ළමෙක්, අතීතෙට ගිය දොස්තරවරියක්, පෞරුෂ ගොඩක් හංගගත්ත පිරිමි ළමයෙක් වගේම ස්වර්ගයෙන් ආපු සුර දූතියක්. අදත් මේ කතාවෙත් ඉන්නෙ ඒ වගේ දක්ෂතාවක් තියන කෙනෙක් තමයි. හැබැයි එයාට නම් තිබෙන්නෙ ටිකක් භයානක දක්ෂතාවක්. මොකක්ද දන්නවද, එයාට පුලුවන් අනිත් අයගෙ හිත් කියවන්න. කොහොමද අපි ලඟ අනිත් පැත්තෙ ඉන්න කෙනාට අපේ හිත කියවන්න පුලුවන් කියල කිව්වොත් අපිට දැනෙන අපහසුතාවය. ඒක හරිම භයානකයි නේද? අන්න ඒ වගේ දක්ෂතාවක් තියෙන පිරිමි ළමෙක් ගැන තමයි මේ කතාව තියෙන්නේ.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,256 downloadsDownload I-හියර්-Your-වොයිස්.zip593 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
2 comments
Anonymous
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thank you