Watch Trailer

Iru Dhuruvam [S02: E10] Sinhala Subtitles | මාරාන්තික ජයග්‍රහණයක් [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ Iru Dhuruvam කතා මාලාවෙ අවසාන කතාව රැගෙනයි. පලවෙනි කතාවෙ ඉදලා නමවෙනි කතාව තෙක් එක හුස්මට ඔයලා මේ කතාව බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් ඔන්න අද අවසාන කතාවෙ උපසිරැසිය රැගෙන ආව කලිං එපිසෝඩ් එක බලපු අය දන්නවා වික්ටර් ලංකේෂ්වරනෙග…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ Iru Dhuruvam කතා මාලාවෙ අවසාන කතාව රැගෙනයි. පලවෙනි කතාවෙ ඉදලා නමවෙනි කතාව තෙක් එක හුස්මට ඔයලා මේ කතාව බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් ඔන්න අද අවසාන කතාවෙ උපසිරැසිය රැගෙන ආව

කලිං එපිසෝඩ් එක බලපු අය දන්නවා වික්ටර් ලංකේෂ්වරනෙගෙ ගෙදරට පැනලා එයාගෙ තිබ්බ වොයිස් රෙකෝඩිං එකක් හම්බුනා. ඒ වගේම ලංකේෂ්වරන් අත්තඩංගුවෙන් නිදහස් වෙලා එනකොටම ප්‍රියා ලංකේෂ්වරන්ව මාංචු දාලා පොලිස් ජීප් එකෙන් පැහැරගෙන යනවා.

අද කතා මාලාවෙදි තමා සමහර අයගෙ ඉරණම් විසදෙන්නෙ. ඒ වගේම වික්ටර් එයාගෙ බිරිද ඉන්න තැන හොයාගන්න එයා ලොකු උත්සහයේ තිව්‍ර මට්ටමට ලගා වෙල තියෙන්නෙ. ඒ කියන්නේ ඒ ගැන හෝඩුවාක් හම්බෙන්න ඔන්න මෙන්න වගේ අවස්ථාවක ඔහු ඉන්නේ. ඉතිං ඔහුට තමන්ගෙ බිරිද ගැන හෝඩුවාක් හම්බුනාද නැද්ද?. හම්බුනා නම් ඒ මොන වගේ එකක් ද? බිරිද ජීවතුන් අතර ද?. මේ ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන් අද කතා මාලාව අනිවාර්‍යෙන් නරඹන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා.

ඒ වගේම මේ කතාවෙ අන්තිම විනාඩියෙන් අපිට තව ඉගියක් දෙනවා. ඒ තමා මේ කතාවේ ඊලග සීසන් එකක් එයිද නැද්ද කියලා වගෙ එකක්. නිල වශයෙන් සදහන් කරලා නෑ, ඒත් ඒම කතාවෙ අන්තිමට වෙනදේ දැක්කම ඔයාටත් සමහර විට හිතෙන්න පුළුවන් මේකේ තවත් සීසන් එකක් එයි කියලා. ඔයාලත් අන්තිමට බලලා කියන්නකො ඔයාලට හිතෙන දේ.

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් නැවත හමුවන තෙක් ඔබට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා.

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,778 downloadsDownload Iru-Dhuruvam-2023-S02-EP10.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

Subtitles

1,778 downloadsDownload Subtitles20 KB

6 comments

  1. Naveen Mbr

    බොහොම ස්තූතියි අයියේ!

  2. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥yy

  3. Anonymous

    තැන්ක්ස් ඔක්කොටම

  4. Ravindra

    Thanks

  5. මයුර

    තුන්දෙනාටම බොහොම ස්තූතියි මෙච්චර ඉක්මනට සබ් ටික ගෙනාවට. දැන් එහෙනම් බලන්න ගන්නම්.

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P