පසුගිය කොටසින් දැකගන්න ලැබුණා කිම් දන් යොං සෝට කියන දේවල් අහගෙන ඉන්න ජී කංග් වූ ඔහුට ඇයගේ ජීවිතයට මැදිහත් වෙන්න එපා කියලා තර්ජණය කරනවා. ඒ අතරේ නැවතත් බැලේ පදනමේ විශ්වාසය දිනාගන්න කිම් දන් යොං සෝව ධෛර්යමත් කරනවා. කිම් දන් ගේ උදව්වෙන් නැවතත් තාවකාලිකව බැලේ පදනමේ බලය තහවුරු කරගන්න තවත් ටික කාලයක් ලබා…

පසුගිය කොටසින් දැකගන්න ලැබුණා කිම් දන් යොං සෝට කියන දේවල් අහගෙන ඉන්න ජී කංග් වූ ඔහුට ඇයගේ ජීවිතයට මැදිහත් වෙන්න එපා කියලා තර්ජණය කරනවා. ඒ අතරේ නැවතත් බැලේ පදනමේ විශ්වාසය දිනාගන්න කිම් දන් යොං සෝව ධෛර්යමත් කරනවා. කිම් දන් ගේ උදව්වෙන් නැවතත් තාවකාලිකව බැලේ පදනමේ බලය තහවුරු කරගන්න තවත් ටික කාලයක් ලබා ගන්න යොං සෝ සමත් වෙනවා. එතනින් නොනැවතී නර්ථනශිල්පීන්ගේ සහයෝගයත් ලබාගන්න යොං සෝ උත්සාහ කරනවා. නමුත් නොකර වරදකට යොං සෝ ඔවුන්ගෙන් චෝදනා ලබන නිසා, තත්වය තවත් නරක අතට හැරෙනවා. නමුත් පසුව සියළු දෙනාම ඇත්ත දැනගන්න නිසා යොං සෝට ඔවුන්ගේ යම් තරමක සහයෝගයක් ලබා ගන්න හැකි වෙනවා. ඒ අතරේ හදිස්සියේම අණ කඩ කරපු සුරදූතයෙකුට ලැබෙන දඬුවම කිම් දන්ට තමන්ගේ ඇස් දෙකෙන්ම දකින්න ලැබෙන නිසා, ආදරයද නැතිනම් යොං සෝගේ ජීවිතයද කියන තීරණයට ඔහුට මුහුණ දෙන්න සිදු වෙනවා.
අද කතාංගයෙන් කිම් දන් ආදරය සහ යොං සෝගේ ජීවිතය කියන දෙකෙන් මොන දේ තෝරාගනීවිද? ඒ තීරණය නිසා ඔවුන් දෙදෙනාගේම ජීවිත කොහොම වෙනස් වේවිද? කිම් දන්ට තමන්ගේ ජීවීතයේ අරමුණ සොයා ගන්න හැකි වේවිද? ඇත්තටම යොං සෝට කිම් දන් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙයිද? කිම් දන්ගෙ හිතට වද දෙන අතීත කතාව කුමක්ද කියලා දැක බලා ගන්න හැකි වේවි…
ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සහ korea4dl.කොම් වෙබ් අඩවියේ [360p,540p,720p,1080p]NEXT, [720p,1080p]WEB-DL, [HDTV.H264,HDTV.H265]720p/1080p පිටපත් සඳහා අදාල වේ
2,472 downloadsDownload Angels-Last-Mission-Love-E15-E16.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලූෂ සමරසේකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-08-20
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලූෂ සමරසේකර
Subtitles
9 comments
chamithnuwanmi8lite
deshandulanjana
Thanx bro ithuru tikath ikmanatama genna labewa
Kasun Kalupage
බොහොම ස්තුතියි සබ් එකට...
sarangi123
thank you
සහන් කෞෂල්‍යය
සබ් එක වෙනුවෙන් බොහොම ස්තුතියි !!!!!
........... ඉලග කොටසත් ඉක්මනින් ගෙන්න ......෴ බුදු සරණයි !!!!!!!! ෴
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි :)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rawidu
බොහොම ස්තුතියි මේ වගේම ලස්සන කතා අපිට අරන් එනවට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Angel’s Last Mission: Love AKA Dan, Hanaui Sarang [E15-E16] Sinhala Subtitles | එකම පිළිතුර වෙන්වීමද? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/kkkkk2.jpg)



Ela mcn