කථාවේ මුල් භාගය 18+ දර්ශන අඩංගුය. අද කථාව ආරම්භවෙන්නේ, මීට ඉහත රහසිගත හමුවකදී ජෙනරාල් අල්-හෆිස් විසින් එලීට ආරාධනා කිරීමට උපදෙස් දුන් සියලු වැදගත් පුද්ගලයින් සමඟ ඒලීගේ නිවසේ සුපිරි සාදයක් පැවැත්වෙමින් තියෙන අතර, ජෙනරාල් අල්-හෆිස් මිලිටරි කුමන්ත්‍රණයක් සැලසුම් කර සිරියාවේ මර්මස්ථාන කිහිපයක් අත්පත් ක…

කථාවේ මුල් භාගය 18+ දර්ශන අඩංගුය.
අද කථාව ආරම්භවෙන්නේ, මීට ඉහත රහසිගත හමුවකදී ජෙනරාල් අල්-හෆිස් විසින් එලීට ආරාධනා කිරීමට උපදෙස් දුන් සියලු වැදගත් පුද්ගලයින් සමඟ ඒලීගේ නිවසේ සුපිරි සාදයක් පැවැත්වෙමින් තියෙන අතර, ජෙනරාල් අල්-හෆිස් මිලිටරි කුමන්ත්‍රණයක් සැලසුම් කර සිරියාවේ මර්මස්ථාන කිහිපයක් අත්පත් කර ගන්නවා. බොහෝ දෙනෙකු ඝාතනය වන අතර වත්මන් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට බල කරනවා. එලීගේ සාදයෙන් අමුත්තන් ඉවත් වන විට, ඔවුන් සියල්ලන්ම අමීන්ගේ මිනිසුන් විසින් අත්අඩංගුවට ගෙන ඝාතනය කරනු ලබනවා. සිරියාවේ බාත් පක්ෂයේ බලය ඇල්ලීමේ ක්‍රියාදාමයට එලීත් සම්බන්ධවෙනවා.
වසරකට පසුව, සිරියාවේ ආතතිය වර්ධනය වෙමින් පවතින අතර, සුයිඩානි තමා අවට සිටින පුද්ගලයින් ගැන සැකයෙන් බලනවා. සිරියාවේ නිදහස සැමරීමේ දිනයේදී, වර්ථමාන ජනාධිපති වන අල්-හෆිස්, මොහොමඩ් බින් ලාඩන් සමඟ රහසිගතව හමුවීම ඒලී දකිනවා. මොහොමඩ් බින් ලාඩන් කියන්නේ ඔසාමා බින් ලාඩන්ගේ තාත්තා. මොහොමඩ් බින් ලාඩන් ගැන එලී ඊශ්‍රායලය දැනුවත් කරන අතර මැද පෙරදිග විශාල ඉදිකිරීම් සඳහා ඔහු සම්බන්ධ වී ඇති බවත් ඔහු සිරියාවේ සිටීම ගැන සැලකිලිමත් වන ලෙසත් ඒලීට මොසාඩ් එකෙන් දැනුම් දෙනවා.
එහෙනම් අද කථාවෙන් මොහොමඩ් බින් ලාඩන් සිරියාවේ මොනවද කරන්නේ කියලා පොඩි ඉඟියක් ලැබෙනවා. හැබැයි ඒ අපි හිතන එක නම් නෙවෙයි.
එහෙනම් ඉක්මනින්ම අවසන් කොටසින් හමුවෙමු.
ස්තුතියි.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,301 downloadsDownload The.Spy_.2019.S01E05.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජීවන්ත නලීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-12-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ජීවන්ත නලීන්
Subtitles
9 comments
sachintha
Suranjan
Thanks jayawewa.......!
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Nirosh C
ස්තුතියි සහෝ.ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yasithiranga
great job
Tharindu07
Thanks....!!! Jayaweva....!!!!
akalankagayan
Thnx ........
Anonymous
Thank you so much for subtitles..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Spy (2019) [S01 : E05] Sinhala Subtitles | සත්‍යයට සමීප වීම [සිංහල උපසිරැසි සමඟ] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/The-Spy-2019-s1.jpg)




සිංහල උපසිරැසියට ස්තූතියි