පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා කිම් දන් ඇත්තම සුරදූතයෙක් කියලා යොං සෝ හරියටම දැනගන්නවා. ඒ වගේම ඔහු යොං සෝ ලඟට ආව හේතුවත් ඇයට දැනගන්න පුළුවන් වෙනවා. ඒ හැම දේම ඇය දැනගත්ත නිසා කිම් දන් තීරණය කරනවා කලින් ජීවිතයේ සෙන්ග් වූ වෙලා හිටියෙත් ඔහුම තමයි කියලා යොං සෝට කියන්න. ඒ අතරවාරයේ යොං සෝට පුළුවන් වෙන…

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා කිම් දන් ඇත්තම සුරදූතයෙක් කියලා යොං සෝ හරියටම දැනගන්නවා. ඒ වගේම ඔහු යොං සෝ ලඟට ආව හේතුවත් ඇයට දැනගන්න පුළුවන් වෙනවා. ඒ හැම දේම ඇය දැනගත්ත නිසා කිම් දන් තීරණය කරනවා කලින් ජීවිතයේ සෙන්ග් වූ වෙලා හිටියෙත් ඔහුම තමයි කියලා යොං සෝට කියන්න. ඒ අතරවාරයේ යොං සෝට පුළුවන් වෙනවා රූ නාගේ සහ චෝයි අධ්‍යක්ෂතුමියගේ අපරාධ සම්භන්ධව සාක්ෂි දෙන්න පාර්ක් මහත්මයාව කැමති කරවාගන්න. ඒ සාක්ෂියත් එක්ක අන්තිමට රූ නා සහ චෝයි අධ්‍යක්ෂතුමියව කොටු කර ගන්න ඇයට හැකි වෙනවා. ඒ වගේම ඇයට තමන් සමග ආදරයෙන් බැඳුන නිසා කිම් දන්ට විඳින්න වෙන දඬුවම මොකක්ද කියලා ජී කන්ග් වූගෙන් දැනගන්න ලැබෙනවා…
අද කතාංගයෙන් කිම් දන්ට මනුෂ්‍යයෙක් බවට පත් වෙන්න ක්‍රමයක් හොයාගන්න පුළුවන් වෙයිද? බැලේ පදනමේ පාලනය ආයෙමත් තමන් යටතට ගන්න යොං සෝට හැකි වේවිද? කිම් දන්ට ඇත්තටම මනුෂ්‍යයෙක් බවට පත් වෙන්න හැකි වෙලාද? යොං සෝ යෝජනාවට කිම් දන් කැමති වේවිද කියලා බලාගන්න පුළුවන්…
ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සහ korea4dl.කොම් වෙබ් අඩවියේ [360p,540p,720p,1080p]NEXT, [720p,1080p]WEB-DL, [HDTV.H264,HDTV.H265]720p/1080p පිටපත් සඳහා අදාල වේ
2,153 downloadsDownload Angels-Last-Mission-Love-E25-E26.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලූෂ සමරසේකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-08-20
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලූෂ සමරසේකර
Subtitles
8 comments
Hashan M. Priyadarshana
Sahan Sulakkhana
sub ekata thanks saho
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra.Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Ehprangana
බොහොම ස්තූතියි. Happy new year!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasala
බොහොම ස්තුති
rawidu
බොහොම ස්තුතියි සබ් එකට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Angel’s Last Mission: Love AKA Dan, Hanaui Sarang [E25-E26] Sinhala Subtitles | කිම් දන්ට මනුෂ්‍යයෙක් බවට පත් වෙන්න හැකි වේවිද? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/kkkkk.jpg)



බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ඒ වගේම, කරන කියන හැමදේම සාර්ථක වෙන සුබ නව වසරක් වේවා.!!
තෙරුවන් සරණයි.!!
ජය වේවා.!