කොහොමද හැමෝටම.ඔන්න 5 හා 6 වන කොටස්වලට උපසිරැසි අරගෙනයි ආවෙ.පළවෙනි කොටස් දෙකම නරඹන්න ඇති කියල හිතනවා.කොහොමද කතාව? සුපිරියක් නේද? අද ගෙනාපු කොටස් දෙක තවත් සුපිරියි. දැන් අපි යමු කතාව පැත්තට. ඇත්තටම රියොමෙන් සුකුනා මොන වගේද කියල දකින්න ලැබුනා නේද? එයාගෙ බලයන් මොන වගේද කියලත් දකින්න ඇතිනෙ.ඇත්තෙන්ම කිසි…

කොහොමද හැමෝටම.ඔන්න 5 හා 6 වන කොටස්වලට උපසිරැසි අරගෙනයි ආවෙ.පළවෙනි කොටස් දෙකම නරඹන්න ඇති කියල හිතනවා.කොහොමද කතාව? සුපිරියක් නේද? අද ගෙනාපු කොටස් දෙක තවත් සුපිරියි.

දැන් අපි යමු කතාව පැත්තට. ඇත්තටම රියොමෙන් සුකුනා මොන වගේද කියල දකින්න ලැබුනා නේද? එයාගෙ බලයන් මොන වගේද කියලත් දකින්න ඇතිනෙ.ඇත්තෙන්ම කිසිම කෙනෙක්ව සත පහකට ගණන් ගන්නෙ නැති කෙනෙක් කියල ඔයාට තේරෙන්න ඇති. ඉතින් අන්තිමට මොකද උනේ ඉතදොරි යූජි පසුතැවිලි උනා ඇඟිල්ල ගිලපු එක ගැන. තමන් කිව්ව තරම් හිතුව තරම් ශක්තිමත් නෑ කියල තේරුනා. තමන් තමන්වම අධිතක්සේරු කළා කියල තේරුනා. හැබැයි ශාපයක් දරන් ඉන්න ධාරකයෙක් උනත් ඉතදොරි යූජි උත්සහය අත් හැරියෙ නෑ.හැබැයි සුකුනා නොමැතිව සටන දිනන්න බෑ කියන එක නම් හොඳින් තේරුනත් යූජිට බැරි උනා ආපහු යූජිව බවට මාරු වෙන්න.ඇයි එහෙම උනේ? යූජිගෙ මනස ස්ථාවර නැති නිසාද? යූජි දුර්වලයෙක් නිසාද? පාලනය දැන් සම්පූර්ණයෙන්ම සුකුනාගෙ. දැන් ඊළඟට මොකක් වේවිද? එතන ඉඳන් මොකද වෙන්නෙ කියල ඔයාම බලල හොයාගන්නකෝ.

මීළඟ උපසිරැසියෙන් මුණ ගැහෙන්නම්.එතකන් ජය !

මේ උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ Netflix WEBRIP පිටපතට අනුවයි.ඒ කියන්නෙ මැදින් ඇඩ් වැටෙන්නෙ නැති පිටපතකටයි. තවත් කිව්වොත් කතාව මැදදි Jujutsu Kaisen කියල දෙපාරක් වැටෙන්නෙ නැති පිටපතකට.ඉතින් ඔයා බලන වීඩියෝ පිටපතේදි මේ වගේ දෙපාරක් Jujutsu Kaisen කියල වැටෙනව නම්, අන්න එතනදි උපසිරැසිය +තප්පර හයක් හෝ +තප්පර දහයකට වලට ප්ලේයර් එකෙන් සින්ක් කරගන්න. එතකොට හරි.සැරින් සැරේ වෙනස් වෙන්නෙ නෑ.මේක හැම කොටසකටම කරන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

11,138 downloadsDownload JK-S01-E05-E06.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

11,138 downloadsDownload Subtitles32 KB

8 comments

  1. das

    Thank you, sub eka nam gindara

  2. Senura

    Sub ekanam mru meke ithuru tikath Dannako ikkamata

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️

  5. podda

    Thnx sub ekata

  6. podda

    Thanx sub ekata

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Yasindu Kalana

    Thank You!