Dororo ඇනිමේ සීරීස් එකේ 13 සහ 14 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. කලින් කොටස් වල කතාව මතක් කළොත්, යක්කිමරුට තමන්ගේ දෙමව්පියෝ ඇත්තටම හම්බෙනවනේ.දයිගෝ කෙසේවෙතත් යක්කිමරුගේ අම්මගෙන් ලැබුණු ප්‍රතිචාරය ඔයාලවත් පුදුම කරන්න ඇති.දැන් යක්කිමරු වගේම තහෝමරුත් තමන් සහෝදරයෝ කියලා දන්නවා…

Dororo ඇනිමේ සීරීස් එකේ 13 සහ 14 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ.
කලින් කොටස් වල කතාව මතක් කළොත්,
යක්කිමරුට තමන්ගේ දෙමව්පියෝ ඇත්තටම හම්බෙනවනේ.දයිගෝ කෙසේවෙතත් යක්කිමරුගේ අම්මගෙන් ලැබුණු ප්‍රතිචාරය ඔයාලවත් පුදුම කරන්න ඇති.දැන් යක්කිමරු වගේම තහෝමරුත් තමන් සහෝදරයෝ කියලා දන්නවා.ඒ වගේම අයියාමලෝ අතර ගැටුමකුත් ඇති වුනානේ.
ඉතින් අද කොටස් වලින් මොකද වෙන්නේ?
ඒ සිදුවුණු සිදුවීම් වලට පස්සේ යක්කිමරු හා ඩොරෝරෝ තමන්ගේ චාරිකාව අඛණ්ඩව ඉදිරියට කරගෙන යනවා.මේ අතර දයිගෝ හා තමන්ගේ මෑණියන් කියපු ඒ වචන යක්කිමරුගේ ඔළුව ඇතුලේ දෝංකාර දෙනවා.ඒවා සැරෙන් සැරේ මතක් වෙනවා.
මතක ඇතිනේ අපි කළින් කොටසක දැක්කා අජීවී වස්තු විදිහටත් යක්ෂයා මේ ලෝකේ ඉන්නවා කියලා.ඉතින් මේ කොටසෙදිත් යක්කිමරු ඒ වගේම දෙයකට තමා මුහුණ දෙන්නේ.
ඒ වගේම ඩොරෝරෝගේ පිටේ තියන සිතියමක් ගැනත් අද මුල් වරට හෙළි වෙනවා.ඉතින් මේ සිතියම මඟ පෙන්වන්නේ මොනවගේ දෙයකට වෙන්න ඇතිද?
ඒ වගේම අද මේ දෙන්නා අමුතු ගම්මානයකටත් යනවා.අමුතුයි කියන්නේ හරිම මූසල පෙනුමක් තියෙන්නේ.ඉතින් මේ පාර මොනවගේ කරදර ගොඩක් මැද්දටද මේ දෙන්නා මේ යන්නේ? එහෙනම් අද කොටස් දෙක බලලා ඒ ගැන දැනගන්න.
15 සහ 16 කොටස් වලින් නැවත හමුවෙමු.👋
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,633 downloadsDownload Dororo-S01-E13-E14.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #2019
- #Adam Gibbs
- #Chaney Moore
- #Editor's Pick
- #Hiroki Suzuki
- #Jason Douglas
- #MaxxA
- #Mugihito
- #Must Watch
- #Offbeat
- #Rio Suzuki
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #පවිත් විජේසූරිය
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Sandaru Nimsara
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Thanks Sub ekata
Puluwannam The Promised Neverland S02 ekatati
Parasyte The Maxim
Hunter X Hunter
ewatath sub denna...Pavith Wijesooriya
ඉදිරියට බලමු සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️