වෙනද වගේම ඔන්න මීළඟ උපසිරැසිය අරගෙනයි ආවෙ.කොහොමද දැන් මේ කතාව…දැනට සටන් කීයක් බලාගන්න පුලුවන් උනාද…දැන් තියෙන සටන ගැන මොකද හිතෙන්නෙ…කලින් නොදැකපු powers එහෙම දකිනකොට මොකද හිතෙන්නෙ… කායිකවත් මානසිකවත් වැටිල හිටපු යොෂිනෝට මහිටෝ කරපු බලපෑම කොච්චරක් ද කියල ඔයා දැක්ක නේද? කෙනෙක්ගෙ ආකල්ප වලට පොහොර දැම්මම…

වෙනද වගේම ඔන්න මීළඟ උපසිරැසිය අරගෙනයි ආවෙ.කොහොමද දැන් මේ කතාව…දැනට සටන් කීයක් බලාගන්න පුලුවන් උනාද…දැන් තියෙන සටන ගැන මොකද හිතෙන්නෙ…කලින් නොදැකපු powers එහෙම දකිනකොට මොකද හිතෙන්නෙ…
කායිකවත් මානසිකවත් වැටිල හිටපු යොෂිනෝට මහිටෝ කරපු බලපෑම කොච්චරක් ද කියල ඔයා දැක්ක නේද? කෙනෙක්ගෙ ආකල්ප වලට පොහොර දැම්මම එයාව කොච්චර දුරකට යවන්න පුලුවන්ද කියල ඔයාල දකින්න ඇති. ඉතින් සිද්ධ වුනු දේවල්වලට පස්සෙ යොෂිනෝ ඉන්නෙ හැමෝම ගැනම හැමදෙයක් ගැනම කේන්තියෙන්.ඉතින් යූජි තමන්ගෙ යාළුවා වැරදි පාරක යනව නම් එයා වෙනුවෙන් මොනවා කරයිද? යොෂිනෝගෙ ඉරණම මොකක් වෙයිද? මේකෙ පිටිපස්සෙ ඉන්න අය මොකක් කරාවිද?
ඉතින් මේ කොටස තීරණාත්මක කොටසක්.මෙතෙක් ඔයා අත්විඳපු නැති හොඳම සටන ඔයාට මේ කොටස්වලදි බලාගන්න ලැබෙනවා.ඒකට තවත් පුංචි ඉඟියක් දෙන්නම්…මෙතනින් කෙනෙක් ප්‍රදේශ ප්‍රසාරණය දියත් කරනවා.බලලම හොයා ගන්නකො ඒ කවුද කියලා.
මීළඟ උපසිරැසියෙන් මුණ ගැහෙන්නම්.එතකන් ජය !
මේ උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ Netflix WEBRIP පිටපතට අනුවයි.ඒ කියන්නෙ මැදින් ඇඩ් වැටෙන්නෙ නැති පිටපතකටයි. තවත් කිව්වොත් කතාව මැදදි Jujutsu Kaisen කියල දෙපාරක් වැටෙන්නෙ නැති පිටපතකට.ඉතින් ඔයා බලන වීඩියෝ පිටපතේදි මේ වගේ දෙපාරක් Jujutsu Kaisen කියල වැටෙනව නම්, අන්න එතනදි උපසිරැසිය +තප්පර හයක් හෝ +තප්පර දහයකට වලට ප්ලේයර් එකෙන් සින්ක් කරගන්න. එතකොට හරි.සැරින් සැරේ වෙනස් වෙන්නෙ නෑ.මේක හැම කොටසකටම කරන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
10,241 downloadsDownload JK-S01-E13-E14.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
9 comments
Anonymous
DK bro
balannaththam kata waham idaham. balana apita watinawa.
Das
hamadama wage gindara,,, dan nm pissu watila inne series ekata...
AKEESHA
better call sau sesrise ekta sub denko plz
Anonymous
Thx bn sub ekata
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DK bro
ස්තුතිය sab එකට anime වලට හැමදාම sab දාන්න
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



මේව බලන්නෙ කවුද? මිනිස්සුද?