Dororo ඇනිමේ සීරීස් එකේ 21 සහ 22 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. ඉතින් කලින් කොටස් වලින් මොකද උනේ? කඩුව හදාගන්න ගිහින් යක්කිමරුටයි ඩොරෝරෝටයි හරි හරි දේවල් නේ උනේ.යක්කිමරුට කසාදයකුත් වෙන්න ගියා මතක ඇතිනේ.ඒ වගේම සත්තුන්ගේ කොටස් එකතු වෙලා නිර්මාණය වුණු ටිකක් භයංකාර යක්ෂයෙක්…

Dororo ඇනිමේ සීරීස් එකේ 21 සහ 22 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ.

ඉතින් කලින් කොටස් වලින් මොකද උනේ?

කඩුව හදාගන්න ගිහින් යක්කිමරුටයි ඩොරෝරෝටයි හරි හරි දේවල් නේ උනේ.යක්කිමරුට කසාදයකුත් වෙන්න ගියා මතක ඇතිනේ.ඒ වගේම සත්තුන්ගේ කොටස් එකතු වෙලා නිර්මාණය වුණු ටිකක් භයංකාර යක්ෂයෙක් එක්කත් යක්කිමරු සටන් කළා.ඒත් එයාට ආපහු ඇඟේ අවයව කිසිම දෙයක් ලැබුණේ නෑ.දැන් ඔයාට තේරෙනවා ඇතිනේ යක්කිමරු හැම යක්ෂයාවම මැරුවට එයාගේ ඇඟේ කොටස් ගන්න බෑ කියලා.එයා මරන යක්ෂයා එයාගේ ඇඟේ කොටසක් අනිවාර්යයෙන්ම අරගත්තු කෙනෙක් වෙන්න ඕනේ.ඒ සිද්ධිය උනාට පස්සේ යක්කිමරු ආවේගශීලීව නැවතත් දයිගෝවට පිටත් උනා.මේ පාර නම් කවුරු හරස් වුනත් එයා නවතින්නෙ නෑ වගේ.

අද කොටස් වලින් මොකද වෙන්නේ?

යක්කිමරු දැන් දයිගෝවට යමින් ඉන්නවා.මේ අස්සේ අසකුරාව දයිගෝවත් එක්ක යුද්ධ කරන්නයි ලෑස්තිය.ඒ වගේම දයිගෝවේ වසංගත පැතිරිලා.ඉතින් යක්කිමරු තමාව මරන්න බලාගෙන ඉන්න කට්ටිය ළඟටමයි මේ යන්නේ.ඉතින් මොකක් වෙයිද කියලා බලලම දැනගන්න.

එහෙනම් අවසාන කොටස් දෙකෙන් හමුවෙමු.👋

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,702 downloadsDownload Dororo-S01-E21-E22.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

1,702 downloadsDownload Subtitles21 KB

7 comments

  1. shehan

    adanam 1tama gaththada koheeda , hoda katha malawak , bohoma sthuthiii

  2. ZERON

    ටැම්ක්ස් සගො සබ් එකට 23 පටන් ගන්නෙ සුපිරිම ටැනකින් ඉක්මනට අනික් දෙක දෙන්න පුලුවන්නම් සබ් එක දාපු ගමන්ම වගෙ ගට්ටට කමෙන්ට් එක දැම්මෙ පරක්කු වෙලා සොරි සගො ඒකට️ මේකට් ඉවරයි නේ ටව ටිකයිනෙ ඊලගටට් මේවගෙම එකකට සබ් දෙන්න පුලුවන්නම්

  3. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  7. Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️