කොහොමද ඉතින්? ඔන්න ඊළඟ උපසිරැසිය අරගෙනයි ආවේ. දැන් ඔයා දන්නව නේද මොකක්ද මේ උත්සවය කියලා? දැන් හැමෝම ඉන්නෙ මේක කොහොමහරි දිනල තමන්ගෙ පාසලට ආඩම්බරයක් ගේන්න බලාගෙන. ශිෂ්‍යයො විතරක් නෙමෙයි ගුරුවරුත් බලන් ඉන්නෙ තමන්ගෙ ගෝලයො දිනනකල් බලාගෙන. ඒ අතරෙ ඉතදොරි යූජිව මරන්න සැලැස්මක් රහසේම ක්‍රියාත්මක වෙනවා. මේ ශ…

කොහොමද ඉතින්? ඔන්න ඊළඟ උපසිරැසිය අරගෙනයි ආවේ. දැන් ඔයා දන්නව නේද මොකක්ද මේ උත්සවය කියලා? දැන් හැමෝම ඉන්නෙ මේක කොහොමහරි දිනල තමන්ගෙ පාසලට ආඩම්බරයක් ගේන්න බලාගෙන. ශිෂ්‍යයො විතරක් නෙමෙයි ගුරුවරුත් බලන් ඉන්නෙ තමන්ගෙ ගෝලයො දිනනකල් බලාගෙන. ඒ අතරෙ ඉතදොරි යූජිව මරන්න සැලැස්මක් රහසේම ක්‍රියාත්මක වෙනවා. මේ ශිෂ්‍යයො අතර උනත් අපිට හොඳ සටන් කිහිපයක්ම බලාගන්න ලැබුනනෙ. පෙර වාසනාවකට වගේ ඒත් අහම්බෙන් වගේ යූජි ටෝඩෝගෙ යාළුවෙක් බවට පත් වුනා. ඉතින් මේ ටෝඩෝ කියන්නෙත් ශිෂ්‍යයෙක් උනාට එයා ගුරුවරයෙක් තරම්ම බලසම්පන්න ශක්තිවන්තයෙක්. ඉතින් ටෝඩෝ තීරණය කරනවා ජුජුට්සු වල සැබෑ රසය යූජිට කියල දෙන්න.
ඒ අතර තවත් සටන් තැනින් තැන සිද්ධ වෙනවා. මේ හැම සටනකින්ම සටනකට වඩා දෙයක් ලබා දෙනව කියල ඔයාට හොඳින් වැටහේවි. ඒ වගේම අපි කලින් වතාවක් දැකපු අර ගහක් වගේ විශේෂ ශ්‍රේණියේ ශාපයත් මේ තරඟයට කඩා පනිනවා. ඒ කියන්නෙ තවත් සටනක් අත ළඟද? ඒ කියන්නෙ මේ කොටසත් සුපිරියක් වේවිද?
මීළඟ උපසිරැසියෙන් මුණ ගැහෙන්නම්.එතකන් ජය !
මේ උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ Netflix WEBRIP පිටපතට අනුවයි.ඒ කියන්නෙ මැදින් ඇඩ් වැටෙන්නෙ නැති පිටපතකටයි. තවත් කිව්වොත් කතාව මැදදි Jujutsu Kaisen කියල දෙපාරක් වැටෙන්නෙ නැති පිටපතකට.ඉතින් ඔයා බලන වීඩියෝ පිටපතේදි මේ වගේ දෙපාරක් Jujutsu Kaisen කියල වැටෙනව නම්, අන්න එතනදි උපසිරැසිය +තප්පර හයක් හෝ +තප්පර දහයකට වලට ප්ලේයර් එකෙන් සින්ක් කරගන්න. එතකොට හරි.සැරින් සැරේ වෙනස් වෙන්නෙ නෑ.මේක හැම කොටසකටම කරන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
8,985 downloadsDownload JK-S01-E17-E18.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
5 comments
ZERON
Anonymous
Thank You for sub
Anonymous
Thank you.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ටැම්ක්ස් සගො සබට️