පැනල ගිය ජුන්ග් චාන් කුව හොයාගෙන යන RIU එකත් එක්ක යන චා සු යන්ග්ට චාන් කු කරන පහරදීමකින් සිහි නැතිවෙනවා.සු යන්ග්ව මරන්න හදද්දි එතනට එන කෙනෙක් කෙනෙක් ජුන්ග් චාන් කුව මරනවා.පස්සෙ පොලීසියට අයිස් කුට්ටිවල කැබලි කපපු ජුන්ග් චාන් කුගෙ සිරුර හම්බෙනවා.සැකකරු මරනයට පත් වීමෙන් විමර්ශනය අවසන් නිසා සු යන්ග්ට ආ…

පැනල ගිය ජුන්ග් චාන් කුව හොයාගෙන යන RIU එකත් එක්ක යන චා සු යන්ග්ට චාන් කු කරන පහරදීමකින් සිහි නැතිවෙනවා.සු යන්ග්ව මරන්න හදද්දි එතනට එන කෙනෙක් කෙනෙක් ජුන්ග් චාන් කුව මරනවා.පස්සෙ පොලීසියට අයිස් කුට්ටිවල කැබලි කපපු ජුන්ග් චාන් කුගෙ සිරුර හම්බෙනවා.සැකකරු මරනයට පත් වීමෙන් විමර්ශනය අවසන් නිසා සු යන්ග්ට ආපහු මුර සංචාර අංශයට යන්න සිද්ද වුනත් කණ්ඩායම් නායක හ්වා යන්ග් මැදිහත් වෙලා සු යන්ග්ව නිල වශයෙන්ම RIU පත් කරගන්නවා.
මේ වෙලාවෙ චාන් කුගෙ කට ඇතුලෙ තිබිලා පෙපර්මින්ට් එකක් හොයාගන්න ප්‍රධානී චෝයි ඉහල නිළධාරීන් එක්ක එකතුවෙලා විමර්ශනය යටගහන්න උත්සහ කරනවා.මේ අතරතුරේදි RIU එකට විශ්ලේශක නා ජුන් සියොක්ගෙ අත්සන සහිත පොතක් එනවා..හ්යුන් ජේ නිගමනය කරනවා අවුරුදු පහකට පස්සෙ පෙපර්මින්ට් ඝාතකයා ආයෙත් ඇවිත් කියලා.ඒ වගේම ඔහු කියනවා පෙපර්මින්ට් ඝාතකයා ජුන් සියොක්ව මිනිස්සු ඉස්සරහා මරනවා කියලා.එදාම ජුන් සියොක්ට සජීවී වැඩසටහනකුත් තියෙනවා.පෙපර්මින්ට් ඝාතකයව අල්ලගෙන ජුන් සියොක්ගෙ ජීවිතය බේරගන්න RIU කණ්ඩායමට පුළුවන් වෙයිද???

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,434 downloadsDownload Tell-Me-What-You-Saw-S01E04.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
13 comments
Prabodha
geeganagamage
බොහොම ස්තුතියි The King Eternal Monarch කොරියන් ට්වි සිරියස් එකේ අන්තිම කොටසටත් සබ් කරන්නකෝ .
Anonymous
සහෝ දීපූ කොපි වලට වඩා quality කොපියක link එකක් දෙන්නකෝ....
පැයක් විතර තියෙන නිසා 200mb කොපිය quality මදි
අනිවා හොයලා දාපන් බන් සුපිරි series එකක්
ජය වේවා!!!Chathushka
Niyama kathawak
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nilush Angana
Sub ekata thanx
Anonymous
Thanks
Anonymous
Thank you
Anonymous
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sthuthi obata