පසුගිය කොටසින් දකින්න ඇති ඩොගට්ගේ පුතාගෙ වියෝව පිළිබඳ අභිරහස විසඳුන හැටි. ඇත්තටම මේ කතාසමය ආරම්භයේ එක කතාංගයක් වෙන් වුනේ අවුරුදු හතක දරුවෙක් අතුරුදහන් වෙලා අවුරුදු දහයකට පස්සෙත් අවුරුදු හතේම දරුවෙක් විදියට ආව සිදුවීමක්. එතනදිත් ඩොගට්ට එයාගෙ පුතාව මතක් වුනා. ඒ වියෝව හරියටම පැහැදිලි වෙන්න ඇති පහුගිය…

පසුගිය කොටසින් දකින්න ඇති ඩොගට්ගේ පුතාගෙ වියෝව පිළිබඳ අභිරහස විසඳුන හැටි. ඇත්තටම මේ කතාසමය ආරම්භයේ එක කතාංගයක් වෙන් වුනේ අවුරුදු හතක දරුවෙක් අතුරුදහන් වෙලා අවුරුදු දහයකට පස්සෙත් අවුරුදු හතේම දරුවෙක් විදියට ආව සිදුවීමක්. එතනදිත් ඩොගට්ට එයාගෙ පුතාව මතක් වුනා. ඒ වියෝව හරියටම පැහැදිලි වෙන්න ඇති පහුගිය කොටස නරඹද්දී. මොනිකාට කැදවීමක් ලැබෙනවා ඝාතන සිදුවීමක් සම්බන්ධෙන් ඇයගෙ මතය ලබා දෙන්න. එතනදි ඇය දැක්කා මිය ගිහින් හිටපු කාන්තාවකගෙ ශරීරය එක මොහොතකට අළු බවට හැරිලා ඉන් පස්සෙ යථා තත්ත්වෙට හැරුනා. ඇය මේ හා සමාන සිදුවීමකට මුහුණ දීලා ඩොගට්ගෙ පුතාගෙ මරණය විමර්ශනය කරද්දී. ඉතින් මොනිකා, ඩොගට්ගෙ උදව් ඉල්ලන්නෙ නැතුව මෝල්ඩර්ට කතා කරා. ඒත් ඒ වෙලාවේ ස්කලීට අමාරු වෙලා රෝහල්ගත කරලා හිටියේ. මෝල්ඩර් බැරි බැරි ගාතේ මොනිකාට උදව් කරන්න ආවේ ඩොගට් සම්බන්ධ කේස් එකක් කිව්ව නිසා. නමුත් ඩොගට්ට මේ ගැන ආරංචි වෙනවා. මොනිකා කියන අළු දර්ශනයක් එයාට පේන්නෙ නෑ කියලා ඔහු කිව්වා. නමුත් අවසානය වෙද්දී හැම කෙනෙක්ම ආව මතය තමයි මිනිහෙක් මානසිකව කඩා වැටෙද්දී එයාගෙ ඇඟට ඇතුල් වෙන යක්ෂයා අහඹු විදියට මිනිස්සු මරනවා කියලා.
අද කතාව පාදක වෙන්නේ තෙල් ලිඳක සිද්ධ වෙන ඝාතනයක් සම්බන්ධෙන්. මෝල්ඩර් ව නැවත X ෆයිල්ස් වල පිහිටුවලා නැති නිසා මේ ගැන පරීක්ෂණ කරන්න බලයක් නෑ. කර්ෂ් ඒ වැඩේ පවරන්නෙ ඩොගට්ට. එහෙමයි කියලා නිකන් ඉන්න කෙනෙක්ද මෝල්ඩර් කියන්නෙ?
ලිපිය : හෙළිලි හේමමාලි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය FUM-WEB හා ඇතැම් BR, DVD පිටපත් සඳහා අදාළ වේ.
2,838 downloadsDownload X-Files-S08e18-515200140.zip117 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
9 comments
sachintha
Lakshan7
කොච්චරනම් ඇඟිලි ගැන ගැනද හිටියේ සීසන් 8 උපසිරැසි එවනකන්....ස්තූතියි බයිස්කොප් සියලුම දෙනාට.......ඉක්මන්ට සීසන් 9 උපසිරැසිත් එවන්න...
Sanjeewa Sandaruwan
තෑන්ක්ස්.. මචෝ
chandima
thnaks brother.
Anonymous
thanks bro...
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
8, 9 සීසන් දෙකම දෙන්න.
Gethmini Priyanvada
කොච්චර කල් මේ සීසන් එකේ සබ් දෙනකල් බලාගෙන හිටියද? Thank you so much
Pramukmili
Thanxxxx bro.............
Gihan
Thanks for the subtitles.....Good Luck
Advertisement


සිංහල උපසිරැසියට ස්තූතියි