Dororo ඇනිමේ සීරීස් එකේ 19 සහ 20 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. කලින් කොටස් වල උනු දේවල් මතක් කළොත්, යක්කිමරු, ජිරෝමරු කියන මෝරාව පරද්දලා එයාගේ අනිත් කකුලත් ආපහු ලබා ගත්තා.තහෝමරුත් හමුදාවක්ම අරන් ඇවිත් යක්කිමරුව මරන්න උත්සාහ කළා.දැක්කනේ අයියාමලෝගේ සටන.ඉතින් කොහොමින් කොහො…

Dororo ඇනිමේ සීරීස් එකේ 19 සහ 20 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ.

කලින් කොටස් වල උනු දේවල් මතක් කළොත්,

යක්කිමරු, ජිරෝමරු කියන මෝරාව පරද්දලා එයාගේ අනිත් කකුලත් ආපහු ලබා ගත්තා.තහෝමරුත් හමුදාවක්ම අරන් ඇවිත් යක්කිමරුව මරන්න උත්සාහ කළා.දැක්කනේ අයියාමලෝගේ සටන.ඉතින් කොහොමින් කොහොමහරි හියෝගෝටත් තුවාල උනා.ඒ විතරක් නෙමේනේ.ඉටාචිටත් ඒ සිද්ධ වුණු ගැටුම නිසා ජීවිතෙන් සමුගන්න සිදුවුණා.

ඉතින් අද මොකද වෙන්නේ,

තහෝමරුත් එක්ක වුණු ගැටුම නිසා යක්කිමරුගේ කාටානා දෙකම විනාශ උනා.මේ නිසා මේ කඩු දෙකම හදාගන්න යක්කිමරු Swordsmith කෙනෙක්, ඒ කියන්නේ කඩු නිර්මාණය කරන කෙනෙක් හොයනවා.ඉතින් මෙයාලට හම්බෙන මේ Swordsmith ඉන්න ගමේ මිනිස්සු ටිකක් අමුතුයි.මොකද මේ මිනිස්සු කතා කරන්නේ අනිත් පැත්තට නිසා.ඒ කියන්නේ ඒ මිනිස්සු හිතලා ප්‍රකාශ කරන දේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට කියවෙන්නේ.උදාහරණයක් විදිහට ඔයාට කාටහරි ‘ඔයා ජීවත් වෙන්න’ කියලා කියන්න ඕනේ උනත් ඔයාට කියවෙන්නේ ‘උඹ මැරියන්’ කියලා.ඉතින් මෙහෙම වෙන්නේ මේ ගමේම ඉන්න කෙනෙක් නිසා.ඒ කවුද කියල එහෙනම් බලලම දැනගන්න.

අද කොටස නම් ගොඩක් හාස්‍යජනක දේවල් වලින් පිරිලා තියෙන්නේ.ඕන් යක්කිමරුට කසාදයකුත් වෙන්න යනවා.🤭

බලලම දැනගන්නකෝ එහෙනම්. 21 සහ 22 කොටස් වලින් නැවත හමුවෙමු.👋

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,578 downloadsDownload Dororo-S01-E19-E20.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

1,578 downloadsDownload Subtitles21 KB

5 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  5. Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️