ඔන්න අටවෙනි කොටසටත් ආවා. මෝ ගක්ට පිහියෙන් ඇන්නට පස්සේ සිහි නැති වුනානේ. ඉතින් ඊට පස්සේ එයාව රෝහල්ගත කරනවා. මෝ ගක්, කෝමා එකක ඉන්නවා දැකලා චෝ රිම් ට වාවන්නේ නැතුව අඩන්න ගන්නවා. ඊලඟට වෙන වැදගත්ම දෙයක් තමයි, දොස්තර චුන්ගේ මරණෙ ගැන චෝයි මෝ ගක් ඇතුලු පිරිස විමර්ශනේ කරන හැටි. ඒකෙදි කාරෙක කාටවත් නොපෙනී ආවේ…

ඔන්න අටවෙනි කොටසටත් ආවා. මෝ ගක්ට පිහියෙන් ඇන්නට පස්සේ සිහි නැති වුනානේ. ඉතින් ඊට පස්සේ එයාව රෝහල්ගත කරනවා. මෝ ගක්, කෝමා එකක ඉන්නවා දැකලා චෝ රිම් ට වාවන්නේ නැතුව අඩන්න ගන්නවා.
ඊලඟට වෙන වැදගත්ම දෙයක් තමයි, දොස්තර චුන්ගේ මරණෙ ගැන චෝයි මෝ ගක් ඇතුලු පිරිස විමර්ශනේ කරන හැටි. ඒකෙදි කාරෙක කාටවත් නොපෙනී ආවේ කොහොමද කියලා එයාලට හොයාගන්න පුලුවන් වෙනවා.ඒ වගේම, මෝ ගක්ගේ හරිම ආදරණීය වෙනසක් මේ කොටසින් දැකගන්න පුලුවන් වෙයි.
ඔය සේරම අතරේ අද කොටසේ නම දැක්කද, මුහුදු පැළෑටි සුප් සමඟ මුහුදු ඉකිරි! මේ කෑම වට්ටෝරුව චෝ රිම් ගේ හදවතට දැනෙනවා වගේම, ඇහැට කදුලක් ගේනවා.ඒ ඇයි කියලා දැනගන්න පුලුවන් අද කොටස බැලුවොත්.
ආයි හමුවෙමු. සුබ දවසක්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
954 downloadsDownload ද-ගර්ල්-හූ-සීස්-ස්මෙල්ස්-e08.zip73 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
1 comment
Tharidu Sagara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Girl Who Sees Smells AKA Naemsaereul Boneun Sonyeo [E08] Sinhala Subtitles | මුහුදු පැළෑටි සුප් සමඟ මුහුදු ඉකිරි.! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/ද-ගර්ල්-හූ-සීස්-ස්මෙල්ස්.jpg)



සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!