බාර්කෝඩ් මිනීමරුවා කවුද කියලා සහසුද්දෙන්ම දැනගත්තනේ! චෙෆ් ක්වොන් ජේ හී අහිංසකයා වගේ හිටියට කොහොමද එයාගේ වැඩ! බාර්කෝඩ් මිනීමැරුම් සමූහෙට අලුතෙන්ම එකතු වුන මිනීමැරුම වුනේ දොස්තර චුන් බේක් ග්යුන්ග් ගේ මරණයයි. ඒක දැනගත්තම මෝ ගක් ගොඩක් කලබල වෙනවා. මොකද එයා හිතන් ඉන්නේ බාර්කෝඩ් මිනීමරුවා දොස්තර චුන් කියල…

බාර්කෝඩ් මිනීමරුවා කවුද කියලා සහසුද්දෙන්ම දැනගත්තනේ! චෙෆ් ක්වොන් ජේ හී අහිංසකයා වගේ හිටියට කොහොමද එයාගේ වැඩ!

බාර්කෝඩ් මිනීමැරුම් සමූහෙට අලුතෙන්ම එකතු වුන මිනීමැරුම වුනේ දොස්තර චුන් බේක් ග්යුන්ග් ගේ මරණයයි. ඒක දැනගත්තම මෝ ගක් ගොඩක් කලබල වෙනවා. මොකද එයා හිතන් ඉන්නේ බාර්කෝඩ් මිනීමරුවා දොස්තර චුන් කියලනේ.

චෙෆ් ක්වොන් ජේ හී ගැනත් අමුතු රහසක් මේ කොටසෙදි එලියට එනවා. ඒකත් හරියට චෝ රිම්ට සුවඳ පේන එකයි, මෝ ගක් ට කිසිම සංවේදනයක් නොදැනෙන එකයි වගේ දෙයක්.

ඔය අතරේ සැකේ යොමු වෙන්නේ චෙෆ්ගේ පැත්තට. ඒත් චෙෆ් ව අල්ල ගන්න තරම් ප්‍රබල සාක්ෂියක් මෝ ගක් ට හොයාගන්න බැරි වෙනවා.

කලින් කොටසේ ලිපිය ඉවර කරේ මම ”ලකී සෙවන්” අරන් එන්නම් කියලනේ. ඒත් මේ හත්වෙනි කොටස ලකී කියලා කියන්න බෑ. මොකද, බොහොම අවාසනාවන්ත අවසානයක් තමයි අද කොටසට තියෙන්නේ.

අටත් අරන් එන්නම්. සුබ දවසක්!

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,091 downloadsDownload ද-ගර්ල්-හූ-සීස්-ස්මෙල්ස්-e07.zip74 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,091 downloadsDownload Subtitles74 KB

1 comment

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.