බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවා The Night manger හිංදි වෙබ් සිරිස් එකේ part 2 යටතේ විකාෂනය වූ කතාමාලාවක උපසිරැසිය රැගෙනයි . The Night Manager (2016) කතා මාලාව ඇසුරින් තමා මේ කතා මාලව නිර්මාණය කරලා තියෙන්නේ. මෙම කතා මාලාවේ පලවෙනි කොටස් කීපය විකාෂණය වුනේ ම…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවා The Night manger හිංදි වෙබ් සිරිස් එකේ part 2 යටතේ විකාෂනය වූ කතාමාලාවක උපසිරැසිය රැගෙනයි .
The Night Manager (2016) කතා මාලාව ඇසුරින් තමා මේ කතා මාලව නිර්මාණය කරලා තියෙන්නේ. මෙම කතා මාලාවේ පලවෙනි කොටස් කීපය විකාෂණය වුනේ මේ අවුරුද්දේ පෙබරවාරි 16 වෙනිදා. දෙවෙනි කොටස විකාෂණය වුනේ මේ වසරෙ ජූනි 28 වෙනිදා.

ඔව් දෙවෙනි කොටස ගේන්න ටිකක් පරක්කු උනා තමා. මොකද තියෙන වැඩ රාජකාරි හා අලුතෙන් එන නිර්මාන වලට උපසිරැසි නිර්මානය කරන්න කාලය වැය කරන්න යනකොට මේවා පස්සට යනවා. එහෙම වෙන එක උපසිරැසි නිර්මාණ කටයුතු වල යෙදිලා ඉන්න අය හොදට දන්න කාරණයක්
කලිං කතාව මතක ඇතිනේ, ඒකෙදි ශාන්ට එයා රැකියාවෙ විප්ලවීය වෙනසක් වෙනවා. අද කතාවෙ ඒ විප්ලවීය වෙනසෙ තව ටිකක් වැඩි දියුණු වෙනවා ඔයලට බලාගන්න පුළුවන් වේවි.
අද කතාව ගැන කෙටියෙන් මං කියන්නම්. බිස්නස් ට්‍රිප් එකක් යනවා, ශෙලි, ශාන්, කාවේරි හා බ්‍රිජ්පාල් එක්ක. හෝටලයේ කෑමට ගියාම බ්‍රිජ්පාල් එතනදි හොදටම හානවා. ඒ ඇයි කියලා ඔයාලට මේ කතව බැලුවම හේරුම් ගන්න පුළුවන්. ඒ වගේම බුද්ධි අංශ කණ්ඩායමට ඉන්ද්‍රධනූෂ් යන කෙනෙක්ව අදුන ගන්නවා ශෙලිගෙ ගණුදෙණු වලට සම්බන්ධ වෙන. ඒ ඉන්ද්‍රධනූෂ් කියන්නේ කවුද?. ඒ වගේම ශාන් අද එයා හිටපු පැත්තත් මාරු කරනවා. ඉතිං ඒ ගැන වැඩි විස්තර දැනගන්න නම් අනිවාර්‍යෙන් මේ කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා.
එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
3,683 downloadsDownload The-Night-Manager-2023-S01EP05.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Aditya Roy Kapoor
- #Anil Kapoor
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Saswata Chatterjee
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sobhita Dhulipala
- #the night manager 2023 sinhala sub
- #the night manager S01 sinhala sub
- #the night manager season 1 sinhala sub
- #the night manager sinhala sub
- #the night manager sinhala subtitles
- #Tillotama Shome
- #උපසිරැසි
- #රවිඳු හේෂාන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
- #ෆ්ලේම්ස්
5 comments
Sanjeewa Malith
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥fgSahan Gayantha
supiriyak ekenma.. thanks wewa saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Night Manager [S01: E05] Sinhala Subtitles | අභිමන්‍යූ මාථූර් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/08/The-Night-manager-2.jpg)


Thank u subtitles akata ❤