සුපිරිම කතා මාලාවක අවසානය සනිටුහන් කරන්න තමයි මේ හදන්නෙ. ඒ අවසානයත් එහෙම එසේ මෙසේ අවසානයක් නෙවෙයි. හැම කතා මාලාවකම වගේ අන්තිම එපිය තමා සුපිරියටම තියෙන්නෙ. ඉතින් මේ කතා මාලාවටත් ඒක වලංගුයි. Revenent කියන එකේ දළ අදහස තමා මරණයෙන් නැවත ඉපදීම. ඉතින් ඔයාල දැක්කනෙ දැන් මරණයෙන් නැගිටපු අය. ඒකත් එක්ක කලින්…

සුපිරිම කතා මාලාවක අවසානය සනිටුහන් කරන්න තමයි මේ හදන්නෙ. ඒ අවසානයත් එහෙම එසේ මෙසේ අවසානයක් නෙවෙයි. හැම කතා මාලාවකම වගේ අන්තිම එපිය තමා සුපිරියටම තියෙන්නෙ. ඉතින් මේ කතා මාලාවටත් ඒක වලංගුයි. Revenent කියන එකේ දළ අදහස තමා මරණයෙන් නැවත ඉපදීම. ඉතින් ඔයාල දැක්කනෙ දැන් මරණයෙන් නැගිටපු අය. ඒකත් එක්ක කලින් කොටස් වල සන්ග්යොන්ට උන දේ ඔයාල දැක්කනෙ. සන්ග්යොන්ගෙ හෙවනැල්ල ඇතුලෙ ආත්මය ඉන්නව කියල ඔයා මේ වෙනකම් දැනගෙන හිටියනෙ. ඒ උනාට මේ කොටසින් ඒක කණපිට ගහනව ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම මේ හැමදේටම හේතුවක් වගේම කලින් කොටස් වල තිබ්බ සමහර ප්‍රශ්න වලට උත්තරත් අපිට මේ කොටසින් බලාගන්න පුළුවන්. තාමත් මේ කතාව බලපු නැති කෙනෙක් ඉන්නව නම් මුල ඉඳන් බලන්න පටන් ගන්න. ඔයා කොරියන් බලන හොරර් බලන කෙනෙක් නම් මේක මිස් කරගන්නෙ නැතුව අනිවාර්යෙන් බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.

මේ වගේ සුපිරි කතා මාලාවකට මාව සබ් කරන්න එකතු කරගත්ත ඔලිව ක්වීන් මල්ලිට ස්තූති කරන ගමන් මේ කතා මාලාව ඔයාලට ගේන්න දායක උන නයන, දුලක්ෂ, යුරාන්, ඉෂාන්, මයුර, රවිඳු සහ විමා සහෝවත් මේ වෙලාවෙ මතක් කරනවා. ඒ වගේම අන්තිමට කියන්න ඕනෙ සිංහල උපසිරැසියක් මතක් උන ගමන් කාටත් මතක් වෙන්නෙ බයිස්කෝප් අඩවිය තමා. ඒ කතාවෙ ආයෙ දෙකක් නෑ. කව්රුහරි කෙනෙක් මහන්සි වෙලා හදන සබ් එකක් අපි කොපි කරගෙන ඒක බයිස්කෝප් වෙබ් අඩවියේ දාන්න තරම් පහත් මට්ටමකට අපේ උපසිරැසි කරුවන් පත් වෙලා නෑ කියල මේ වෙබ් අඩවියේ තියන ගුණාත්මක උපසිරැසි වලින් ෆිලුම් බලන අපේ බයිස්කෝප් වාසීන් හැමෝම දන්නවා. ඒ නිසා ලංකාවේ උපසිරැසි කරනයේ විශිෂ්ටම වෙබ් අඩවියත් එක්ක දිගටම රැඳිල ඉන්න කියන ආරාධනාවත් එක්ක දැනට සමුගන්නවා. තවත් මේ වගේ සුපිරිම කතා මාලාවකින් ළඟදීම හමුවෙමු. හැමෝම පරිස්සමින් ඉන්නෝ!

Name – Revenant (Tv) (2023)
Catagory – Horror/ Mystery / Thriller
IMDB – 8.0/10
My Drama List – 8.4/10
Director – Lee Jung-rim, Kim Jae-hong
Starring – Kim Tae-ri , Oh Jung-se, Hong Kyung
Total Episode – 12

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,958 downloadsDownload Revenant.S01E12.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුජිත් ප්‍රියංකර
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Revenant S01 Sinhala subtitles
- #Revenant Season 1 Sinhala subtitles
- #Revenant Sinhala sub
- #Revenant Sinhala subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The Witcher
- #The Witcher Season 3
- #Tom Canton
- #උපසිරැසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
- #සුජිත් ප්‍රියංකර
9 comments
Bimsara Yashan(ඔලිව)
Sujith
අනිව අනිවා.. සෙට් වෙමු..
Sung Jin-Woo
සීරිස් එක ක්ම්ප්ලීට් කලාට ගොඩාක් ස්තූතියි. දැන් තියෙන්නෙ එකදිගට බලන් යන්න.❤️
Sujith
කොමන්ටුවට බොහොම ස්තූතියි..
දිල්රුක්ෂි
Hi, බොහොම ස්තූති සබ් එකට,, සබ් කරපු හැමෝටම ස්තූති . සබ් එකක් කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමේනි.. ඉතිම් මේ කතාංග මාලාව හරිම ආසාවෙන් බැලුවේ. කුතුහලය වැඩි මේ මාලාව තුල.. ඉතිම් නොබලපු අයටත් මේ කතාව මුල ඉදන්ම්ම බලන්න කියනවා bcz හොද කතා මාලාවක් නිසා..
Sujith
බොහොම ස්තූතියි කොමන්ටුවට. ❤️❤️❤️ මේ වගේ අදහස් යෝජනා එද්දි තමා තව තවත් සබ් කරන්න හිතෙන්නේ...
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishara Gunarathna
සුපිරි❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තුතිය සහෝ උපසිරැසියට. තවත් මේ වගේ හොඳ කතා මාලාවකින් හමුවෙමු. ජයවේවා!