නයිට් මැනේජර් කතා මාලාවේ දෙවෙනි අදියර හෙවත් හත් වෙනි කොටස තමයි මේ අරගෙන ආවේ. පහුගිය කොටසෙදි, ශෙලීගේ රහස් එලි කලේ, ලිපිකාට දුන්නේ GV කියලා ශෙලී දැනගත්තා. ඒ වගේම ශෙලී GV ව මරලා දැම්මා. ඒ වගේම ශාන් හෙවත් අබිමන්යූගේ පලවෙනි ගනුදෙනුව සාර්තක වෙනවා. ඒ වගේම ඉන්ද්‍ර දනුශ්ට හෙවත් මිත්තර්ට එරෙහිව මුකුත් කරන්න…

නයිට් මැනේජර් කතා මාලාවේ දෙවෙනි අදියර හෙවත් හත් වෙනි කොටස තමයි මේ අරගෙන ආවේ. පහුගිය කොටසෙදි, ශෙලීගේ රහස් එලි කලේ, ලිපිකාට දුන්නේ GV කියලා ශෙලී දැනගත්තා. ඒ වගේම ශෙලී GV ව මරලා දැම්මා. ඒ වගේම ශාන් හෙවත් අබිමන්යූගේ පලවෙනි ගනුදෙනුව සාර්තක වෙනවා. ඒ වගේම ඉන්ද්‍ර දනුශ්ට හෙවත් මිත්තර්ට එරෙහිව මුකුත් කරන්න බැහැයි කියලා ඉහලින් ලිපිකාටයි දනිශ් ටයි ඒ කේස් එක බාර දීලා යන්න යනවා. ඒ වගේම මිත්තර් ලිපිකාට ඒ මෙහෙයුම නව්ත්තන්නෙයි කියලා නියෝග කරනවා. ඒ අතරේ ශෙලීගේ ආයුද තොගයත් එනවා. ඒකත් බාරගෙන හොටෙල් එකට එන අබිමන්යු ට කාවේරිත් එක්ක හොරෙන් කතා කරපුවා රෙකෝඩ් කරපු එක අහන්න ලැබෙනවා. ඒ අබිමන්යූ පස්සෙන් එන බුද්ධි අංශ සාමාජිකයින්ගෙන්. අබිමන්යූ තමන් පස්සෙන් බුද්ධි අංශයෙන් එන බව ශෙලීට කියනවා. කට්ටියත් එක්කම පිටපස්ස දොරෙන් පැනලා යනවා. එතනින් හය වෙනි කොටස ඉවර වෙනවා.
අද එතන ඉඳන්…
අද තමයි ශෙලීගේ ආයුද සේල් එක තියෙන්නේ. මියන් මාරයෙන් ගැනුම් කරුවන්
ඒකට එනවා. කාන්තාරය මැද්දේ, ආයුද අත්හදා බලනවා. එතන තනිකරම යුද්ද පිටියක් බවට පත් කරනවා. සේල් එක ඉවර කරලා පහුවදා උදේ ආයුද ටික ආපහු නැවට අරන් ගිහින් මධ්‍යම ගබඩාවට අරන් යන්නයි හදන්නේ. ඒක දැනගත්තු ශාන් මධ්‍යම ගබඩාව තියෙන තැන අහගන්න උත්සහ කලත් එතෙන්ට එන ශෙලී ශාන්ව එක්ක යන නිසා ශාන්ට දැනගන්න වෙන්නේ නැහැ. ශෙලියි ශානුයි දෙන්නා පිටත් වෙන්නේ එක්කෙනෙක්ව හම්බ වෙන්න. ඒ කවුද, මොකක්ද කරන්න හදන්නේ කියලා කතාව බලලම දැනගමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
2,679 downloadsDownload The.night_.manager.-S01E06.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
- #Aditya Roy Kapoor
- #Anil Kapoor
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Saswata Chatterjee
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sobhita Dhulipala
- #the night manager 2023 sinhala sub
- #the night manager S01 sinhala sub
- #the night manager season 1 sinhala sub
- #the night manager sinhala sub
- #the night manager sinhala subtitles
- #Tillotama Shome
- #උපසිරැසි
- #දහරා මුතුඅමා
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
- #ෆ්ලේම්ස්
5 comments
Sahan Gayantha
Sanjeewa Malith
Thank u subtitles akata ❤❤
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥sdfdf
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Night Manager [S01: E06] Sinhala Subtitles | ආයෙත් මුලටම…. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/08/The-Night-manager-2.jpg)


thanks a lot sis sub ekata