Disney Hotstar වෙතින් පහුගිය අප්‍රියෙල් මාසයේ විකාශනය වෙන්න ගත්තු The Night Manager හින්දි කතාමාලාව කවුරුත් රස විඳගෙන එන ගමන් වෙන්නැති කියලා හිතෙනවා. 2016දි BBC නාලිකාව ඔස්සේ විකාශනය වෙච්ච The Night Manager කතාමාලාවේම ප්‍රති නිර්මාණයක් තමයි මේ. ඉතින් මේ භින්දී කතාමාලාවේ මේ වෙද්දි කොටස් 6ක් අපි නරඹල…

Disney Hotstar වෙතින් පහුගිය අප්‍රියෙල් මාසයේ විකාශනය වෙන්න ගත්තු The Night Manager හින්දි කතාමාලාව කවුරුත් රස විඳගෙන එන ගමන් වෙන්නැති කියලා හිතෙනවා. 2016දි BBC නාලිකාව ඔස්සේ විකාශනය වෙච්ච The Night Manager කතාමාලාවේම ප්‍රති නිර්මාණයක් තමයි මේ. ඉතින් මේ භින්දී කතාමාලාවේ මේ වෙද්දි කොටස් 6ක් අපි නරඹලා අවසන්. හොට්ස්ටාර් විසින් කොටස් 4ක් අප්‍රියෙල් මාසයේදී මුදාහැරලා අනිත් කොටස් 3 ජුනි මාසයේදී තමා මුදාහැරියේ. සමස්ත කොටස් 7න් අවසන් කොටසට තමයි අපි දැන් සිංහල උපසිරැසිය අරන් ඇවිත් තියෙන්නේ. පහුගිය කොටසේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගෙන ඉමු.
ශාන් මේ වෙද්දි ෂෙලීගේ විශ්වාසය හොඳටම දිනාගෙනයි හිටියේ. අද හෙට වෙන්න යන සුවිශාලතම අවි ආයුධ ගනුදෙනුවේ බර කරට පැටවිලා තිබ්බෙත් ශාන් මත. ඒ තරමටම ෂෙලී ශාන්ව විශ්වාස කළා. ඒ වගේම අනිත් පැත්තෙන් ශාන්ගේ වැඩක් නිසා ලිපිකාට පොඩි සැකයක් ඇති වෙලයි තිබ්බේ. ශාන් ඇත්තටම පැත්ත මාරු කරලද කියන සැකේ එයාගේ හිතේ දිව්වා. ඔය අතරේ හමුදා කඳවුරේ වැදගත් සිද්ධි ගණනාවක්ම සිද්ධ වෙනවා. බීජේගේ අවසානය සටහන් වීම ඉන් එකක්. ඒ වගේම ලිපිකාට ශාන් ගැන තිබ්බ සැකය තහවුරු වීමත් ඔයාලට අමතක වෙන්න බෑ. ඔය අතර ලිපිකාගේ අවසානය සටහන් කරන්නත් ෂෙලී වෙනම සැලැස්මක් දියත් කරලා තිබ්බා.
එහෙනම් අද මේ අවසන් කොටසත් නරඹන්න. ශාන් තමන්ගේ පළිගැනීම සාර්ථක කරගත්තද? මේ හැමදේම මේ කොටසින් බලාගත්තහැකි. The Night Manager (2016) නම් මිනි සීරීස් එකක් විදිහට එක කතාසමයකින් අවසානය සනිටුහන් කළත් ආපු අලුත්ම ආරංචිය අනූව අවුරුදු 7කට පස්සේ ඔවුන් දෙවන කතාසමයක් වෙනුවෙන් වැඩ කටයුතු පටන් අරන්. ඒ අනූව The Night Manager (2023) හින්දි ප්‍රති නිර්මාණයත් මතු දවසක දෙවන කතාසමයකින් ඔබ අප සැමව මුණගැහේවි. එතකල් බලන් ඉමු. අපි එක්ක එකතු වුණු හැමෝටමත්, මේ කතාමාලාව උපසිරැසිගන්වන්න එකතු වුණු රවිඳු, දහරා, සිසිත කියන සහෝදර සහෝදරියන්ටත් ස්තූතියි කියන ගමන් අපි සමුගන්නවා. අලුත් වැඩකින් හම්බවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
2,355 downloadsDownload The.night_.manager.-S01E07.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
- #Aditya Roy Kapoor
- #Anil Kapoor
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #PHOENIX
- #Saswata Chatterjee
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sobhita Dhulipala
- #the night manager 2023 sinhala sub
- #the night manager S01 sinhala sub
- #the night manager season 1 sinhala sub
- #the night manager sinhala sub
- #the night manager sinhala subtitles
- #Tillotama Shome
- #උපසිරැසි
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
- #ෆ්ලේම්ස්
4 comments
Sanjeewa Malith
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥rrSahan Gayantha
thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![The Night Manager [S01: E07] Sinhala Subtitles | අවසානය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/08/The-Night-manager-2.jpg)

Thank u subtitles akata ❤❤