ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහට අවසන් කොටස් දෙකට උපසිරැසි අරගෙන ආවා.දහවෙනි කොටස අවසානෙදි ලී ඉන් හ්වාන්ව අත්අඩංගුවට ගත්තත් ප්‍රශ්ණෙ එතනින් විසඳුනේ නෑ. ලී ඉන් හ්වාන්ව හොයාගෙන එන බෙක් මෝ සා ඔහුව සිර මැදිරියේ එල්ලනවා. ඒත් ජි හියුක් ඔහුගෙ ජීවිතය බේර ගන්නවා. අද කතාවෙදි බේක් මෝ සාව අල්ලන්න කොමසාරිස් දෝ වි…

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහට අවසන් කොටස් දෙකට උපසිරැසි අරගෙන ආවා.දහවෙනි කොටස අවසානෙදි ලී ඉන් හ්වාන්ව අත්අඩංගුවට ගත්තත් ප්‍රශ්ණෙ එතනින් විසඳුනේ නෑ. ලී ඉන් හ්වාන්ව හොයාගෙන එන බෙක් මෝ සා ඔහුව සිර මැදිරියේ එල්ලනවා. ඒත් ජි හියුක් ඔහුගෙ ජීවිතය බේර ගන්නවා.
අද කතාවෙදි බේක් මෝ සාව අල්ලන්න කොමසාරිස් දෝ විසින් කාර්ය සාධක බලකායක් හදනවා.බෙක් මෝ සා ඊලඟට මොකක්ද කරන්න හදන්නෙ කියලා හොයන හන් ජි හියුක් NSA එක හැක් කරපු සන්ග් කියුන්ගෙ පස්සෙන් ගිහිල්ලා බෙක් මෝ සා හැංගිලා ඉන්න අත ඇරලා දාපු කර්මාන්තශාලාවක් හොයාගන්නවා. බෙක් මෝ සා එතනින් පැනගත්තත් ලැප්ටොප් එකක තිබිලා ඔහුගෙ සැලැස්මක් හොයාගන්නවා. ඒත් නොහිතපු විදිහට ඔහු බැංකුවක දත්ත මධ්‍යස්ථානයක EMP බෝම්බයක් පුපුරවනවා. පස්සෙ ඒ බැංකුවේ ප්‍රධාන දත්ත මූලස්ථානයට ගිහිල්ලා එතන ඉන්න අයව ප්‍රාණ ඇපයට ගන්නවා. ඔහු රජයට ප්‍රාණ ඇපකාරයින්ව හෝ බැංකුවේ දත්ත බේරගන්න කියලා දන්වනවා. මෙහෙම කියන්නෙ යටි අරමුණක් ඇතුවයි.මීට වඩා කියන්නෙ නෑ. The Veil කතා මාලාවෙ අවසානය මොන වගේ වෙයිද කියලා ඔයාලම බලන්නකෝ.
මේ කතා මාලාවෙ spin off එකක් විදිහට Mobius The Veil නමින් තව කොටස් දෙකක් විකාශය වෙන්න නියමිතයි. ඒ දෙකටත් උපසිරැසි අරන් එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.. හැමෝටම ජය!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
1,458 downloadsDownload TV-2021-S011-E12.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
16 comments
Supun Kaushalya
Nilush Angana
Sub ekata thanx
Anonymous
thanks for sub
Anonymous
Taxi driver korean series ekatath sub denna puluwn nm
Bobby
Thank you very much
Kushan
Sub akta thanks
Anonymous
thanks Lahiru ..great series ..keep moving
Susitha madushanka
Supiri kathawak thanks bro
Rajitha
ස්තුතියි ලහිරු සහෝ
තවත් අලුත් කොරියන් කතාමාලාවක් දෙමුAnonymous
Niyamai
Anonymous
සබ් ඔක්කොටම තෑන්ක්ස් සහෝ
අලුත් කොරියන් සීරිස් එකකින් හමුවෙමුCharith
Thanks for all subtitles
Anonymous
දිගටම කොරියන් ත්‍රිලර් සීරීස් දෙන්න
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika laKMal
ස්තූතියි ළහිරු සහෝ මේ සීරිස් එකට කම්ප්ලීට් සබ් දුන්නට................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


තෑන්ක්ස් සබ් එකට සහෝ