ෆැමිලි මෑන් ආසාවෙන් බලාගෙන යන රසික ජනතාවට ඔන්න අවසාන කොටස අරන් ආවා. සබ් එක කරන්න අවස්තාව ලබා දුන්නට සිසිල ප්‍රසාද් ඇතුලු බයිස්කෝප් ටීම් එකටම ගොඩක් ස්තූතියි. ශ්‍රීගේ ට්‍රයින් ටු බී අ නයිස් ෆැමලි එක්ක පටන් ගන්න සීරීස් එක කොටසින් කොටස කුතුහලය පිරිච්ච ත්‍රාසජනක සිද්ධි එක්ක ගලාගෙන ගිහින් දැන් අවසානෙට ඇව…

ෆැමිලි මෑන් ආසාවෙන් බලාගෙන යන රසික ජනතාවට ඔන්න අවසාන කොටස අරන් ආවා. සබ් එක කරන්න අවස්තාව ලබා දුන්නට සිසිල ප්‍රසාද් ඇතුලු බයිස්කෝප් ටීම් එකටම ගොඩක් ස්තූතියි. ශ්‍රීගේ ට්‍රයින් ටු බී අ නයිස් ෆැමලි එක්ක පටන් ගන්න සීරීස් එක කොටසින් කොටස කුතුහලය පිරිච්ච ත්‍රාසජනක සිද්ධි එක්ක ගලාගෙන ගිහින් දැන් අවසානෙට ඇවිත් තියෙන්නේ. ශ්‍රී ගේ අලුත් රස්සාවයි එයාගේ මැනේජර් මහත්තයයි එක්ක ශ්‍රී ආතතියෙනුත් සුවහසක් රසික ජනතාව සිනහවෙනුත් ගෙවපු පල්මු කොටස් කීපයෙන් පස්සේ දැන් ශ්‍රීගේ ජීවිතේ ෆුල් මාවලස් වෙලා හැපනින්ග් වෙලා තියෙන්නේ. විමුක්තිකාමින්ගේ ඊලාම් සටන අතරමග නැවතිලා සටන්කාමින් හැමෝම එක එක තැන් වල රහසිගතව ජීවත් වෙනවා.හැබැයි තමන්ගේ ගමන ආයෙමත් පටන් ගන්න බාස්කරන් වගේම සුබ්බුත් බලය රැස් කරනවා.ඔය අතරෙදි ලන්කාවේ ජනාධිපතිට ඉන්දියාවේ ඉන්න බාස්කරන්ගේ මල්ලී සුබ්බුව ඕන වෙනවා.ලන්කාවේ උතුරු වරාය ගිවිසුමට අත්සන් කරවගන්න නම් ඉන්දියාවේ අගමැතිනියට සුබ්බුව දෙන්නම වෙනවා රූපතුංග මහත්තයව සතුටු කරන්න. ඉතින් TASC අය මේ මෙහෙයුම කරගෙන යන අතරෙදි සුබ්බු මැරෙනවා. තමන්ට හිටපු එකම පවුලත් නැතිවෙද්දී බාස්කරන් සුබ්බු මරපු එකේ පලිය ගන්න රහසිගතව ජීවත් වන තමන්ට විශ්වාසවන්තම සෙබළු කීපදෙනෙක් රැස් කරලා මෙහෙයුමක් දියත් කරනවා. විමුක්තිකාමින්ගේ ගුවන් බළඇණියේ දක්ෂතම සෙබළිය තමයි රාජි. රාජිගේ තරම දකින්න ඇතිනේ කට්ටියම. මිනිස්සු තිරිසන්නු උනාම තිරිසනුන්ටත් එහා ගිය හැසිරීම් පෙන්නන්නේ. එයාලට කියන්නේ රාක්ෂයෝ කියලා.

කලින් කතා මාලාවේ එන සමීර් මතක ඇතිනේ , බාස්කරන් මාර්ගෙන් එයාගේ පලිය ගන්න හදන්නේ.සජීද්වත් මේ බාස්කරන්ගේ මෙහෙයුමට රාජිලත් එක්ක වැඩ කරනවා.ඉතින් මේ මෙහෙයුම නවත්තන්න අපේ ශ්‍රී ඇතුලු කණඩායම විමුක්තීකාමීන්ව අල්ලගන්න ඔන්න මෙන්න. TASC එකේ අතටම අහුවෙලත් රාජි පැනගන්න්වා.ඒත් ජේකේ, මුත්තු, ශ්‍රි කට්ටිය අතාරින්නේ නෑ.මේ අතරේ ශ්‍රීගේ දුව ද්‍රිතීගේ ආදර සම්බන්දේ පාවිච්චී කරලා කල්‍යාන් ලව්වා ද්‍රිතීව පැහැරගන්නවා සජිද්ල.ෂ්‍රීගේ කරදරේ දරාගන්නම බැරි තැන.ඒත් ශ්‍රීට ඕන කොහොමහරි මේ ත්‍රස්තවාදීන් ව අල්ලගන්න.

මේ විදියට ගලාගෙන ගියපු ශ්‍රිගේ කතාව අවසානය කොහොම වෙයිද? ජේකේට මොකද වෙන්නේ, ද්‍රිතිව පනපිටින් බේරගන්න ශ්‍රීට පුලුවන් වෙයිද? සජිද් අල්ලගන්න පුලුවන් වෙයිද?රාජිට අගමැතිණිය ඝාතනය කරන්න පුලුවන් වෙයිද? අන්තිමට දිනන්නේ බාස්කර්ද ශ්‍රී කාණ්ඩයද? මේ ඔක්කොම එක්ක ශ්‍රී ගේ පවුලට මොනවා වෙයිද,එයාට පවුල රැක ගන්න පුලුවන් වෙයිද? මේ හැමදේකටම උත්තර අවසන් ජවනිකාවෙන්!

ත්‍රාසය භීතිය කුතුහලය පිරි අවසානය දකින්න, අවසන් ජවනිකාව! හැමෝටම ජය!

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

7,304 downloadsDownload TFM-S02E09.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “JAAL” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

JAAL

Subtitles

7,304 downloadsDownload Subtitles24 KB

60 comments

  1. Deshan

    සිංහල උපසිරසිවලට ස්තුතියි ඔක්කොටම
    එකින් එකට කමෙන්ට් කරන්න බැරිවුනාට සමාවෙන්න ඕන,ගොඩ දෙනෙක් ආසාවෙන් බලනවා මෙවැනි සිරීස්
    ඒ නිසා බයිස්කෝප් එකෙන් වැඩේ ආපහු දිගටම කරන් යාවි කියලා බලාපොරොත්තු වෙනෝ
    ඔන්න දැන් තමයි මම නම් බලන්න ගන්නේ
    ජය වේවා බයිස්කෝප්!!!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Mahesha

    Sub eka dunna oyala hemotama Thanks

  4. Lakshitha

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!

  5. Neo

    Thanks brothers & sister
    Keep it up

  6. Anonymous

    හප්පේ දීලත් ඉවරද??
    මනුස්සයෝ නම් වෙන්න බෑ.......
    ✌

  7. Kushan

    Sub akta thanks

  8. Samesh

    සිසිල,මයුර,සොහාන්,රේණුකා,පසිදු,දහරා,චාමික,තරිදු,ජාල්..........ඔය සියලුම දෙනාට බොහොම ස්තුතියි අපේ රසවින්දනයට මෙවැනි අගනා නිර්මාන ලබා දෙනවට.

  9. Isuru Chamara

    Thanks

  10. Sheron

    Thankz sister

  11. Ranuka

    Thanks guyz
    Thwa web series denna...
    Conjuring 3 ekath awilla thynne,ekath denna

  12. chamath thilakarathna

    මම දන්න කාලෙක ඉඳන් baiscope එකෙන් කරපු සුපිරිම වැඩක්. සීරිස් එක ඇවිල්ල දවසයි sub දීලා ඉවරයි. ඔයා ගැම්මට ම sweet tooth සබ් එකත් දුන්න නං පට්ට

  13. Praveen Ranasinghe

    මාරයි ආ සෙට් එකම❤️ බොහොම ස්තූතියි...

  14. Anonymous

    ආදරෙයි බොකුස්❤️

  15. Anonymous

    උබලා සබ් දෙන වේගේට අපිට බලන්නත් බෑ යකූ❤️

  16. Teron

    Thankz brother. Good job. Keep going

  17. Anonymous

    තැන්කු වේවා ඔක්කොටම
    තව මෙව්වා ඕන

  18. tharidu16

    thanks 9 denatama.

  19. Udaya

    ගොඩක් ඉක්මනින් sub දුන්නට thanks

  20. Anonymous

    Thnkz kaztya

  21. BeMax

    Sweet Tooth ekatath denna brd bro...plzz

  22. sameera

    season 1 eka download karannna bahane.link ekk dennko sub ekata set wena

  23. Anonymous

    හැමෝටම ස්තුති වේවා.
    දීල තියෙනවා නෙවේ වැඩක්.
    මේක නම් මාරම ඇම්මක්..පට්ටම තුති වේවා ආයෙමත්
    තව එකතුවක් ඕනා..

  24. Hasitha

    Thanks sub genapu okkomtama
    Idiriyatath me wage paharawal genna

  25. Pramukmili

    Thanx sis..............

  26. Anonymous

    sub genapu hamotama thank you sooo much

  27. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  28. Anonymous

    Thanks sister....good work....keep it up

  29. Anonymous

    දියව්..දියව්..තව මෙව්වා දියව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව් ......

    1. Anonymous

      # diyaw diyaw

  30. Rahal

    සබ් දීපු සියලුම දෙනාට බොහොම ස්තුතියි

  31. Sahan Sudarshan

    Sweet tooth ekatath sub dennako

  32. Anonymous

    Thnkz sister

  33. Chandima Prasad

    ගොඩක් ස්තූතියි සබ් එකට.......ජයවේවා බයිස්කෝප්..

  34. Chandima Prasad

    දැන් කතාව බලලා ඉවර උනා විතරයි..ඇත්තටම බයිස්කෝප් ටීම් එක වෙච්ච මහන්සිය ගැන හිතද්දි ඒකට ලොකු අගය කිරීමක් නොදී ඉන්න හිතෙන්නේ නෑ....
    මුලින්ම ද ෆැමිලි මෑන් සීසන් 02 අපිට මුල් එපිසෝඩ් එකේ ඉඳලම අරන් ආව සිසිල ප්‍රසාද්,M.T.R.තරිඳු රුක්ෂාන් පෙරේරා,චාමික මදුෂාන්,දහරා මුතු අමා,මයුර සුරාජ්,පසිඳු මධුමාල්(පසියා),රේණුකා සුභාෂිනී,JAAL කියන සහෝදර සහෝදරියෝ සෙට් එකම මේ වෙලාවේ මතක් කරනවා..ඔයාලා සෙට් එකේ මහන්සිය කාලය කැපකිරීම හිංද තමයි අපි මේ කතාව මෙච්චරටම ආසාවෙන් රසවින්දේ..ආයෙම වතාවක් ගොඩක් ස්තූතියි....
    මේ වෙබ් සීරීස් එක ගැන කියනවානම් බයිස්කෝප් එකෙන් මේ ඉන්දියන් වෙබ් සීරීස් වලට සබ් දෙන්න පටන් ගත්තට පස්සේ අපිට බලන්න හම්බුන වෙබ් සීරීස් සෙට් එකෙන් ෆට්ටම අංක එකේම වෙබ් සීරීස් තමයි මේක මටනම්..සීසන් 01,02 දෙකම එහෙමයි..මනෝජ්,සමන්තාගේ රඟපෑම් ගැන නම් කියන්න වචන නෑ..සෙසු චරිත ත් ඒ වගේමයි.අතිශය සුපිරි..සීරීස් එකේ පලවෙනි එපියේ ඉඳලම කුතුහලේ කියන එක හොඳටම අවසාන එපියට එනකන් තියාගෙන ඇවිත් ඉවර කරන්නෙත් ඊට එහා ගියපු කුතුහලයක් වගේම සීසන් 03 ගැන බලාපොරොත්තුවකුත් දීලමයි.....
    තවත් නොබලපු කවුරුහරි ඉන්නවානම් අනිවාරෙන් බලන්න කියලත් කියනවා අවසාන වශයෙන්....සංචරණ සීමා කාලේ මේක ලොකු බෙහෙතක් වෙයි හැමෝගෙම හිත් වලට....
    ජයෙන් ජයම වේවා බයිස්කෝප්..........

  35. Eranda

    Manoj ගේ ඇක්ටින් නම් පට්ට.....
    මේ වගේ සුපිරි හින්දි සීරිස් ටිකක් තව දෙන්න කියලා බයිස්කෝප් එකෙන් ඉල්ලනවා
    මේ වගේ සෙට් එකක් එකතුවුනාම සබ් දෙන්නත් ලේසිනේ එකම කෙනා නැතුව
    සුපිරි හින්දි සීරීස් ගොඩාක් තියනෝ(thriller, mystery ටයිප් එකේ ඒවා)

  36. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  37. Sahan

    Thanks a lot sub ekata

  38. Greatlahiru

    addeee...supiriyak thamai.. ubala balanneth nathuwa da sub haduwe bn..niyama wadak broooo..kiyala wdak na

  39. Anonymous

    Ela Ela baiscope
    jaya wewa

  40. ram

    supiri kathawak
    supiri subak
    supiri wadak

  41. Sahan Sudarshan

    Thanks sub ekt.sweet tooth ekatha ikmntama denna

  42. Uvi

    සබ් දීපු යාලුවෝ ඔක්කොටම ගොඩක් ස්තුතියි
    තවත් හින්දි සිරීස් එකක් ගේමු

  43. Anonymous

    Thanks jaal

  44. mindika

    Thanks !!!!!!!!!!

  45. J.B.L

    බොහොම ස්තුතියි සියලුම උපසිරසිකරුවන්ට

  46. yohan

    thanks bro... thawath hindi series walata sub demu..hello mini season 03 sub ekath one....

  47. nestro

    bro Sweet Tooth sub enna kochchara kal yanawada ??

  48. Lahiru Bandara

    අරවින්ද ඇරල වේ බන් සුචිට ශ්‍රි ගෙදර හිටිය නැති කාල්‍රෙ. පව් බන් ශ්‍රී

  49. Achi

    බොහොම ස්තුතියි සබ් සෙට් එකටම...

  50. R_deshan

    Season 1ට නොදෙවෙනි season 2 එකට සබ් දුන්න හැමෝටම ස්තූතියි.මටනම් the family man කියන්නෙ අර sacred games එකටත් වඩා සුපිරි කතාවක්.මොකද මේකෙ තාත්ත්වික ගතිය ගොඩක් වැඩියි.හම්මේ ඉතින් manoj bajpayee ගැන කවර කතාද මිනිහගෙ ඇක්ටින් නම් දසමෙට.ශ්‍රීකාන්ත්ගෙයි JK කාරයගෙයි යාළුකම කේන්ද්‍ර වෙච්ච කොමඩි මිශ්‍ර ඇක්ෂන් සහිත රඟපෑම නම් පට්ට ආකර්ෂණීයයි.මෙන්න මේ වගේ සීරීස් එකක් නම් අර CW උන්දලැගෙ වගේ කොච්චර ඇදි ඇදි ගියත් අවුලක් නෑ බැලුවැකි.උණු කැවුම් වගේ සීසන් එකට සබ් දෙන්න මහන්සි උන සහෝදර සහෝදරියො 8 දෙනාට බොහොමත්ම ස්තූතියි.උපසිරැසිකරණයෙ වැඩ ඇතුළු වැඩකටයුතු සියල්ල සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව.ජයවේවා!!

    1. Anonymous

      අනේ මට සීසන් 2 සංහල සබ් තියෙනවානම් දෙන්නකො

Load more comments