කොටසින් කොටසට යන්න යන්නම හදගැස්මේ වේගයත් වැඩිවෙනවා. හපන්න නියපොතුත් මදි වෙනවා. ෆැමිලි මෑන් කියන්නේ එහෙම කතාවක්. බලන්නෝ දනිති. ඉතින් දැන් අවසානෙට ටික ටික අපි ළඟා වෙනවා. මේ කොටසත් එක්ක තව කොටස් දෙකයි තියෙන්නේ. මොනවායින් මොනවා වෙයිද දන්නේ නෑ. බලමුකෝ ඉතින් නේද? කොහොමත් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ, දෙ…

කොටසින් කොටසට යන්න යන්නම හදගැස්මේ වේගයත් වැඩිවෙනවා. හපන්න නියපොතුත් මදි වෙනවා. ෆැමිලි මෑන් කියන්නේ එහෙම කතාවක්. බලන්නෝ දනිති. ඉතින් දැන් අවසානෙට ටික ටික අපි ළඟා වෙනවා. මේ කොටසත් එක්ක තව කොටස් දෙකයි තියෙන්නේ. මොනවායින් මොනවා වෙයිද දන්නේ නෑ. බලමුකෝ ඉතින් නේද? කොහොමත් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ, දෙවැනි කතාමාලාව පලවෙනි කතාමාලාවට කිසි විදිහකින් දෙවැනි වෙලා නම් නෑ.
කලින් බැලුවේ හත්වෙනි කොටසනේ. ඉතින් සිද්ධ වෙයි කියලා බයෙන් හිතපු දේම අන්තිමට සිද්ධ වුණා. රාජි පැනගත්තා. ඒත් රාජි හිටියේ සිහියෙන් නෙමේ, හොඳටම තුවාල වෙලා. ඒ වගේම තවත් ප්‍රධාන චරිතයක් කතාවට සමුදුන්නා අමතක නැතුව ඇති. ඔය අතරේ ශ්‍රීකාන්ත්ට සැකයක් ආවා රාජි ජෙබරාජ්ගේ ගෙවල් පැත්තට ආපු එක ගැන. ඒ ඔස්සේ ගිහින් එයාලා හොයාගත්තු දේත් දැක්කනේ. පොඩි සතුටක් එන්න ඇති. ඒත් පොඩි වෙලාවකට. ඔය අතර මුරණ්ඩු ඉන්දීය අගමැති ශ්‍රී ලංකා ජනපති එක්ක තමන් දාගත්තු හමුව එහෙමම තියෙනවයි කියලා තද තීරණයකයි හිටියේ. තුවාල ලබපු රාජිත් සුව වුණා. ළඟින්ම හිටිය සාජිඩ් රාජි ඇතුළු පිරිසගෙන් සමුගෙන යන්නම ගියේ තමන්ගේ තවත් සැලැස්මක් ක්‍රියාවට නංවන බලාපොරොත්තුවෙන්. බලපු අය දන්නවා ඒ සැලැස්මේ ඉලක්කය කවුද කියලා. පහුගිය කොටස අවසන් වුණේ සුපුරුදු විදිහටම ලොකු කුතුහලයකට ඉඩ තියලා.
එහෙනම් එකතු වෙන්න 8වෙනි කොටසත් එක්ක. ද්‍රිතීට හැබෑවටම මොකද වුණේ? රාජිගේ මීළඟ පියවර මොකක් වෙයිද? ඒ වගේම ශ්‍රීකාන්ත් මේ සිද්ධ වෙන දේවල් කොහොම බාරගනියිද? දිගටම රැඳෙන්න ෆැමිලි මෑන් එක්ක. මං සමුගන්නවා. යන්න කලින් සිසිල ප්‍රසාද් සහෝට ස්තූතිවන්ත වෙනවා මේ කතාමාලාවට මාවත් දායක කරගත්තට.
උද්වේගකර අවසන් කොටසත් අරගෙන JAAL ඒවි හරියටම අද හවස 3ට.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
6,854 downloadsDownload TFM-S02E08.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
PHOENIX
Subtitles
12 comments
sachintha
Sanjeewa2010
Pattaaaaaaaaaa
kasuni
මේ සැරේ නම් ඉව් ඉව් අනේ.
පුදුම කුතුහලෙකින් බලාගෙන ගියේ..
ස්තුතියියි.Pramukmili
Thanx bro..............
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Chandima Prasad
ගොඩක් ස්තූතියි සබ් එකට.......ජයවේවා බයිස්කෝප්..
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Sahan
Thanks a lot sub ekata
mindika
Thanks !!!
Anonymous
Thnx for sub ...❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ