2014 වර්ෂයේ විකාශය වුනු, Action,Horror,Sci-fi,Gore,Psychological,Seinen යන Genre වලට අයත් වෙන, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන Kiseijuu:Sei no Kakuritsu AKA Parasyte:The Maxim ඇනිමෙ කතා මාලාවේ 3 හා 4 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. අපි දැන් කලින් කොටස්වල සිද්ධ වුනු දේ මතක් කරගමු. උසස්…

2014 වර්ෂයේ විකාශය වුනු, Action,Horror,Sci-fi,Gore,Psychological,Seinen යන Genre වලට අයත් වෙන, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන Kiseijuu:Sei no Kakuritsu AKA Parasyte:The Maxim ඇනිමෙ කතා මාලාවේ 3 හා 4 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ.

අපි දැන් කලින් කොටස්වල සිද්ධ වුනු දේ මතක් කරගමු.

උසස් පාසල් ශිෂ්‍යයෙක් වුනු ඉසුමි ශිනිචිගේ දකුණු අතට පරපෝෂිතයෙක් ඇතුල් වෙලා ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුනා.කොහොම හරි දකුණු අත නෙමෙයි මොළය තමයි ඉලක්ක වුනේ කියලත්,දකුණු අත යටත් කරන් වර්ධනය වුනු නිසා ආයෙත් කවදාවත් මොළය යටත් කරගන්න බැරි බවත් මේ පරපෝෂිතයා පැහැදිලි කරල දෙනවා.ඒ වගේම දකුණු අතට විශේෂ හැකියාවන් ලැබෙන බවත් අත කපා දැම්මොත් තමාවත් මිය ගිහින් දකුණු අතත් නැතිවන බව පරපෝෂිතයා පැහැදිලි කරල දෙනවා.මේක දෙන්නටම අවාසියක් වෙනවා.ශිනිචි මේ පරපෝෂිතයට ‘මිගී’ කියල නමකුත් දානවා.කවුරුවත් නොහිතපු විදිහට තවත් පරපෝෂිත බල්ලෙක්ගෙනුයි මිනිහෙක්ගෙනුයි ශිනිචිට ප්‍රහාරයක් එල්ල වෙනවා.ඉතින් කොහොමහරි ඒ දෙන්නවම මරල දාල ශිනිචිගේ ජීවිතය දෙපාරක්ම බේරගන්න මිගී සමත් වෙනවා.

මීටර් 300 ක අරයක් ඇතුලෙ ඉන්න තවත් පරපෝෂිතයන් අඳුර ගන්න මිගීට පුලුවන් නිසා ශිනිචිගේ පාසලට පරපෝෂිතයෙක් එන බවට දැනගන්න ලැබෙනවා.දැන් ශිනිචි මොකක් කරාවිද? තවත් සටනක් වේවිද? ඒත් පාසල ඇතුලෙදි මොකද කරන්නෙ? මේ කොටස් දෙක බලල හොයාගන්නකො මොකද වෙන්නෙ කියලා.එහෙනම් මීළඟ කොටස් දෙකෙන් හමුවෙමු.

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ Blu-Ray පිටපත සදහා අදාළ වේ.

2,228 downloadsDownload PTM-S01-E03-E04.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

2,228 downloadsDownload Subtitles29 KB

6 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. Navodya Vidyanga

    Sub එක වැරදී

    1. ලංකන් weebs

      කොතනද වැරදි? පෙන්නලා දෙන්න.

  3. Theeraka Daham

    Sub එක match වෙන්නැ bro.
    Episode 5 and 6 එකෙ subtitles download කරන්න ගියාම එන්නෙ episode 3 යි 4 subtitles තියෙන site එකට... මන් download කරලා බැලුවා match වෙන්නෙ නැ.

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Ishan Madusha

    බොහෝම ස්තූතියි...