2014 වර්ෂයේ විකාශය වුනු, Action,Horror,Sci-fi,Gore,Psychological,Seinen යන Genre වලට අයත් වෙන, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන Kiseijuu:Sei no Kakuritsu AKA Parasyte:The Maxim ඇනිමෙ කතා මාලාවේ 5 හා 6 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. අපි දැන් කලින් කතාවෙ සිද්ධ වුනු දේ මතක් කරගමු. ශිනිචි…

2014 වර්ෂයේ විකාශය වුනු, Action,Horror,Sci-fi,Gore,Psychological,Seinen යන Genre වලට අයත් වෙන, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන Kiseijuu:Sei no Kakuritsu AKA Parasyte:The Maxim ඇනිමෙ කතා මාලාවේ 5 හා 6 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ.
අපි දැන් කලින් කතාවෙ සිද්ධ වුනු දේ මතක් කරගමු.
ශිනිචිගේ දකුණු අත යටත් කරන් ඉන්න මිගී කියන පරපෝෂිතයා තමන්ට අනතුරක් කරන්න එන පරපෝෂිතයො හැමෝගෙන්ම ශිනිචිව බේරගන්නවා.ඒකෙන් ශිනිචිත් මිගීත් දෙන්නම ආරක්ෂා වෙනවා.පාසලෙදි හම්බ වුනු ගුරුතුමිය පරපෝෂිතයෙක් වුනත් ඇයට ශිනිචිව මරා දැමීමේ වුවමනාවක් තිබුනේ නෑ.ඒ වෙනුවට එයාට ඕනි වුනේ තමන්ගෙ පැවැත්ම ගැන තොරතුරු දැනගන්නයි.ඉතින් මේ දේවල් මිගීට වගේම ශිනිචිටත් වැදගත්.තාමත් තැනින් තැන මිනීමැරුම් සිද්ධ වෙනවා.මේ අතරෙදි ශිනිචිගේ අම්මටයි තාත්තාටයි ඕනි වෙනවා චාරිකාවක් යන්න.ඒත් මේ තත්වෙ එක්ක අදි මදි කරන ශිනිචි ඒ දෙන්නගෙ කැමැත්තට කැමති වෙනවා.ඒත් ශිනිචි පාසල් යන්න ගෙදර නවතිනවා.
මේ සිද්ධ වෙන දේවල් අතරෙ චාරිකාවක් යන එක හොඳ දෙයක්ද? ගමනෙදි පරපෝෂිත ප්‍රහාරයක් එල්ල වුනොත් මොකද කරන්නෙ?
මේ කොටස් දෙක කතාවෙ හැරවුම් ලක්ෂ්‍යයක් වීමට නියමිත කොටස් දෙකක්.මේ කොටස් දෙක බලල හොයාගන්නකො මොකද වෙන්නෙ කියලා.එහෙනම් මීළඟ කොටස් දෙකෙන් හමුවෙමු.
ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ Blu-Ray පිටපත සදහා අදාළ වේ.
1,838 downloadsDownload PTM-S01-E05-E06.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2014
- #Adam Gibbs
- #Aya Hirano
- #Brittney Karbowski
- #Editor's Pick
- #Kana Hanazawa
- #Luci Christian
- #MaxxA
- #Nobunaga Shimazaki
- #Offbeat
- #Parasyte
- #Rinka H.B.B.
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Takuma Suzuki
- #the maxim
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #පැටසයිට්
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
hunter
Anonymous
patta
Manuja
Sub ekata thanks bro
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Theeraka Daham
Bro episode 5 යි 6 subtitles වැරදි. Download කරලා subtitles add කරලා බලද්දි එන්නෙ, episode 3යි 4 subtitles නෙ. Plz හදලා දාන්නකො.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



sub ekata thankis