2014 වර්ෂයේ විකාශය වුනු, Action,Horror,Sci-fi,Gore,Psychological,Seinen යන Genre වලට අයත් වෙන, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන Kiseijuu:Sei no Kakuritsu AKA Parasyte:The Maxim ඇනිමෙ කතා මාලාවේ 7 හා 8 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. අපි දැන් කලින් කතාවෙ සිද්ධ වුනු දේ මතක් කරගමු. කවුරුව…

2014 වර්ෂයේ විකාශය වුනු, Action,Horror,Sci-fi,Gore,Psychological,Seinen යන Genre වලට අයත් වෙන, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන Kiseijuu:Sei no Kakuritsu AKA Parasyte:The Maxim ඇනිමෙ කතා මාලාවේ 7 හා 8 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ.
අපි දැන් කලින් කතාවෙ සිද්ධ වුනු දේ මතක් කරගමු.
කවුරුවත් හීනෙකින්වත් හිතපු නැති හරිම අවාසනාවන්ත දෙයක් තමයි කතාවෙ සිද්ධ වුනේ.පෞද්ගලිකව මට නම් ශිනිචිගේ අම්මගෙ චරිතය හිතට වැදුණු චරිතයක්.ඒ නිසා මේ වෙච්ච දේ ඇත්තටම හිතට දුකක් ගෙනාපු සිද්ධියක් වුනා.අම්මගේ මරණය පිළිගන්න අකැමැති වුනු ශිනිචි ඒ වෙනුවෙන් තමන්ගෙ දකුණු අත වුනත් කපලා දාන්න පසුබට වුනේ නෑ.මිනිස් හදවතක් ඇතුව එලොව ගිය ශිනිචි මෙලොව ආවෙ මිනිස් හදවතක් නැතුවයි.මේ කරදර අස්සෙ රෝහල් ගත වෙලා ඉන්න තාත්තව ආරක්ෂා කරන්නත් ශිනිචිට සිද්ධ වෙනවා.ඒ අතරෙ ‘කානා’ කියල තවත් ආගන්තුක ගැහැණු ළමයෙක් ශිනිචිගේ ජීවිතයට එනවා.
ශිනිචිගේ එකම අරමුණ තමයි අම්මා වෙනුවෙන් පළිගන්න එක.ඒ පරපෝෂිතයා හම්බ වෙයිද? ශිනිචිට පළිගන්න පුලුවන් වෙයිද? මේ ගැහැණු ළමයා කවුද? මේ කොටස් දෙක බලල හොයාගන්නකො මොකද වෙන්නෙ කියලා.එහෙනම් මීළඟ කොටස් දෙකෙන් හමුවෙමු.
ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ Blu-Ray පිටපත සදහා අදාළ වේ.
1,875 downloadsDownload PTM-S01-E07-E08.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2014
- #Adam Gibbs
- #Aya Hirano
- #Brittney Karbowski
- #Editor's Pick
- #Kana Hanazawa
- #Luci Christian
- #MaxxA
- #Nobunaga Shimazaki
- #Offbeat
- #Parasyte
- #Rinka H.B.B.
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Takuma Suzuki
- #the maxim
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #පැටසයිට්
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Anonymous
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Dinidu Ruwanara
තව ඉස්සරහට anime series දියන් මචන් කට්ටිය මෙවා දැනගන්න ඕනේ❤
NawO
ou bn sirawatama
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Japanese horror movie ekak dennko