2014 වර්ෂයේ විකාශය වුනු, Action, Horror, Sci-fi, Gore, Psychological, Seinen යන Genre වලට අයත් වෙන, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන Kiseijuu:Sei no Kakuritsu AKA Parasyte:The Maxim ඇනිමෙ කතා මාලාවේ 19 හා 20 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. අපි දැන් කලින් කතාවෙ සිද්ධ වුනු දේ මතක් කරගමු.…

2014 වර්ෂයේ විකාශය වුනු, Action, Horror, Sci-fi, Gore, Psychological, Seinen යන Genre වලට අයත් වෙන, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන Kiseijuu:Sei no Kakuritsu AKA Parasyte:The Maxim ඇනිමෙ කතා මාලාවේ 19 හා 20 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ.

අපි දැන් කලින් කතාවෙ සිද්ධ වුනු දේ මතක් කරගමු.

කලින් කොටස් වල ඔයාට දකින්න ලැබුනු විදිහට තමුරා පරපෝෂිතයන් තුන් දෙනාවත් මරලා තමන්ගෙ බබාට හානියක් කරන්න හදපු කුරමොරිවත් මරල දැම්මා.පරපෝෂිත අම්මා කෙනෙක් මිනිස් බබෙක්ව බේරගන්නෙ ඇයි? මිනිස් බබෙක්ව බේරගන්න තමන්ගෙ ජීවිතය පරිත්‍යාග කරන්නෙ ඇයි? සහජීවනයේ දෑත් දිගු කරපු තමුරා රෙයිකෝ දැකපු දේ මොකක්ද? මගේ නම් පෞද්ගලික අදහස වුනේ තමුරා රෙයිකො මේ කතාවෙ අවසානය දක්වාම ඉන්න ඕනි කියන කාරණාවයි.ඒත් එහෙම වුනේ නෑ. දැන් අනිත් පරපෝෂිතයන් පවා ඉන්නෙ කලබලයෙන්.පරපෝෂිතයන් හා ශිනිචි අතර තියෙන සම්බන්ධයත් දැන් සැකයක් වෙලා.

මිගීව හෙළිදරව් වෙයිද? නගරාධිපති හිරොකවා එක්ක ගොතෝ ගන්නා ක්‍රියාමාර්ග මොනවද? තවත් සංහාරයක් අත ළඟද? මේ කොටස් දෙක බලල හොයාගන්නකො මොකද වෙන්නෙ කියලා.එහෙනම් මීළඟ කොටස් දෙකෙන් හමුවෙමු.

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ Blu-Ray පිටපත සදහා අදාළ වේ.

1,733 downloadsDownload PTM-S01-E19-E20.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,733 downloadsDownload Subtitles25 KB

6 comments

  1. Anonymous

    Sub EKata Thanks Bro.. Puluwannam The Promised Neverland Season 02 ekatath Sub Denna..

  2. ddr

    pattama thankssss

  3. Anonymous

    Sub ekata thanks Bro.. Puluwannam The promised neverland Season 2 ekatath sub denna...

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Ishan Madusha

    බොහෝම ස්තූතියි.