Watch Trailer

See (2019-2022) [S03 : E03] Sinhala Subtitles | නව ආයුධයක තර්ජනය [සිංහල උපසිරැසි] [18+]

ආයූබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ ඔන්න එහෙනම් SEE කතාමාලාවේ තුන්වෙනි කතා සමයේ තුන්වෙනි කොටස පුළුවන් ඉක්මනටම අරගෙන ආවා. මේ කතා සමයෙන් මේ කතාමාලාව අවසාන වෙන බව කතා මාලාවේ විධායක නිශ්පාදකවරයෙකු වෙන Jonathan Tropper කලින්ම නිවේදනයක් කලා. කලින් කතාමාලාව විකාශයට සමගාමිව උපසිරසි දුන්නට මේ පාර එහෙම දෙන්න බැරි…

ආයූබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ ඔන්න එහෙනම් SEE කතාමාලාවේ තුන්වෙනි කතා සමයේ තුන්වෙනි කොටස පුළුවන් ඉක්මනටම අරගෙන ආවා. මේ කතා සමයෙන් මේ කතාමාලාව අවසාන වෙන බව කතා මාලාවේ විධායක නිශ්පාදකවරයෙකු වෙන Jonathan Tropper කලින්ම නිවේදනයක් කලා. කලින් කතාමාලාව විකාශයට සමගාමිව උපසිරසි දුන්නට මේ පාර එහෙම දෙන්න බැරි උන එකට සමාව ඉල්ලනවා. කලින් කොටස් දෙකම අපේ රවිදු හේෂාන් සහෝ ඔයාලට දුන්නනේ. එහෙනම් පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙන අද කතාව පැත්තට යමු.

පසුගිය කතාංගයෙන් . . ..

ට්‍රිවැන්ටියානු විද්‍යාඥයෙක් වෙන ටොර්මාඩාගේ ප්‍රබල බෝම්බයක් නිසා බාබාවාස් බොහෝම මාරුවෙන් පණ බේරගත්තත් බෝ ලයන්ට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා. බෝ ලයන්ට අවසන් ගෞරව දක්වන බාබා තමන්ගේ පරණ මිත්‍රයා රේන්ජර්ගෙන් සමුඅරන් ට්‍රිවාන්ටියානුවන්ගේ ආයුධය ගැන අනතුරු අගවන්න ආපහු පායා වලට එන්න පිටත් වෙනවා. පායා හමුදාවෙන් වෙන් වෙලා ගිය විච්ෆයින්ඩර්වරු පෙනීම තියෙන බවට සැක කරලා අහිංසක මිනිහෙක්ව එළිපිට ගිනි තියලා මරලා දාන නිසා ඒකට සම්බන්ධ කිහිප දෙනෙක්ව අත්අඩංගුවට ගන්නවා. ඒ ගැන ලුසියන් එක්ක කතා කරන්න යන ටමක්ටි ජුන් සහ ලුසියන්ගේ ද්වන්ධ සටනකුත් අපිට බලාගන්න ලැබුනා. පායා වලට ආපහු ආපු බාබාවාස් ට්‍රිවාන්ටියානු තානාපතිගේ කූඩාරම අස්සට ගිහින් ලොකු අවුලක් කරලා ඒකේ සැර යන්නත් කලින් පැරිස්ගේ මරණය ගැන දැනගෙන සිබෙත්ව මරන්න යද්දි සිබෙත් එතනින් පැනලා ගිහින් කියලා තමයි අන්තිමටම අපි දැක්කේ.

අද කතාංගයෙන් . . . . .

සිබෙත්ව හොයාගන්න මුළු නගරෙම සෝදිසි කරන අතරේ වියරු වැටිලා ඉන්න බාබා වාස්ව නතර කරන්න බැරි තැන හිරගෙදරට දාන්න මාග්‍රාට සිද්ධ වෙනවා. ඒ වගේම ට්‍රිවාන්ටියානුවන්ගේ නවතම ආයුධය ගැන බාබා වාස්ගෙන් වගේම තවත් කෙනෙක්ගෙන් තොරතුරු ලැබෙනවා. අවුලෙන් කෝෆූනුත් අද ලොකු කරදරයක වැටෙනවා. ඒ වගේම අහිංසක වැසියෙක්ව ගිනි තියලා මරපු විච්ෆයින්ඩර්වරුන්ට මොකද වෙන්නේ කියලත් අද බලාගන්න පුළුවන්. එහෙනම් අද කතාව ගැන දැනගත්තා ඇති නේද. ඊළඟ කොටස එහෙමත් නැත්තම් හතර වෙනි කොටසත් අරන් මම ඉක්මනට ආපහු එන්නම් එතකන් හැමෝටම ජය වේවා !

කතාංගයේ නම : “This Land Is Your Land”
කතා රචනය : Adam Stein and Jonathan Tropper
අධ්‍යක්ෂණය : Anders Engström
IMDb අගය : 7.4
විකාශය වු දිනය : 2022 සැප්තැම්බර් 09
මීළඟ කතාංගය : “The Storm”

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,909 downloadsDownload See.S0.E03.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

7,909 downloadsDownload Subtitles27 KB

16 comments

  1. Ravindu_Heshan

    සබ් එකට බොහොම ස්තූති සහෝදරයා

  2. Anonymous

    Mchn me series eka complete download krnna puluwn 720p web link ekak dapnko baiscopedownload ekta
    Plz mchn
    Also thanks a lot for this series

    1. Ravindu_Heshan

      මචං බයිස්කෝප් සිංහලෙන් එකේ ඔක්කොම එපිසෝඩ් දාපු ගමන් බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ complete list එකක් අනිවාර්‍යෙන් දානවා

    2. lahiru

      web rip torrent එකක් බාගනින්කො ඉවරයි නෙ. ඒක එකාට විදින්නෙ නැතිව. බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකෙත් වොරන්ටි එක දෙනවනෙ.

    3. Anonymous

      කාටවත් වැන්දේ නම් නෑ බන් එකසැරේ complete season එකම බාගන්න ලින්ක් එකක් baiscopedownload එකට දාන්න කියලා කිව්වේ,ඒගොල්ලෝ දීල තියෙන්නේ අදාල එපිසෝඩ් එකට අදාල ලින්ක් විතරක් නිසා,මොකද උබට වගේ ටොරෙන්ට් හොය හොය ඉන්න මට වෙලාවක් නැති නිසා...
      ඒ කියපු එකට මට රිප්ලයි එකත් රවිදු සහෝ දීල ඉවරයි,ඉතින් උබ අනුන්ගෙ නයි සරම අස්සේ නොදා පාඩුවේ ඉදපන්

    4. Anonymous

      Complete list ekak tamat nedda e1 e2 e3 e8 within arai downloaded කරන්න පුළුවන්

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Kushan

    Sub akta thanks

  5. Asanga kb

    thank you machan..

  6. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  8. Chandima

    ගොඩක් ස්තුතියි සබ් එකට.....

  9. Anonymous

    Westworld season 4 pihalla ko ban

  10. Dewadithya

    Thanks for Sub!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Anonymous

    ඉතුරු එපි ටිකේ සබ් නැද්ද?