අටවෙනි කොටස අරගෙනයි ආවේ. මේ කොටස ගැන කිව්වොත් නම් මුලු කතාවම නිකං මගුල් සක්වලක් වගේ වෙලා යනවා කියලා කියතහැකි. කතාව බලන්නකෝ.. ආ..ඒත් එක්කම ඉන් හා ගේ ජීවිතේ වටිනාම අවස්ථාවක් එයාට හම්බෙනවා. ඒ තමයි එයාගේ පළවෙනි වාර්තාව කරන්න හම්බෙන එක. ඒත් එයා ”පිනෝකියෝ” කෙනෙක්නේ. අන්න ඒ නිසා එයාට ඒ අභියෝගේ දිනන්න පුලු…

අටවෙනි කොටස අරගෙනයි ආවේ. මේ  කොටස ගැන කිව්වොත් නම් මුලු කතාවම නිකං මගුල් සක්වලක් වගේ වෙලා යනවා කියලා කියතහැකි. කතාව බලන්නකෝ..

ආ..ඒත් එක්කම ඉන් හා ගේ ජීවිතේ වටිනාම අවස්ථාවක් එයාට හම්බෙනවා. ඒ තමයි එයාගේ පළවෙනි වාර්තාව කරන්න හම්බෙන එක. ඒත් එයා ”පිනෝකියෝ” කෙනෙක්නේ. අන්න ඒ නිසා එයාට ඒ අභියෝගේ දිනන්න පුලුවන් වෙයිද? ඉන් හා ගේ අම්මා සුපුරුදු ලුණු ඇඹුල් මූන දාගෙන ඉන්නවා මේ කොටසෙදිත්. අම්මා කෙනෙක්ට මේ තරම් ගල් හිතක් තියෙන්න පුලුවන්ද කියලත් හිතෙනව.

ඩැල් පෝ ගේ අයියාට ඩැල්  පෝ ගැන සැක හිතෙන්න ගන්නවා. ඒ මොකද, ඊට පස්සේ මොකද වෙන්නේ, ඩැල් පෝ අයියට අදවත් ඇත්තම කියයිද? කතාව බලලම දැනගන්නකෝ..නවයෙන් හමුවෙමු.

ප.ලි- බලලා  නිකං ඉන්නෙපා, හොදද, නරකද කියලා කියන්න.

සුබ දවසක්!

උපසිරසි නිර්මාණය :  විමුක්ති සත්සර
ලිපිය සැපයීම : හෙළිලි හේමමාලි

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

468 downloadsDownload Pinocchio-Episode-8.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට සහ “විමුක්ති සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

468 downloadsDownload Subtitles31 KB

1 comment

  1. SanjulaJeter

    Thanks 1st Comment