”පිනෝකියෝ” දහවෙනි කොටස අරගෙන මං ආවා. මේ කොටස ගැන නම් වැඩිපුර නොකියා ඉන්න ඕන කියලා හිතුවා. මොකද ගොඩාක් විශේෂ දේවල් කීපයක්ම මේ කොටසෙදි වෙනවා. කලින් කොටසෙදි ඉන්හා දැන ගත්තනේ ඩැල් පෝ ගේ අතීතය ගැන. ඉතින් එතනින් එහාට මොනව වෙයි කියලද හිතන්නේ! බොම් ජා ගේ අම්මා ,ඉන්හා ගේ තාත්තා මුණ ගැහෙන්න එනවා මංගල යෝජනාවක…

”පිනෝකියෝ” දහවෙනි කොටස අරගෙන මං ආවා. මේ කොටස ගැන නම් වැඩිපුර නොකියා ඉන්න ඕන කියලා හිතුවා. මොකද ගොඩාක් විශේෂ දේවල් කීපයක්ම මේ කොටසෙදි වෙනවා.

කලින් කොටසෙදි ඉන්හා දැන ගත්තනේ ඩැල් පෝ ගේ අතීතය ගැන. ඉතින් එතනින් එහාට මොනව වෙයි කියලද හිතන්නේ! බොම් ජා ගේ අම්මා ,ඉන්හා ගේ තාත්තා මුණ ගැහෙන්න එනවා මංගල යෝජනාවක් අරගෙන. ඉතින් ඉන්හාගේ තාත්තා ඒකට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? ඒ වගේම ඉන්හා ගේ අම්මා විශේෂ දේශනයක් පවත්තනවා. ඒක බලන්න ඩැල් පෝ, ඉන්හා විතරක් නෙවෙයි ඩැල් පෝ ගේ අයියත් යනවා. ප්‍රසිද්ධ දේශනේ අතරෙදි මොකක්ද සිද්ද වෙන්නේ කියලා බලන්නකෝ.

අදවත් ඩැල් පෝ ,අයියට තමන් කවුද කියලා කියාවිද? ඒ ගැන නම් බලාපොරොත්තුවක් තියා ගත්තට වරදක් නෑ.

එහෙනම් එකොළහින් හමුවෙමු.සුබ දවසක්!

උපසිරසි නිර්මාණය :  විමුක්ති සත්සර
ලිපිය සැපයීම : හෙළිලි හේමමාලි

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

492 downloadsDownload Pinocchio-Episode-10.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට සහ “විමුක්ති සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

492 downloadsDownload Subtitles31 KB

3 comments

  1. SanjulaJeter

    Thanks 1st Comment

  2. Lakmal

    File not open

    1. විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.