බයිස්කෝප්වාසි සියලුම දෙනාට ආයුබෝවන් කියලා කියමින් අද මං අරං එනවා ඔයාලට තවත් විශේෂ උපසිරැසියක්. Tamilrockers කතා මාලවට පසුව තවත් දමිල වෙබ් කතා මාලාවේ කතාංගයකට උපසිරැසියක් රැගෙන ආවා. අද මං අරගෙන ආවෙ මේ මාසයෙ(2022 දෙසැම්බර්) 2 වෙනි ද Amazon Prime Video හරහා නිකුත් වුන කතා මාලවකට. මෙම වෙබ් කතා මාලාව අධ…

බයිස්කෝප්වාසි සියලුම දෙනාට ආයුබෝවන් කියලා කියමින් අද මං අරං එනවා ඔයාලට තවත් විශේෂ උපසිරැසියක්. Tamilrockers කතා මාලවට පසුව තවත් දමිල වෙබ් කතා මාලාවේ කතාංගයකට උපසිරැසියක් රැගෙන ආවා. අද මං අරගෙන ආවෙ මේ මාසයෙ(2022 දෙසැම්බර්) 2 වෙනි ද Amazon Prime Video හරහා නිකුත් වුන කතා මාලවකට.
මෙම වෙබ් කතා මාලාව අධ්‍යක්ෂණය හා තිර රචනය කරනු ලබන්නේ Andrew Louis විසින් වන අතර, නිෂ්පාදනය කරනු ලබන්නේ Pushkar–Gayathri යන යුවල විසිනි. ඔවුන් විසින් Amazon Prime Video සමග එක්වු දෙවන අවස්ථාව මෙය වෙනවා, මීට පෙර ඔවුන් Suzhal: The Vortex යන වෙබ් කතා මාලාව සමග එකතු වූවා. S. J. Suryah, Laila, Nassar, Sanjana Krishnamoorthy, Vivek Prasanna යන නළු නිලියන් රංගන දායකත්වය ලබා දේ. S. J. Suryah සහ Laila විසින් වෙබ් කතා මාලවකට එකතු වූ ප්‍රථම වතාව මෙය වෙනවා.

මෙම කතා මාලාව Mystery Crime thriller යන ගණයට අදාල වෙනවා. ඒ වගෙම S. J. Suryah මේ එපිසෝඩ් එකේ දැක ගන්නට ලැබෙන්නේ නෑ, දෙවෙනි එපියෙදි තමා අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ එපියෙ කතාව මං කෙටියෙන් කියන්නම්.
මුලින්ම කතාව ආරම්භ වෙන්නේ සිනමා පටයක රූගත කරන ස්ථානයකින්. එම රූ ගත කිරීම සදහා නිලි මම්තා හා සමානම ඩමියක් ගේනවා. ඒත් බැලු බැල්මට ඒ මිනිය මම්තා වගේමයි. ඔතනින් තමා කතාවේ කුතුහලය ආරම්භ වෙන්නේ. මේ තියෙන්නේ බොඩියක් ද? නැහ්නම් ඇත්තටම මම්තාගෙ මල සිරුර ද? එහෙමත් නැත්නම් වෙන ගෑණු කෙනෙක් ද?.
ඉතිං ඒක ගැණ දැන ගන්න නම් අනිවාර්‍යෙන්ම මේ උපසිරැසිය තුලින් අද කතාව නරඹන ලෙස ඔයාල හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබ සැමට තෙරුවන් සරණයි.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,330 downloadsDownload Vdhndhi-2022-S01-EP01.zip1.9 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
15 comments
Naveen Mbr
Ravindu_Heshan
ස්තූති මල්ලි
tharidu16
okkoma dunnata passema balanawa
D k
thanks sagoooooooo
Anonymous
Thanks mcho
Blnna ekak nthuwa hitye
Sasikumar ge aluth tamil film ektath sub denna puluwn nm
Hoda action ,thriller film ekakluAchi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌Buddhika Lakmal (laKMal)
අඩෝ ටැමිල් සීරිස් එකක් ගෙනල්ලා නේද.... මේවගේ ඒවනම් පට්ට බං... බොහෝම් ස්තූතියි සහෝ මහන්සිවෙලා ගෙනාපු උපසිරැසියට....
viraj
thanks..........
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Kushan
Sub akta thanks
Maduwa
Tamil , Malayalam Film load ekakma awith thynawa ewatath sub denna pulunm watinawa
Mekatath thanksChandima
Thanks Sub Ekata.
Udara Damith
telare wena ekak thiyennr
Ravindra
Thanks sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Vadhandhi: The Fable of Velonie [S01 : E01] Sinhala Subtitles | අභිරහස් ලෙස මතු වූ මළ සිරුර [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/12/වදන්දි-2.jpg)


බොහොම ස්තූතියි අයියේ!