Watch Trailer

Vadhandhi: The Fable of Velonie [S01 : E02] Sinhala Subtitles | අභිරහස් පිරුණු යුවතී. [සිංහල උපසිරැසි]

මේ වසරේම ඇමසෝන් ප්‍රයිම් වෙතින් නිකුත් කරපු සුපිරිම දමිළ කතාමාලාව Suzhal – The Vortex කාටත් මතක ඇති. පුෂ්කර් ගයාත්‍රි යුවළ තමා ඒ වැඩේට අතගහලා තියෙන්නේ. මාස කිහිපයකින් පස්සේ ඔන්න ඒ දෙන්නා තවත් වැඩකට අතගහලා තියෙනවා. හැබැයි ඒ නිෂ්පාදකවරු විදිහට. කොහොම කොහොමහරි එයාලා ගෑවිලා තියේ නම් වැඩේ සුපිරි ඇතිනේ,…

මේ වසරේම ඇමසෝන් ප්‍රයිම් වෙතින් නිකුත් කරපු සුපිරිම දමිළ කතාමාලාව Suzhal – The Vortex කාටත් මතක ඇති. පුෂ්කර් ගයාත්‍රි යුවළ තමා ඒ වැඩේට අතගහලා තියෙන්නේ. මාස කිහිපයකින් පස්සේ ඔන්න ඒ දෙන්නා තවත් වැඩකට අතගහලා තියෙනවා. හැබැයි ඒ නිෂ්පාදකවරු විදිහට. කොහොම කොහොමහරි එයාලා ගෑවිලා තියේ නම් වැඩේ සුපිරි ඇතිනේ, ආයේ අහන්න දෙයක් නෑ. ඔය කියපු වැඩේ තමා Vadhandhi : The Fable of Velonie කියන අලුත්ම දමිළ කතාමාලාව. මේකත් එලිදක්වන්නේ ඇමසෝන් ප්‍රයිම් වෙතින්ම නිසා වැඩේ තවත් විශේෂ වෙනවා. ඉතින් මේ කතාමාලාවට S.J. Surya, Laila, Nassar වගේ ගොඩක් දන්න කියන අය රංගනයෙන් එකතු වෙනවා. කතාමාලාව අධ්‍යක්ෂණය කරන්නේ Andrew Louis විසින්. එයා තමා Kolaigaran (2019) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරෙත්.

ඉතින් මේ වෙද්දි ඔයාලා පලවෙනි කොටස බලන්න ඇතිනේ. නොහිතපු දේවල් කිහිපයක් එක්ක ලොකු කුතුහලයක් ඇති කරන සිද්ධි දාමයක් අපිට පෙන්නුවා. හැබැයි ප්‍රධානම චරිතය තාම කතාවට ඇවිල්ලා නැහැ. එයා එන්නේ මේ කොටසින්. ඉතින් මේ කොටස බලන්න යන ගමන් අපි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. තවමත් පලවෙනි කොටස බලලා නැත්තම් පල්ලෙහා තියෙන ටික කියවන්නෙපා කියලා තමා ආදරෙන් ඉල්ලලා හිටින්නේ.

චිත්‍රපටියක් රූගත කරන කණ්ඩායම තමන්ගේ මීළඟ දර්ශනය රූගත කරන්න තියෙන තැනට එන තැනින් තමයි කතාව පටන් ගන්නේ. වැඩි මිනිස් වාසයක් නැති හුදෙකලා තැනක තමයි ඊළඟ දර්ශනය රූගත කරන්න තිබ්බේ. ඉතින් කට්ටිය ඊළඟ දර්ශනය වෙන්න ඕන විදිහ ගැන කතාවේවි එද්දි දකිනවා පඳුරක් අස්සේ ගැහැණු මල සිරුරක් තියෙනවා. ඒ දැක්කට කවුරුත් කලබල වෙන්නේ එහෙම නැහැ, මොකද ඊළඟ රූගත කරන දර්ශනය අවශ්‍ය වෙන ඩමිය තමයි ඒ තියෙන්නේ කියලා එයාලා දැනගෙන හිටියා. හැබෑම මිනියක් වගේ තියෙන ඒ ඩමිය දැක්කම එයාලට සතුටකුත් දැනුනා. ඒ සතුටින්ම එයාලා අදාළ දර්ශනය රූගත කරන විදිහ ගැන කතා කරගෙන යනවා. ඔය අතරේ තමා නිෂ්පාදන කණ්ඩායමේ කෙනෙක් ඇවිල්ලා කියන්නේ ඩමිය අරන් එන්න තව ටිකක් පරක්කු වෙනවයි කියලා. කට්ටියගේ දෙලෝ රත්වෙන්නේ එතකොට. පඳුර අස්සේ තියෙන්නේ ඩමියක් නෙමේ ඇත්තම මළමිනියක් කියලා දැනගත්තම එහෙම රත් නොවුණොත් තමා පුදුම. ඇඟ හීතල වෙන තව දෙයක් තමා ඊළඟට සිද්ධ වෙන්නේ. ඒ මේ මිනිය කාගේද කියලා එයාලා දැනගත්තම…

ඉතින් මීටත් එහා කිව්වොත් මේ කරපු අපරාදය තවත් දරුණු වෙනවා. ඒ නිසා මේ කතාමාලාව බලන්න අරගෙනම මේ ප්‍රශ්නේ අස්සේ කිමිදෙන්න කියලා ආරාධනා කරනවා. තුන්වෙනි කොටස අරන් අපේ දහරා ඒවි. එතකල් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ජයවේවා හැමෝටම….

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,330 downloadsDownload Vdhndhi-2022-S01-EP01.zip1.9 MB


අප විසින් ලබාදෙන උපසිරැසි වෙනත් වෙබ් අඩවි සහ ෆේස්බුක් ගෘප් මගින් අනවසරයෙන් ලබාගනිමින්, ඔවුන් විසින් නිර්මාණය කල ලෙසින් ඔවුන්ගේ නම් යොදා පළකිරීම හේතුවෙන් අප විසින් ලබාදී ඇති මෙම උපසිරැසිය IDX ආකාරයෙන් පමණක් උපසිරැසි ලබාදී ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු. ඒ හේතුවෙන් ඔබට යම් අපහසුතාවයක් ඇතිවේ නම්, ඒ පිලිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු!

5,435 downloadsDownload Vdhndhi-2022-S01-EP02.zip1.9 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

ඔෂධ ධනංජය

23 comments

  1. Anonymous

    Kaari 2022 tamil movie sub plz

    1. Mili

      me sub eka E 01 ekamane...E 02 eke sub eka enne nane

  2. Naveen Mbr

    බොහොම ස්තූතියි ඔෂධ අයියේ!

  3. D k

    patta patta sagoooo

  4. Maduwa

    Tamil ,Malayalam Film load ekakma awith thynawa,ewatath sub denna puluwn nm patta
    Mekatath thanks

  5. Kushan

    Sub akta thanks

    1. Thisara umayanga

      කොහෙද සබ් එක..මේ එපිසෝඩ් 1 සබ් එකමනේ දාලා තියෙන්නේ..එක සබ් එකක් දාපුවම මැරෙන්න යනවා අරූ මූ උස්සනවා කියලා..හරියට ෆිල්ම් එකෙම අයිති කාරයො වගේ...අර opensubtitle එකෙවත් ඔහොම වැලපෙන්නේ නෑ..තමන් සබක් ට්‍රාන්ස්ලේට් කරොත් ඒක තමන්ට..අනික නිකන් දෙන්නෙ නෑනෙ..ඇඩ් ගුහාවක් දාලා හම්බ කරගන්නවනේ..දෙන සබ් එකවත් දෙන්න දන්නේ නෑ..එක්කො නොදී ඉන්න ඕන.ෆිල්ම් එකෙ ප්‍රොඩියුසර්ටවත් නැති පුකේ අමාරුවක් සබ් දාන උන්ට..ඒකත් සිංහල ලංකා ගෝත්‍රිකයෝ විතරයි..එක්කො ෆිල්ම් එක පුරාම උගේ නම...එපා වෙනවා මෙහෙම බලන්න ගියාම.දැන් සබක් නෑ..අවුලක් නෑ.ඔයාලගේ නෙ ෆිල්ම් නේ,..මේකට සබ් ගන්න එන අපිට ගහන්න ඕනි..එපිසෝඩ් 1 සබ් එකෙන්ද මුලු සීසන් එකම බලන්න ඕන

  6. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි ඔෂධ සහෝ උපසිරැසියට...☺☺♥♥

  7. රංග

    නත්තල් දවසේ බලන්න හොද ෆිල්ම් ටිකක් දෙන්නකෝ බයිස්කෝප්
    කාලෙකින් නිවාඩුවක් සෙට් වුනෙත්

    1. Anonymous

      ,කාලෙකින් සෙට් වුනු නිවාඩුවක් නම් පවුලෙ ඈයො එක්ක හිටහන්.

    2. සහන්

      හරකා උනාට උම්බෑ නොගහ ඉදපන්
      උබෙන් නෙවෙයිනෙ ඌ ඉල්ලලා තියෙන්නේ
      අනික උබලා වගේ පවුල ගැන කතාකරන උන්ම තමයි පවුල වෙනුවෙන් සතපහක කැපකිරීමක් නොකරන කාලකන්නි

    3. Anonymous

      හරකා වුනාට උම්බෑ නොකියා හිටපන්
      උබෙන් නෙවෙයිනේ ඌ ඉල්ලලා තියෙන්නේ
      අනික උබල වගේ පවුල ගැන කතාකරන උන්ම තමයි පවුල වෙනුවෙන් කිසිම කැපකිරීමක් නොකරන පවුලේ උන් උන්නද මලාද දන්නේ නැති කාලකන්නි

    4. Sithum

      film eka dawnlod karaganne kohomad

  8. මම නුවන් තුෂාර

    meke episode 1 thiyenne

    1. Viraj

      Thanks......

  9. Chandima

    Thanks Sub Ekata.

  10. Nadun SShalitha

    Meke e 1 thiyenne. E 2 nedda

  11. Nadun Shalitha

    Meke e 1 thiyenne. E 2 nedda

  12. Anonymous

    hariyata balala sub eka ad krpnko bn magula episode 2 eke tynne episode 1 eke sub eka

  13. Ravindra

    Thanks sub ekata

  14. රවින්ද්‍ර

    දෙවනියට තියෙන ඩවුන්ලෝඩ් බටන් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P