ඉතිං කොහොමද යාළුවනේ…. ඔන්න කාලෙකට පස්සේ මම ආයෙමත් ආවා. ඇත්තටම කොච්චර කාලයකින්ද කියලා මතකත් නැහැ. කොහොම හරි ඔන්න ඔයාලට මම ආයෙමත් අලුත් කතාවකුත් අරගෙන තමයි ආවේ. ඒ කතාව තාම විකාශය වෙන එකක්. දැනට කොටස් 4ක් වගේ තමයි විකාශය වෙලා තියෙන්නේ. ඉතිං සතියට කොටස් 2 ගානේ අපි එහෙනම් කතාව බලාගෙන යමු. අපි මොනවා හරි…

ඉතිං කොහොමද යාළුවනේ…. ඔන්න කාලෙකට පස්සේ මම ආයෙමත් ආවා. ඇත්තටම කොච්චර කාලයකින්ද කියලා මතකත් නැහැ. කොහොම හරි ඔන්න ඔයාලට මම ආයෙමත් අලුත් කතාවකුත් අරගෙන තමයි ආවේ. ඒ කතාව තාම විකාශය වෙන එකක්. දැනට කොටස් 4ක් වගේ තමයි විකාශය වෙලා තියෙන්නේ. ඉතිං සතියට කොටස් 2 ගානේ අපි එහෙනම් කතාව බලාගෙන යමු.

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක් ඕනෙනෙ. එතකොට එයාලට නවතින්න තියෙන තැනක් තමයි මේ හොටෙල් ඩෙ’ලුනා කියලා කියන්නේ. ඉතිං දැන් අපි මේ බලන්න යන්නේ ඒ හොටෙල් ඩෙ’ලුනා හි කතාවයි.

3 කොටස

කොච්චර මගහැරියත් තමන්ට මෙතනින් ගැලවුමක් නැහැ කියලා දැනගත්තම චන්ග් සොන්ග් හෝටලේට යන්න කැමති වෙනවා. ඒත් මුලින්ම ඔහු එහි යන්නේ අමුත්තෙක් විදිහට. ඒත් මන් වූල් එක්ක මේ අවතාර අල්ලන වැඩ වලට ඔන්න චන්ග් සොන්ග් උදව් කරන්නත් පටක් ගන්නවා. මේ ගමනින් පස්සේ චන්ග් සොන්ග් මන් වූල් ව හීනෙන් දකිනවා. හැම රෑකම හැම හීනෙකටම ඇය එන එක ගැන චන්ග් සොන්ග්ට හරි ගැටළුවක් වෙනවා. ඉතිං ඔහු තීරණය කරනවා මේ ගැන මන් වූල් ගෙන් අහන්න.  මේ ගැන මන් වූල් ගෙ අදහස කොහොම වෙයිද…..

7,201 downloadsDownload Hotel-Del-Luna-03.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.         

Subtitles

7,201 downloadsDownload Subtitles29 KB

3 comments

  1. Kasun Lakshan

    දැන් තමා මේක බලන්න පටන් ගත්තේ...
    උපසිරසට ගොඩාක් ස්තුතියි අක්කේ

  2. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  3. Ravindra

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.