පහුගිය කොටසේ බ්‍රොක්ටන් පාසලේ අමුතු මිනීමැරුම් ගැන හැමෝම දැන් දන්නවා ඇතිනෙ. කලින් කතාව ගලාගෙන ආපු රටාව ටිකක් විතර වෙනස් උනා පහුගිය කොටසින්. මුල ඉදලම ඇමරිකාවට එරෙහි කුමන්ත්‍රණයක් ගැන තමා කතාව ගියේ. එක් එක් කොටසින් ඒ ගැන හෝඩුවාවක් හොයාගන්න එක ගැන තම සදහන් උනේ. ඒත් රෙඩින්ටන් දුන්න මේ කේස් එක නම් ඒකට ක…

පහුගිය කොටසේ බ්‍රොක්ටන් පාසලේ අමුතු මිනීමැරුම් ගැන හැමෝම දැන් දන්නවා ඇතිනෙ. කලින් කතාව ගලාගෙන ආපු රටාව ටිකක් විතර වෙනස් උනා පහුගිය කොටසින්. මුල ඉදලම ඇමරිකාවට එරෙහි කුමන්ත්‍රණයක් ගැන තමා කතාව ගියේ. එක් එක් කොටසින් ඒ ගැන හෝඩුවාවක් හොයාගන්න එක ගැන තම සදහන් උනේ. ඒත් රෙඩින්ටන් දුන්න මේ කේස් එක නම් ඒකට කිසිම සම්බන්ධයක් නැති දෙයක්. මට හිතුන විදියට නම් මේක රෙඩින්ටන්ගේ අනන්‍යතාවය හෙලි කරගන්න එකට එක් කරපු අතුරු කතාවක්. මතකනේ ඩෙම්බේ එලිසෙබෙත් ගැන ඇත්ත හංගපු නිසා ඒ දෙන්න අතරේ හිත් අවුලක් ඇති වෙනව. ඒක නිසා. ඩෙම්වේ රෙඩින්ටන්ව අතහැරලා යන්න යනව. තවත් දෙයක් පහුගිය කොටසෙ අපිට දකින්න ලැබුන. රෙස්ලර් හෝඩුවාවන් පස්සේ යන අතරේ රෙස්ලර්ට රුසියානු ඔත්තුබලන අය හමුවෙනවා. කතාවෙ අන්තිමට රෙස්ලර් හොයාගන්නවා එලිසෙබෙත්ගෙ සීයා. ඒත් එතනින් එහාට රෙස්ලර්ට යන්න බැරි වෙනව. ඒත් රෙස්ලර් හොයාගත්ත දේවල් එලිසෙබෙත්ට හෙලි කරනවා. එලිසෙබෙත් කලින් ඒ කෙනාව මුන ගැහිලා තියනවා. ඒත් ඒ තමන්ගේ සීයා කියලා දැනන් හිටියේ නෑ. ඉතින් හැම දෙයක්ම විසදගන්න, හැම දෙයක්ම දැන ගන්න පුලුවන් කෙනා තමා එයා. ඒක නිසා එලිසෙබෙත් සීයව හම්බෙන්න යනවා.
එතනින් තමා අද කතාව ආරම්භ වෙන්නෙ. දැන් ඉතින් අද කතාව ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මොකද අද සම්පුර්ණයෙන් තියෙන්නේ රෙඩින්ටන්ගේ ජීවිත කතාව. එහෙම නැත්නම් එලිසෙබෙත්ගෙ සීයා ලිස්ට ඒ ගැන කියන කතාන්දරය ගැන. නිකන් ඒ ගැන අනං මනං කියල කතාව ස්පොයිල් කරන්න ඕනේ නෑනෙ. ඒක නිසා බලලම ඉන්න.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,391 downloadsDownload The-Blacklist-S06-E19.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මංජුල සදරුවන් ” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-07-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මංජුල සදරුවන්
Subtitles
15 comments
Kanchana
pcmart
සබ් එකට බොහොම ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
තව එපි 3යි.... ඒ ටිකත් ඉක්මනටම අරන් එමු....dinushakodithuwakku
thanks kollo
kasunchamu
thanks bro...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුGayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි
Rasitha Illangasinghe
Thanks sub ekata..
s.s.m
tz sub ekata....
suranuwan
thanks bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
s.s.m
Tz sub ekata...
miland
20 sub ekath oni ikmanataa
Sajithlakshan
thanks .........................
Anonymous
Thnx for sub ...
Advertisement




Thanx saho