අරගෙන ආවා Farzi පලවෙනි සීසන් එකේ අන්තිම එපිය. අදින් පස්සේ එපි 8ක් පුරාවට බයිස්කෝප් හරහා දුන්න මේ සුපිරි කතා මාලාව ඉවර වෙනවා. හරි අපි කතාව බලමු. සනී සහ ෆිරෝස් දැන් උපරිමයෙන්ම දෙන්නගෙ ගේමට බැහැලා ඉන්නේ. මයිකල් සහ මේඝා ඇතුලු කණ්ඩායම සනීව අල්ලගන්න ක්‍රමයක් පාදගත්තම සනීත් ඒකට අහු වෙනවා. දැන් කට්ටිය මුණ…

අරගෙන ආවා Farzi පලවෙනි සීසන් එකේ අන්තිම එපිය. අදින් පස්සේ එපි 8ක් පුරාවට බයිස්කෝප් හරහා දුන්න මේ සුපිරි කතා මාලාව ඉවර වෙනවා. හරි අපි කතාව බලමු.
සනී සහ ෆිරෝස් දැන් උපරිමයෙන්ම දෙන්නගෙ ගේමට බැහැලා ඉන්නේ. මයිකල් සහ මේඝා ඇතුලු කණ්ඩායම සනීව අල්ලගන්න ක්‍රමයක් පාදගත්තම සනීත් ඒකට අහු වෙනවා. දැන් කට්ටිය මුණ ගැහෙන්නයි යන්නේ. තාම මේඝා දන්නෙ නෑ සනී කියන්නේ එයා හොයන කෙනාමයි කියලා. ඉතින් සනීට මේ බිස්නස් එක කරගන්න පුලුවන් වෙයිද? අන්තිම කතාව නිසා මොනවාගෙන් මොනවා වෙයිද කියලා දන්නෙ නෑ. ඉතින් අරගෙන බලමු.
කලින් මම කිව්වා වගේ Farzi 8 වෙනි එපියෙන් පලවෙනි සීසන් එක ඉවර වෙනවා. ඉතින් ඉවර වෙන විදියට නම් ඊලඟ සීසන් එකට සුපිරියටම පාර කපලා තමයි ඉවර වෙන්නේ. මොකද අවසානයක් වුනාට නැවත ආරම්භයක් දෙනවා වෙනම පැත්තකට. නමුත් තාම කතා මාලාවේ නිර්මාණකරුවෝ නම් දෙවෙනි සීසන් එකක් ප්‍රකාශයට පත් කරලා නෑ. හැබැයි අනිවාරෙන්ම එනවා කියලා නම් කියන්න පුලුවන්. බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා. එහෙනම් අරගෙන බලන්න. බයිස්කෝප් පවුලේ සහෝදර සහෝදරියෝ 8 දෙනෙක් එපි 8 වෙන වෙනම කරලා දවස් දෙකක් ඇතුලත අපි මුලු කතා මාලාවම දීලා තියෙනවා. වෙන තැන් වල වගේ නෙවෙයි. අඩුපාඩු අවම සහ ගුණාත්මක බවින් ඉහළම උපසිරැසි ටිකක්. එහෙනම් ඒ අයටත් ස්තූති කියන ගමන් සමුගන්නවා Farzi පළමු කතා සමයෙන්. දෙවෙනි එකක් ආවොත් ඒකත් මේ විදියටම අරන් එන පොරොන්දුව පිට නවතිනවා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
14,522 downloadsDownload Farzi.S01E08.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
21 comments
ixavee
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥මයුර
සබට තෑම්ක්ස් සුම්දෝ..
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රංග සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
සුපිරියි සහෝ
ෆැමිලි මෑන් එකත් ආවම මෙහෙම ඉක්මනින් දෙමුKushan
Sub akta thanks
Anonymous
සුපිරියකට සුපිරිම සබ් ටිකක් දීපු ඔක්කොටම ගොඩක් ස්තුතියි
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
sahangayantha
Thanks a lot saho sub ekata
Naveen
උපසිරසිවලට තුති
Hasitha
සිංහල උපසිරසි ලබාදුන් සියලුම දෙනාට ස්තුතියි ..!!
Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Anonymous
පට්ටම සීරීස් එක
සබ් ගෙනාවට ස්තුතියිඅචින්ත
සබට බොහෝම තුති මචන්ලා..තව ඕන
රටට ආදරේ කරන එකෙක්
ජය වේවා බයිස්කෝප්
ජය වේවා NPPAnonymous
Ranveer Singh ගේ CIRKUS ෆිලුමට සබ් දෙන්න පුලුවන් නම්
Buddhi shehan
Thanks
විමා
සබට තුති බන්. ජය!
Janaka
Thank you very much for your great effort. Super story. Good luck friend. All the best
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Farzi (2023-) [S01: E08] Sinhala Subtitles | අපි හැමෝම අවස්ථාවක් එනකම් බලාගෙන ඉන්න හොරු [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/02/Farzi.2023-1.jpg)

සබ් ටික ඔක්කොම එනකම් හිටියේ බලන්න මෙච්චර ඉක්මනට සබ් දුන්නට ස්තූතී ❤️