Farzi කියන්නේ අලුතින්ම ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් කරපු කතාමාලාව කියලා කවුරුත් දන්නවනේ. මේක හදන්නේ Raj DK. ඒ කියන්නේ ෆැමිලි මෑන් හදපු සෙට් එකමයි. ඒ නිසාමයි මේ කතාමාලාව ගැන වැඩි කතාබහක් ඇති වෙන්නෙත්. රංගනයෙන් එක්කහු වෙන්නෙත් සුපිරි සෙට් එකක්. ෂහීඩ් කපූර්, විජේ සේතුපති, කේ කේ මෙනන්, රාෂි ඛන්නා. මේ වෙ…

Farzi කියන්නේ අලුතින්ම ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් කරපු කතාමාලාව කියලා කවුරුත් දන්නවනේ. මේක හදන්නේ Raj DK. ඒ කියන්නේ ෆැමිලි මෑන් හදපු සෙට් එකමයි. ඒ නිසාමයි මේ කතාමාලාව ගැන වැඩි කතාබහක් ඇති වෙන්නෙත්. රංගනයෙන් එක්කහු වෙන්නෙත් සුපිරි සෙට් එකක්. ෂහීඩ් කපූර්, විජේ සේතුපති, කේ කේ මෙනන්, රාෂි ඛන්නා. මේ වෙද්දි Farzi කතාමාලාව 8.7ක දැවැන්ත IMDb අගයක් ලබාගෙනත් තියෙනවා. මම මේ අරන් එන්නේ හත්වෙනිකොටස. කලින් කොටස මතක් කරගෙන මේක බලමු.
සනී මේඝාගේ ෆෝන් එකට පින් සිද්ධ වෙන්න CCFART එකේ තොරතුරු දැනගත්තානේ. ඔය අතරේ මයිකල්ට බිලාල්ගෙන් වගේම මන්සූර්ගේ ගැන්සියේ තව හාදයෙක්ගෙන් තොරතුරු ලැබුණා. මෙතන දෙගොල්ලෝ අතර බළල්-මී පොරයක් තමා යන්නේ දැන්. ඔය අතරේ මන්සූර් යෝජනා කරනවා ට්‍රෝජන් හෝර්ස් මෙහෙයුමක්. ඒ අර ඔර සල්ලි තොගේ ඉන්දියන් මාකට් එකට කොහොමහරි රිංගවගන්න තියෙන ඕනකම නිසා. ඒ වගේම මතක ඇතිනේ සනී රුසියන් බෝට්ටු සෙට් එකේ උදව්වෙන් මයිකල්ව ගොනාට ඇන්දුවා.
එහෙනම් ඔන්න 7වෙනි කොටසත් ගෙනාව. තව එක කොටසයි තියෙන්නේ. ඒක රංග අරන් එයි. ජයවේවා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
14,850 downloadsDownload farzi.s01e07.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
8 comments
Achi
Kushan
Sub akta thanks
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kantha_DLA
ගොඩක්ම ස්තූතියි PHOENIX ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
sahangayantha
Thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Farzi (2023-) [S01: E07] Sinhala Subtitles | දැල එලයි..!! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/02/Farzi.2023-1.jpg)

බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌