Watch Trailer

1000 Babies [S01 : E07] Sinhala Subtitles | ක්‍රීඩාව අවසන් නැත [සිංහල උපසිරසි]

1000 Babies S01 Sinhala Subtitles ආයුබෝවන්, ඔන්න එහෙනම් අවසාන කොටස කිව්ව වගේම අදම දෙනවා.අවසන් කිව්වට මේක අවසන් වෙයිද? දරුවන් දහසක් මව් පියන් ගෙන් මාරු කරනව උපතේදීම. ඔවුන් දැන් මැදි වයසට ලං වෙලා. හදිසියේම ඔවුන් දැන ගත්තොත් තමන්ට උපතේදී සිදූ ඇබැද්දිය ගැන කුමක් වෙයිද? ඉහළ නිලධාරීන් ඒ නිසයි සරාගෙ පාපොච…

1000 Babies S01 Sinhala Subtitles

ආයුබෝවන්,

ඔන්න එහෙනම් අවසාන කොටස කිව්ව වගේම අදම දෙනවා.අවසන් කිව්වට මේක අවසන් වෙයිද? දරුවන් දහසක් මව් පියන් ගෙන් මාරු කරනව උපතේදීම. ඔවුන් දැන් මැදි වයසට ලං වෙලා. හදිසියේම ඔවුන් දැන ගත්තොත් තමන්ට උපතේදී සිදූ ඇබැද්දිය ගැන කුමක් වෙයිද? ඉහළ නිලධාරීන් ඒ නිසයි සරාගෙ පාපොච්චාරණය යට ගැහුවේ. ඒක ඔවුන් සද් භාවයෙන් කලත් දැන් විශාල ඝාතන රැසකට හේතු වෙලා. ඉතිං බිබින්ව වහාම හොයා ගන්න ඕනෙ. නැත්තම් තව තවත් ඝාතන රැසක් වෙයි. ඒත් හොයාගෙන නීතිය ඉදිරියට ගෙනාවොත් සාරාගේ පාපොච්චාරණය එළියට දාන්න වෙනවා, එහෙම උනොත්?

ඒ නිසා පොලිසිය ගාව උත්තරයක් තියෙනවා. ඒ බිබින්ව හොර රහසේම ඉවරයක් කරන්න. ඔන්න එහෙනම් අවසන් කොටසේදී අජි ඇතුළු පිරිස ක්‍රියාත්මක වෙන්නෙ බිබින්ව කොහොම හරි හොයා ගන්න. බිබින් කියාන්නෙ බුද්ධිමත් සූක්ෂම පුද්ගලයෙක්. ඔහුව ලේසියෙන් කොටු වෙයිද? අවසන් කොටස ඔබ නොහිතූ තැනකට ඔබව ගෙන යයි. ඒත් ඊට පස්සෙ මොකද වෙන්නෙ? ඇඟිළි ගැන ගැන ඉන්න තව සීරීස් එකක් ඒවි නියත වශයෙන්ම. මොකද ක්‍රීඩාව තාම ඉවර නෑ.  

ඉතින් ඔන්න 1000 Babies පළවෙනි කතා මාලාව සඳහා උපසිරැසි ඔබට මේ සමග තිළින කරලා අවසන්. ඔබේ අදහස් කියන්න උප සිරැසිය ගැනයි ඒ වගේම කතාව ගැනයි

 නැවත හමුවෙමු. ආයුබෝවන්

1000 Babies S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,908 downloadsDownload 1000-Babies-S01EP07.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

1000 Babies S01 Sinhala Subtitles

Next BT1All BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

2,908 downloadsDownload Subtitles22 KB

9 comments

  1. Sumith Kumara

    කතාංගය සඳහා සම්පුර්ණ උපසිරැස ලබාදුන්නා ට ස්තුතිය

  2. Anonymous

    Thank You broh

  3. dilki

    Thank you for the sub

  4. Hemantha De Silva

    ස්තුතියි බන්දුල..
    ස්තුතියි බයිස්කෝප්...

  5. Buddhika laKMal

    සීරිස් එකට කම්ප්ලීට් සබ් දුන්නට බොහෝමත්ම ස්තූතියි බන්දුල සහෝ....
    ජය වේවා.............

  6. Ishara

    කාර්තික්ගේ Meiyazhagan 2024 ෆිල්ම් එකට සබ් එක ඕනි ඉක්මනටම පිටපත් නිකුත් වෙලා දවස් ගානක් කගෙන්වත් තවමත් සබ් හම්බෙලා නෑ එකට

  7. nisa

    sub akata thnkz....season 2 awoth akath sub aka demu...jayawewa

  8. masiya

    Thanks,සබ් දුන්නට ,දැන් ඉක්මනින් from එකේ සබ් දෙන්න පුලුවන් නේ

  9. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට