Watch Trailer

Abhay (2019) [S01 : E05] Sinhala Subtitles | ගින්නෙහි ආරම්භය – පලමු කොටස [සිංහල උපසිරැසි සමඟ]

කතා මලාවේ පස්වෙනි කොටස එක්කයි ඔයාල අද සම්බන්ධ වෙන්නෙ. කතාංග දෙකක් එකවර නිකුත්වූ නිසා දෝ මේ වෙනකම් කිසිම උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් වෙලා නැහැ. කතාංග දෙකක් එකවර නිකුත් වෙනකොට ඔයාල දන්නව මේ දෙකේ සම්බන්ධයක් තියන බව. පස්වන කොටස සහ හයවන කොටස පසුගිය 16වෙනිද අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුන. එහෙත් උපසිරැස…

කතා මලාවේ පස්වෙනි කොටස එක්කයි ඔයාල අද සම්බන්ධ වෙන්නෙ. කතාංග දෙකක් එකවර නිකුත්වූ නිසා දෝ මේ වෙනකම් කිසිම උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් වෙලා නැහැ. කතාංග දෙකක් එකවර නිකුත් වෙනකොට ඔයාල දන්නව මේ දෙකේ සම්බන්ධයක් තියන බව. පස්වන කොටස සහ හයවන කොටස පසුගිය 16වෙනිද අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුන. එහෙත් උපසිරැසියක් නොමැති වීම හේතුවෙන් මේක දෙන්න ටිකක් පරක්කු වුනා.

පසුගිය කොටසෙන් ඔයාල දකින්න ඇති අභේ සයනයිඩ් ඝාතකය හොයා ගන්නව. එහිදී බොරුවට මෑනියක් වගේ රඟපාල ගැහැනු අයගෙ රණ් භාණ්ඩ මංකොල්ල කන්න එයාලට සයනයිඩ් දීල මරණ වයසක කාන්තාවක් සහ ඇයගේ සහයකය අභේ විසින් අත්තඩංගුවට ගන්නව.

අද කතාංගයෙ තියෙන්නෙ අභේගෙ ජීවිතේට සම්බන්ධ වෙන ඔයාලට විටින් විට දකින්න ලැබුනු අභේගෙ ගමනෙ ආරම්භය කිව්වොත් නිවැරදියි. ඒ වගේම වෙනද වගේම අපරාධ සිද්දියකුත් කතාංගය තුල තියනව. තමන්ගෙ පියාගෙ සහ සුලු මවගේ කරදර ඉවසා ගත නොහැකිව ඔවුන්ව ඝාතනය කරන අවුරුදු 15-16ක කොල්ලෙක් ගැන තමයි අද කතාංගයෙ අන්තර්ගත වෙන්නෙ. මේ තරුණය අවසානෙට නවතින්නෙ කොහෙද කියල ඔයාලට කතාංග දෙක අවසානෙදි දැකගන්න පුලුවන්වෙයි. ඒ වගේම හැමදාම ඔයාලගෙ හිතට වද දුන්නු සැරින් සැරේ පෙන්නන සිද්දි කිහිපය, පොඩ්ඩක් විතර නිරවුල් කර ගන්නත් ඔයාලට අවස්තාව ලැබෙයි. කතාංගය නරඹන වැඩේ ඔයාලට බාර කරන ගමන් හයවෙනි කොටසත් ඉක්මනටම ගේන්න පොරොන්දු වෙමින් මම සමු ගන්නවා.

ජය ශ්‍රී!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

6,783 downloadsDownload Abhay-2019-S01-E05.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

6,783 downloadsDownload Subtitles18 KB

26 comments

  1. thushara5518

    me tv series eka patta bn thnx

    1. thusith9186

      machan download link eka dapanko

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi brooooo sub eka dunnata...

  3. abhisheksithum

    Download link dnne ndda bn

  4. Denis Maneesha

    Thanks bro sub ekata
    Download link denne nadda bn

  5. Narada001

    Baiscopdownload eke link dennako

  6. maikee

    එ බං මේ කතාවේ ලිනික් එකත් දාහන් බං. දවස් දෙකක් තුනක් තියලා අයින් කරහන් අව්ල් නම්. බලන අය ටක් ගලා බලා ගන්නේ නැතැයි

  7. max rock

    meke download link ekak ndda bro

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි

  9. Nilush Angana

    Sub ekata thanx

  10. Ayesh Prashan

    Thank You

  11. herathchathu

    ETHI YANNTAM THANKS BROOO .

  12. Eranda Malith 2.0

    සබ් එක⁣ දුන්නට ස්තූතියි සහෝ

  13. Max Kasun bro

    Hodai

    1. Shenal Pramodya

      Please kattiyath ekka ekathu wela locke and key session 2 ekata sub hadala dennako please

  14. rehani

    thank you soo much...

  15. Lahiru Lakshan

    thanks machn....

  16. Stranger

    thanks

  17. D.Chamara

    bohoma sthuthi sahooo

  18. deliya

    thanks sahodaraya sub akata.digatama sub ikmaninma demu aaaaa.obata samada jaya

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. melinda

    thank you

  21. mindika

    Thanks !!!!!!!!!!!!!!

  22. sahangayantha

    thanks a lot saho sub ekata

  23. mcstang94

    Thanks, bro for this. Appreciate your hard work on this. Thanks again. Started to watch this series. Not much fan of Hindi, but this series has some thrill. Thanks.

  24. Anonymous

    thanks bro