Watch Trailer

Abhay (2019) [S01 : E04] Sinhala Subtitles | රත්‍රන් ආභරණ මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

කාලෙක ඉදන් සයනයිඩ් ශරීර ගත වෙලා කාන්තාවන් කිහිප දෙනෙක් මිය යනව, පොටැසියම් සයනයිඩ් වලට විතරයි කෑමත් එක්ක ද්‍රාවණය වෙන්න පුලුවන්, රාත්‍රියේ හම්බවුන මල සිරුරෙ එඩීමා සලකුණ පේන්න තිබුන පෙනහැල්ල කළු පාට වෙලා, ආමාංශයේ සිරීම් වගයක් පේන්න තිබුන. හැම කාන්තාවකගෙම සිරුරු හමුවෙලා තියෙන්නෙ නිරුවතින්, හොරකමක් කරන…

කාලෙක ඉදන් සයනයිඩ් ශරීර ගත වෙලා
කාන්තාවන් කිහිප දෙනෙක් මිය යනව,
පොටැසියම් සයනයිඩ් වලට විතරයි කෑමත් එක්ක ද්‍රාවණය වෙන්න පුලුවන්,
රාත්‍රියේ හම්බවුන මල සිරුරෙ
එඩීමා සලකුණ පේන්න තිබුන
පෙනහැල්ල කළු පාට වෙලා,
ආමාංශයේ සිරීම් වගයක් පේන්න තිබුන.
හැම කාන්තාවකගෙම සිරුරු හමුවෙලා තියෙන්නෙ නිරුවතින්,
හොරකමක් කරන්න හිතාගෙන මිනී මැරුම් සිදු කරානම්
සයනයිඩ් දීල මරන්නෙ මොකටද?

පෙබරවාරි 7වෙනිද ඉඳල අන්තර්ජාලයට නිකුත් වෙන්න ගත්ත Abhay වෙබ් කතා මාලාවෙ හතරවන කතාංගයට සිංහල උපසිරැසි ඔයාල අතට පත් කරන්න තමයි මම ලෑස්ති වෙන්නෙ. ඉස්සෙල්ලම මට මේක කරන්න බාර දීපු සිසිල සහෝට ස්තූති කරනව. ඔයාල බලපු Inside Edge, Breathe, Ghoul, Sacred Games, Mirzapur ඉන්දියන් වෙබ් සීරියස් වගේම මේකත් ත්‍රාසය බීතිය පිරුනු තවත් එක් වෙබ් කතා මලාවක්. ඉහලින් මම සදහන් කරපු කතා මාලාවන් ඉන්දියානු කතා මලා සංස්කෘතිය වෙනත්ම මානයකට ගෙන යන්න සමත් වුනා කිව්වොත් මම නිවැරදියි. ඊට නොදෙවනිව Zee5 නාලිකාව ඔස්සේ නිකුත්වූ මේ වෙබ් කතා මාලාවත් ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගන්න සමත් වෙලා තියෙනව.

මේ කොටස පසුගිය 27 වෙනිද නිකුත් වුනත් මේක ගේන්නෙ පරක්කු වුන එක ගැන සමාව අයදිනව. විශේෂ කාර්ය බලකායෙ ඉහල නිලධාරියෙක් වන අභේ ප්‍රතාප් සිං ගැන තමයි කතාව දිවෙන්නෙ. රටේ එදිනෙදා සිදුවෙන අපරාධ වගේම මේ නිලධාරියාගේ පෞද්ගලික ජීවිතයේ සිදුවන සිදුවීම් ගැනත් කතාවෙ අන්තර්ගත වෙලා තියෙනව. මම වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ මොකද සිසිල සහෝ මේ ගැන අටුවා ටීකා ඇතුව කලින් ලිපි වල විස්තර කරල තිබුන නිසා. අදත් ඔන්න අභේ ලෑස්ති වෙන්නෙ අභිරහස් මිනී මැරුම් කිහිපයක සුලමුල හොයාගන්නයි. ඉතින් අද මොනවගේ අපරාධයක්ද ඔහුට විසඳන්න ලැබෙන්නෙ? ඔහුට මුහුන දෙන්න වෙන අභියෝග මොනවද? ඔහු පාවිච්චි කරන තීක්ෂන උපක්‍රම මොනවාද? කුතුහලය ඇතිව කතාමාලාවේ මේ කොටසත් රස විදින්න. කතාංගය අවසානෙ කණගාටුදායක සිදුවීමකුත් සිද්ද වෙයි, ඒකත් බලන්න.

අප්‍රේල් 16 වෙනිද මේකෙ පස්වෙනි කොටසත් නිකුත් වෙන්න තියෙනව, ඒ කොටසෙ ට්‍රේලරයකුත් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුන. එකත් බලල තවත් කුතුහල වැඩි කරගෙන ඊලඟ කොටසට ලෑස්ති වෙලා ඉන්න. තවත් මේ වගේ උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ජය ශ්‍රී!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

6,634 downloadsDownload Abhay-2019-S01-E04.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles

6,634 downloadsDownload Subtitles23 KB

36 comments

  1. ChiNaA

    Sahodaraya,me wed series eke 1st episode eka witharana baiscopedownload eke thibune.ithiri ewwa kohmd download karaganne.

  2. Aac3

    ගොඩක් ස්තූති සහෝ සබ් එකට... ඉතුරු එකත් ආව ගමන්ම සබ් දෙන්න බ්‍රෝ... ජය වේවා !!!

  3. dasun ayesh

    thanks bro,sub eka denakam maga balagena hitiye,elaga ekatath ikmanatama denna, ජයම වේේවා

    1. ChiNaA

      Kohenda machan oke epi download karanne

  4. යුරාන් ධනුක (ධනූ)

    බොහෝම ස්තූතියි සහෝ..
    දෙනකන් බලන් හිටියේ..

  5. Dinesh Buddika

    Thanks ............................

  6. Eranda Malith 2.0

    Thanks mcn

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. Chokzi

    Tnx

  9. rehani

    thank you sooo much...

  10. britney sara

    Thank you..

    1. Nadundeemn

      Link ! denna puluwnda?

  11. Banukaisuru

    Thanks bro

  12. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahoo sub ekata. criminal justice TV series sub demu...

  13. pamudujayasinha

    Thanks Sub ekata

  14. thushara5518

    thnks bro.....

  15. Kanchana

    Thanx saho

  16. Ayesh Prashan

    Thank You

  17. deliya

    thanks sahodaraya denakan balagana hitiye.budusaranai jayawewa

  18. Nuwanc

    Tnx for the sub bro

  19. Nilush Angana

    Sub ekata thanx

  20. ishantharanga

    thanks bro

  21. Lahiru Lakshan

    thanks machoo....

  22. Thilankadissanayake

    thanks a lots

  23. thusith9186

    machan thnks sub ekata.kawuruhari ep. download krna link ekk dapallako

  24. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  25. mnishshanka

    thanks episode 5 n 6 ekat ikmanata denna apita

  26. Sanjaya8800

    Danna ekek link dapallako bn...otharam අගේ karan nethuwa

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Yd Neon

    Mcn 5-6 naddooooo???

  29. Ishan Madusha

    බොහොම ස්තූතියි

  30. mindika

    Thanks !!!!!!

  31. Stranger

    thanks

  32. Thushara Sanjeewa

    thanks bro

  33. sahangayantha

    thanks a lot saho sub ekata

  34. Anonymous

    thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.