මොකක් හෝ හේතුවක් නිසා අභේගෙ දරුව, අභෙත් එක්ක කතා කරන එක නවත්තල තියනව, ඒ වගේම මේ දරුවගෙ අම්ම, අභේගෙ බිරිඳ කොහෙද? හිටපු ගමන් අභේගෙ ජීවිතේට සම්බන්ධවෙන, නතාෂා කියන්නෙ කවුද? අභේගෙ දරුවගෙ පාසලට ඇවිත්, අභේගෙ දරුවත් එක්ක කතා කරල, අභේව බය කරන්න හදන, ගෝවින්ද් අභේගෙ ජීවිතේට සම්බන්ධ වෙන්නෙ කොහොමද? මේ වගේ ඉමක්…

මොකක් හෝ හේතුවක් නිසා අභේගෙ දරුව,
අභෙත් එක්ක කතා කරන එක නවත්තල තියනව,
ඒ වගේම මේ දරුවගෙ අම්ම,
අභේගෙ බිරිඳ කොහෙද?
හිටපු ගමන් අභේගෙ ජීවිතේට සම්බන්ධවෙන,
නතාෂා කියන්නෙ කවුද?
අභේගෙ දරුවගෙ පාසලට ඇවිත්,
අභේගෙ දරුවත් එක්ක කතා කරල,
අභේව බය කරන්න හදන,
ගෝවින්ද් අභේගෙ ජීවිතේට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
මේ වගේ ඉමක් කොනක් නැති ප්‍රශ්න රාශියක් ඔයාලගෙ හිත් වල හිරවෙලා ඇති මේ වෙනකොට. අවුරුදු 5කට කලින් අභේගෙ ජීවිතේට මොකද වෙන්නෙ කියල අද ඔයාලට මේ කතාංගයෙන් බලාගන්න පුලුවන් වෙයි. ඒ වගේම ඉන්දියාවෙ සිදුවුනු භයානක, කෘර අපරාධයක් අවසානෙ විසඳෙන විදිහත් බලාගන්න පුලුවන් වෙයි. ඔයාල දැනටමත් දන්නව ඇති මේ කතා මාලාවෙන් පෙන්නන්නෙ ඉන්දියාවෙ සිදුවුනු අපරාධ විසදුනේ මොන අකාරයෙන්ද කියල බව. ඒ නිසාමදෝ මේ කතා මලාව ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගන්න සමත් වෙලා තියෙනව.
ප්‍රශ්න කිහිපයක්ම නිරවුල් කරගන්න අද ඔයාලට අවස්තාවක් ලැබෙයි. ඒ කොහොම වුනත් කතා මාලාවෙ කුතුහලය නම් අවසානය වෙනකම් ඉවර වෙන එකක් නෙවෙයි. මම පසුගිය කොටසෙන් සදහන් කරා වගේ පහ සහ හය යන මේ කොටස් දෙක එකිනෙක සම්බන්ධයි. පස්වෙනි කොටසෙ ඔයාල දැකපු සුජෝයි දැන් “ජීවිතයක් නේද?” කියල නිමේශයක්වත් හිතන්නෙ නැතුව මිනී මරණ කුරිරු ඝාතකයෙක් වීගෙනයි එන්නෙ. අවසානෙ සුජෝයිට මොකද වෙන්නෙ? කුතුහලය ඔයාලට බාරයි. ඒ වගේම මේ කතාංග දෙකට තවම කිසිම උපසිරැසියක් නිකුත් වෙලා නැහැ. ඉතින් ලොකු පරිශ්‍රමයක් දරල තමයි ඔයාලට මේ උපසිරැසිය අරගෙන ආවෙ. ඒ වෙනුවෙන් ඔයාලගෙ ප්‍රතිචාරයක් විදිහට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. කවදත් ගුණාත්මක උපසිරැසි ලබාදෙන බයිස්කෝප් අඩවියත් එක්ක දිගටම රැදෙන්න කියල ආරධනා කරන ගමන් මම සමු ගන්නවා.
ජය ශ්‍රී!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
6,478 downloadsDownload Abhay-2019-S01-E06.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
40 comments
Prabodha Madhusankha Hettiarachchi
Udaya Tharanga
thanks a lotttt
kavindaru
thanks for sub
bobcatshan
tnz macho...supiri
thusith9186
a machan kawuruhari ep. eka download karana link eka dapanko
nila@sam
machan link ekak oni dennakooooo
Isuri_ udeshika
1337x.com ake okoma ap tiyenwa.search krl hoya gnn puluw
Aac3
සබ් දෙනකන් බාගෙන බලන් හිටියේ සහෝ ගොඩාරියක් ස්තූති සබ් එකට... ඉතුරු episode ටිකත් එන විදිහට සබ් දෙමු... වෙච්චි මහන්සියට ගොඩාරියක් ස්තූති... පට්ට tv series එක... ජය වේවා සහෝදරයා !!!
Kalana Ganganath
download link ekak thiyenawanam denna puluwanda bro.. Thanks...
Kusal_thun
Download link eka ewanna puluwanda ??
sudumanikakaushika
Ane mcn into the badlands sub ek parakkuine..wadiya interest ekk nathi siries wsl ikmanata dunn
.meke tama naKanchana
Thanx saho
Ishan Madusha
ස්තූතියි සහෝ
Ayesh Prashan
Thank You
Chathura Abhiman
thank you brother
ranganaa
මට මේ TV සීරියස් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දෙන්නකෝ.
ටොරන්ට් නැතුව ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් තමයි ඕනේපින්වතෙක් සිටිනම් උදව් කරන්න .........
tharindudar
කොහමද දෙන්නේ
ranganaa
kamathinam methana danna.... nathinam mage mail address eka ewanna.
nimmi
me Drama 1k Downlod karaganna wediha kiyannako plz
Ranil Pradeepa
Godak Sthuuthi Obage Mahansiya Ha Kapa Kirima Wenuwen
herathchathu
THANKSSS BROOO
tharindudar
සුපිරි කතාවක්, තැන්ක්ස් ඉක්මනට ලබා දුන්නට
kavi17
සබට තැන්ක්ස් බ්‍රෝ පට්ට සිරිස් එක
Eranda Malith 2.0
ස්තූතියි සහෝ
AmilaPrasanna
meka download karanne kohomada ban baiscopedownload eketh meke link danne nene...torrent site walath nehe...ane manda patta tv series eka meka nam
Anyway thanks for the sub
max rock
meka DOWONLOAD LINK EKA DENNA plese
madhurakma
mkvcinemax.com eken download karanna puluwan
madhurakma
van helsing s03 ekatath sub dennako ikmaninma .nice job .දිගටම කරගෙන යමු .thanx
rehani
thank alot..
widuranga
thanx mchhh
mindika
Thanks !!!!!!!!!!!!
Lahiru Lakshan
thanks machn......
Stranger
thanks
D.Chamara
bohoma sthuthi sahooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melinda
thank you
mindika
Thanks !!!!!!!!!!!!!!
sahangayantha
thanks a lot saho sub ekata
mcstang94
Thanks, bro for this. Appreciate your hard work on this. Thanks again. Started to watch this series. Not much fan of Hindi, but this series has some thrill. Thanks.
Anonymous
thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Abhay (2019) [S01 : E06] Sinhala Subtitles | ගින්නෙහි ආරම්භය – දෙවන කොටස [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Abhay-2019-Season-1-New.jpg)



Ikmanatama ilaga episode dala. Thank brooo sub ekataa...