Watch Trailer

Justice League [S02 : E09 & E10] Sinhala Subtitles | ජීවන වෘක්ෂය. [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා නවවැනි හා දහවැනි කොටස් දෙක. වෙනද වගේම මුල් හරියෙන් අද ලිපියත් පටන් ගන්නම්. අද කොටස පටන් ගන්නෙම සටනකින්. නෑ ජස්ටිස් ලීග් එක එක්ක නෙවෙයි. ග්‍රීන් ලැන්ටර්න් බලකායේ හතර දෙන්නෙක් එක්ක මහා විශාල හමුදාවක්. ඇත්තටම කියනවනම් ඔවුන් හතර දෙනාව උගුලකට අහු කරලා. කොටුවෙන්න ඔන්න මෙන්න. මේ හතර දෙනාගෙන්…

මෙන්න ගෙනාවා නවවැනි හා දහවැනි කොටස් දෙක. වෙනද වගේම මුල් හරියෙන් අද ලිපියත් පටන් ගන්නම්.

අද කොටස පටන් ගන්නෙම සටනකින්. නෑ ජස්ටිස් ලීග් එක එක්ක නෙවෙයි. ග්‍රීන් ලැන්ටර්න් බලකායේ හතර දෙන්නෙක් එක්ක මහා විශාල හමුදාවක්. ඇත්තටම කියනවනම් ඔවුන් හතර දෙනාව උගුලකට අහු කරලා. කොටුවෙන්න ඔන්න මෙන්න. මේ හතර දෙනාගෙන් එක්කෙනෙක් තමා ලිග් එකේ ජෝන් ස්ටුවර්ට්ට සටන් පුහුණුව දෙන කට්මා. අන්තිමේ කට්මා ඒ හමුදාවට අහුවෙනවා. ඉතින් ඇයව බේරගන්න හිතාගෙන ජෝන් ස්ටුවර්ට් පිටත් වෙනවා. කොහොමද ග්‍රීන් ලැන්ටර්න් වගේ බලවත් බලකායක් පැරදුණේ? මොකක්ද මේ රහස? බාගෙන බලමු එහෙනම් මේ කොටස් දෙකත්.

එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴
 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,290 downloadsDownload JLs2e09100438.zip83 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,290 downloadsDownload Subtitles83 KB

6 comments

  1. sudumanikakaushika

    Tama nadd into the badlands

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට...
    ජය වේවා.!

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. thathsaragayan

    Thank Bro සබ්ටයිටල් ඒකට. Session 1 Session 2 Complete Download කලා.. සබ් එක දානකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ.. Godak Thank...

  5. Anonymous

    බොහොම ස්තූතියි රොයිලි අයියේ.... සබ්ටයිට්ල් එක සුපිරි...❤️❤️❤️

  6. Anonymous

    Thankyou broo