Watch Trailer

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ ‘වෙස් මාරු කරගන්නවද?’ ‘ඒ කියන්නෙ ආපහු පැනල යන්න ලෑස්තිය.’ ‘එයා ආපහු දුරකට පැනගනී.’ ‘එයා කවුද කියල එයාවත් දන්නෙ නැහැ.’ ‘එයා ආපහු අලුත් ලෝකෙකට පැනල යයි.’ වෙනස් ලෝකෙකට. රෝග, ලෝකයේ ජීවත් වන මිනිස්සුන්ගෙන් ක…

‘දැන් එයා මොනවද කරන්නෙ?’
‘වෙස් මාරු කරගන්නවද?’
– ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’
– ‘සෑහෙන්න වෙනස්.’

‘වෙස් මාරු කරගන්නවද?’
‘ඒ කියන්නෙ ආපහු පැනල යන්න ලෑස්තිය.’
‘එයා ආපහු දුරකට පැනගනී.’
‘එයා කවුද කියල එයාවත් දන්නෙ නැහැ.’
‘එයා ආපහු අලුත් ලෝකෙකට පැනල යයි.’
වෙනස් ලෝකෙකට.

රෝග, ලෝකයේ ජීවත් වන මිනිස්සුන්ගෙන් කිසිදු රෝගයක් නොමැතිව ජීවත් වන පිරිස සීමිතයි. එහෙම අය ඇත්තෙම නැති තරම්. ඒ කියන්නෙ ජීවත් වෙන අපි කාටත් මොනයම් හෝ රෝගයක් වැලඳී තිබෙනවා. රෝගයක් වැල්ඳෙන්න කිසිම භෞතික හේතුවක් නොමැති අයට විශේෂිතයිනෙ මානසික රෝග. ලෙඩ නැතිවට ලෙඩ. විහින් ලෙඩ දාගන්නව කියන්නෙ. කෙසේවෙතත් රෝගී බව කියන්නෙ සත්ව මනුෂ්‍ය අපි හැමෝටම පොදුයි. හිතන්න බල්ලෙකුට රෝගයක් හැදුන. ඒකත් පිස්සු බලු රෝගය. මේ බල්ල මනුස්සයෙක්ගෙ හපනව. පස්සෙ තව කෙනෙකුගෙ හපනව. ඔය ආකාරෙට 13 දෙනෙකුගෙ හපනව. අපි ඒ බල්ලට මොකක්ද කරන්න ඕන?

ඒ වගේම තමයි මම කලිනුත් කිව්ව වගේ ඉන්දියාව මේ වනවිටත් කොරෝනා තර්ජනයෙන් බැට කනව. ඉතින් ඔය අතරෙ මේ කතා සමය නිකුත් කරන්න මංගල මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නෙ වීඩියෝ කොන්ෆරන්ස් කෝල් එකක් හරහා. එහි පින්තූරයක් පහල තියනව. පුරුදු මුහුනු තියනවද බලන්න.

හොදයි මේ කතා මාලාවේ දැනට ඇවිල්ල තියන කතාංග ප්‍රමාණය මෙපමණයි. මෙම කතා සමයේත් පලමු කතා සමයේ මෙන් කතාංග 8ක් තියන බවක් තමයි පැවසෙන්නෙ. හරියටම කියන්න බැහැ, අපි ආවගෙන් පස්සෙ බලමු. මෙතෙක් කතා මාලාවත් එක්ක රැදිල හිටිය හැමෝටම ස්තූතියී. ඉතිරි එපිසෝඩ් ටිකත් නොදුරේදිම බලාපොරොත්තුවෙන් ඉන්න.

ජය ශ්‍රී!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

4,760 downloadsDownload Abhay-2019-S02-E05.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

4,760 downloadsDownload Subtitles19 KB

25 comments

  1. Prabodha

    ගොඩක් ස්තුති ඔබට සහෝ. මේ ඉතිරි කොටස් ගැන සදහන මේ මාසේ අවසානයේ නිවේදනය කරන බව දැක්කා.

  2. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  3. මයුර

    ස්තුතියි චානක. සීසන් 1 ඉඳන් බලන්න ගන්න ඕන එහෙනම්.

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  5. Chandima Prasad

    Thanks...ithuru tikath awa gaman sub denna....jayawewa.

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Nilush Angana

    Sub ekata thanx

  8. indika75

    thanks..

  9. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  10. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  11. thilina

    kauru hari menna mekta sub dennaaaaaaaaaaa

    Jurassic World Camp Cretaceous

  12. Anonymous

    thankz

  13. Anonymous

    thankz digatama sub denna machan

  14. Anonymous

    episode 8k ewit tyenne bro

  15. DiLu

    season 2 eke. 6 7 8 kotas tika release wela bro..

    1. Chaturanga Sampath

      මේකෙ Episode 6,7,8 ඇවිත් තියෙන්නෙ සහොදරයා ,ඒකටත් ඉක්මනිංම සිංහල උපසිරස බලාපොරොත්තු වෙනව. නොයිවසිල්ලෙන් ඉන්නෙ

  16. Anonymous

    ithuru tika dapanko

  17. Anonymous

    ituru 3 net sub dipankoo

    1. Anonymous

      english සබ් එක auto translate කරලාවත් බලනවා.

  18. viraj

    ade ani epi tiketh sub eka dapan bro

  19. Anonymous

    ane machan ituru tikat dapanko

  20. Anonymous

    s2 epi 6 ta sub dala

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Lahiru Lakshan

    thanks...

  23. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥