‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ ‘වෙස් මාරු කරගන්නවද?’ ‘ඒ කියන්නෙ ආපහු පැනල යන්න ලෑස්තිය.’ ‘එයා ආපහු දුරකට පැනගනී.’ ‘එයා කවුද කියල එයාවත් දන්නෙ නැහැ.’ ‘එයා ආපහු අලුත් ලෝකෙකට පැනල යයි.’ වෙනස් ලෝකෙකට. රෝග, ලෝකයේ ජීවත් වන මිනිස්සුන්ගෙන් ක…

‘දැන් එයා මොනවද කරන්නෙ?’
‘වෙස් මාරු කරගන්නවද?’
– ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’
– ‘සෑහෙන්න වෙනස්.’
‘වෙස් මාරු කරගන්නවද?’
‘ඒ කියන්නෙ ආපහු පැනල යන්න ලෑස්තිය.’
‘එයා ආපහු දුරකට පැනගනී.’
‘එයා කවුද කියල එයාවත් දන්නෙ නැහැ.’
‘එයා ආපහු අලුත් ලෝකෙකට පැනල යයි.’
වෙනස් ලෝකෙකට.
රෝග, ලෝකයේ ජීවත් වන මිනිස්සුන්ගෙන් කිසිදු රෝගයක් නොමැතිව ජීවත් වන පිරිස සීමිතයි. එහෙම අය ඇත්තෙම නැති තරම්. ඒ කියන්නෙ ජීවත් වෙන අපි කාටත් මොනයම් හෝ රෝගයක් වැලඳී තිබෙනවා. රෝගයක් වැල්ඳෙන්න කිසිම භෞතික හේතුවක් නොමැති අයට විශේෂිතයිනෙ මානසික රෝග. ලෙඩ නැතිවට ලෙඩ. විහින් ලෙඩ දාගන්නව කියන්නෙ. කෙසේවෙතත් රෝගී බව කියන්නෙ සත්ව මනුෂ්‍ය අපි හැමෝටම පොදුයි. හිතන්න බල්ලෙකුට රෝගයක් හැදුන. ඒකත් පිස්සු බලු රෝගය. මේ බල්ල මනුස්සයෙක්ගෙ හපනව. පස්සෙ තව කෙනෙකුගෙ හපනව. ඔය ආකාරෙට 13 දෙනෙකුගෙ හපනව. අපි ඒ බල්ලට මොකක්ද කරන්න ඕන?
ඒ වගේම තමයි මම කලිනුත් කිව්ව වගේ ඉන්දියාව මේ වනවිටත් කොරෝනා තර්ජනයෙන් බැට කනව. ඉතින් ඔය අතරෙ මේ කතා සමය නිකුත් කරන්න මංගල මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නෙ වීඩියෝ කොන්ෆරන්ස් කෝල් එකක් හරහා. එහි පින්තූරයක් පහල තියනව. පුරුදු මුහුනු තියනවද බලන්න.

හොදයි මේ කතා මාලාවේ දැනට ඇවිල්ල තියන කතාංග ප්‍රමාණය මෙපමණයි. මෙම කතා සමයේත් පලමු කතා සමයේ මෙන් කතාංග 8ක් තියන බවක් තමයි පැවසෙන්නෙ. හරියටම කියන්න බැහැ, අපි ආවගෙන් පස්සෙ බලමු. මෙතෙක් කතා මාලාවත් එක්ක රැදිල හිටිය හැමෝටම ස්තූතියී. ඉතිරි එපිසෝඩ් ටිකත් නොදුරේදිම බලාපොරොත්තුවෙන් ඉන්න.
ජය ශ්‍රී!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
4,760 downloadsDownload Abhay-2019-S02-E05.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
25 comments
Prabodha
D.Chamara
බොහොම ස්තූතියි .... !
මයුර
ස්තුතියි චානක. සීසන් 1 ඉඳන් බලන්න ගන්න ඕන එහෙනම්.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!Chandima Prasad
Thanks...ithuru tikath awa gaman sub denna....jayawewa.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nilush Angana
Sub ekata thanx
indika75
thanks..
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Sahan Gayantha
thanks a lot saho sub ekata
thilina
kauru hari menna mekta sub dennaaaaaaaaaaa
Jurassic World Camp Cretaceous
Anonymous
thankz
Anonymous
thankz digatama sub denna machan
Anonymous
episode 8k ewit tyenne bro
DiLu
season 2 eke. 6 7 8 kotas tika release wela bro..
Chaturanga Sampath
මේකෙ Episode 6,7,8 ඇවිත් තියෙන්නෙ සහොදරයා ,ඒකටත් ඉක්මනිංම සිංහල උපසිරස බලාපොරොත්තු වෙනව. නොයිවසිල්ලෙන් ඉන්නෙ
Anonymous
ithuru tika dapanko
Anonymous
ituru 3 net sub dipankoo
Anonymous
english සබ් එක auto translate කරලාවත් බලනවා.
viraj
ade ani epi tiketh sub eka dapan bro
Anonymous
ane machan ituru tikat dapanko
Anonymous
s2 epi 6 ta sub dala
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru Lakshan
thanks...
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ගොඩක් ස්තුති ඔබට සහෝ. මේ ඉතිරි කොටස් ගැන සදහන මේ මාසේ අවසානයේ නිවේදනය කරන බව දැක්කා.