Watch Trailer

Agent Kim Reactivated [S01 : E04] Sinhala Subtitles | දක්ෂතම රණශූරයා [සිංහල උපසිරසි]

Agent Kim Reactivated Sinhala Subtitles දැන් කතාව අතීතයයි වර්තමානයයි දෙකම පැහැදිලි කරන ගමන් තමයි ඉස්සරහට යන්නෙ. 66 කියන්නෙ කවුද..ඒ කෙනා හැදුනෙ කොහොමද කියල මේකෙදි දැනගන්න පුලුවන්. ඒ වගේම දැන් කිම් පස්සෙන් සෑහෙන පිරිසක් පන්නනවා. ඒත් කිම්ගෙ එකම ඉලක්කය වුන මින් ජිව හොයාගන්න එක නම් තාම පේන මානෙකවත් නැහැ…

Agent Kim Reactivated Sinhala Subtitles

දැන් කතාව අතීතයයි වර්තමානයයි දෙකම පැහැදිලි කරන ගමන් තමයි ඉස්සරහට යන්නෙ. 66 කියන්නෙ කවුද..ඒ කෙනා හැදුනෙ කොහොමද කියල මේකෙදි දැනගන්න පුලුවන්. ඒ වගේම දැන් කිම් පස්සෙන් සෑහෙන පිරිසක් පන්නනවා.

ඒත් කිම්ගෙ එකම ඉලක්කය වුන මින් ජිව හොයාගන්න එක නම් තාම පේන මානෙකවත් නැහැ. මේ අතරෙදි මින් ජිගෙන් තවත් අය ප්‍රයෝජන ගන්නයි හදන්නෙ. කතාව පුලුල් වෙද්දි තව තව චරිත එකතු වෙනවා වගේම සිද්ධිදාමයත් සංකීර්ණ වෙනවා. ඉතිං අපි බලමු මින් ජිව හොයාගන්න එක පහසු වෙයිද කියලා.

Agent Kim Reactivated Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,827 downloadsDownload Agent-Kim-Reactivated-S01E04.zip24 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Agent Kim Reactivated Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

 

 

Subtitles

2,827 downloadsDownload Subtitles24 KB

1 comment

  1. Buddhika laKMal

    සබ් එකට තෑන්ක්ස් සිස්