Agent Kim Reactivated Sinhala Subtitles ඔන්න දැන් තාත්තයි දුවයි මුණගැහුනා. ඒත් එයාලට සැනසීමෙන් ගෙදර යන්න පුලුවන් වෙයිද..මොකද තාත්තා පස්සෙන් වගේම දුව පස්සෙන් එන අයගෙ අඩුවක් නම් නැහැනෙ. කිම්ගෙ යාලුවො දෙන්නත් කිම්ට ලොකු සහයෝගයක් දෙනවා දුවව බේරගන්න. මොකද මින් ජි ට එයාලත් දරුවෙක්ට වගේ ආදරෙයි. මේ අතරෙදි…

Agent Kim Reactivated Sinhala Subtitles
ඔන්න දැන් තාත්තයි දුවයි මුණගැහුනා. ඒත් එයාලට සැනසීමෙන් ගෙදර යන්න පුලුවන් වෙයිද..මොකද තාත්තා පස්සෙන් වගේම දුව පස්සෙන් එන අයගෙ අඩුවක් නම් නැහැනෙ. කිම්ගෙ යාලුවො දෙන්නත් කිම්ට ලොකු සහයෝගයක් දෙනවා දුවව බේරගන්න. මොකද මින් ජි ට එයාලත් දරුවෙක්ට වගේ ආදරෙයි.
මේ අතරෙදි රජයෙනුත් කිම්ව හොයනවනෙ. ඉතිං මෙතනදි අපිට පෙන්නනවා ඇයි මේ රජයේ නිලධාරියා මේ තරම් දරුණු විදිහට කිම් පස්සෙන් පන්නන්නෙ කියලා. ඒ කොහොම වුනත් දැන් මින් ජිව හම්බුන නිසා කිම් තමන්ගෙ වචනෙ ඉෂ්ට කරන්න ඕනෙ.. අන්න ඒක වෙන හැටි තමයි අපිට බලන්න තියෙන්නෙ. කිම් ඇත්තටම තමන්ගෙ වචනෙට අවනත වෙලා බාර වෙයිද.. නැත්නම් විරුද්ධ වෙලා දුව ලඟට යයිද..
ආහ්.. හ්යේ රිගෙ තාත්තටත් පාඩමක් උගන්නන්න කිම් සමත් වුනත් ඒ පාඩම හරියටම ඉගෙනගෙනද කියලත් අන්තිමට ප්‍රශ්ණයක් ඉතුරු වෙනවා..
Agent Kim Reactivated Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,421 downloadsDownload Agent-Kim-Reactivated-S01E07.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Agent Kim Reactivated Sinhala Subtitles
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #Agent Kim Reactivated S01 Sinhala Subtitles
- #Agent Kim Reactivated Season 01 Sinhala Subtitles
- #Agent Kim Reactivated Sinhala Sub
- #Agent Kim Reactivated Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Dash
Buddhika laKMal
සබ්එකට තෑන්ක්ස් සිස්
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Agent Kim Reactivated [S01 : E07] Sinhala Subtitles | වෙල්කම් හෝම් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/06/Agent-Kim-Reactivated-S01-2.jpg)




Thanks for the sub