Watch Trailer

Agent Kim Reactivated [S01 : E06] Sinhala Subtitles | හැංගිමුත්තං [සිංහල උපසිරසි]

Agent Kim Reactivated Sinhala Subtitles ඔන්න ඉතිං පහුගිය කොටසෙදි කිම් දැනගන්නවා තමන්ගෙ දුව ජීවත් වෙනව කියලා. ඒ වගේම මින් ජිට පුලුවන් වෙනවා තමන්ව හිර කරල තියෙන තැනින් බේරිලා යන්න. තාත්තයි දුවයි එකම තැන ඉඳලත් අවාසනාවන්ත විදිහට දෙන්නට දෙන්නා මග හැරෙනවා මදිවට මින් ජි තමන් කැමැත්තෙන්ම තමන්ගෙ හතුරගෙ අතට…

Agent Kim Reactivated Sinhala Subtitles

ඔන්න ඉතිං පහුගිය කොටසෙදි කිම් දැනගන්නවා තමන්ගෙ දුව ජීවත් වෙනව කියලා. ඒ වගේම මින් ජිට පුලුවන් වෙනවා තමන්ව හිර කරල තියෙන තැනින් බේරිලා යන්න. තාත්තයි දුවයි එකම තැන ඉඳලත් අවාසනාවන්ත විදිහට දෙන්නට දෙන්නා මග හැරෙනවා මදිවට මින් ජි තමන් කැමැත්තෙන්ම තමන්ගෙ හතුරගෙ අතට අහුවෙනවා.

කාලයක් තිස්සෙ නිහඬ වෙලා පාඩුවෙ හිටපු කිම් මේ විදිහට ඇවිස්සෙන්න හේතුව කිම්ගෙ දුව කියල දැනගත්ත රජයේ ආරක්ෂක අංශ දැන් මින් ජි හොයාගෙන යන්න පටන් ගන්නවා. කිම්ට හිටිය එක හතුරෙක් කලින් කොටසෙදි නැති වුනත් මේ කොටසෙදි තව හතුරො ගොඩක් ඇති වෙනවා.

ඉතිං දැන් කතාව ත්‍රාසජනක අදියරකට ඇවිත් තියෙන්නෙ. තාත්තයි දුවයි මුණගැහෙයිද.. කිම්ව ආරක්ෂක අංශෙට අහු වෙයිද.. කවුරු ඉක්මන් වෙයිද කියල මේකෙ අවසානෙදි තමයි බලන්න වෙන්නෙ.

Agent Kim Reactivated Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,613 downloadsDownload Agent-Kim-Reactivated-S01E06.zip27 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Agent Kim Reactivated Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

 

 

Subtitles

2,613 downloadsDownload Subtitles27 KB

2 comments

  1. Udara

    Episode එක ආපු ගමන් sub එක දෙනවට ගොඩක් ස්තූතියි !

  2. Buddhika laKMal

    බෝම ස්තූතියි සිස් මේ සීරිස්එකට සබ් දෙනවට