Watch Trailer

Agent Kim Reactivated [S01 : E08] Sinhala Subtitles | දේශපාලන සරණාගතයා [සිංහල උපසිරසි]

Agent Kim Reactivated Sinhala Subtitles ඔන්න ඉතිං කලින් කොටසෙ කිම් උතුරට ගියා. හැබැයි ඒ ගමන කිම්ට සුබ වෙන්නෙ නම් නැහැ. මොකද කිම් උතුරට ද්‍රෝහි වුන නිසා ඒ අය බොහොම තරහින් ඉන්නෙ. ඒත් අන්තිමට හැමදාම වගේ වීරයා බේරිලා යනවා. ඒ යන්නෙ තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න. ආහ්… ඒ වෙනුවෙන් එයා තමන්ගෙ යාලුවො දෙන්…

Agent Kim Reactivated Sinhala Subtitles

ඔන්න ඉතිං කලින් කොටසෙ කිම් උතුරට ගියා. හැබැයි ඒ ගමන කිම්ට සුබ වෙන්නෙ නම් නැහැ. මොකද කිම් උතුරට ද්‍රෝහි වුන නිසා ඒ අය බොහොම තරහින් ඉන්නෙ. ඒත් අන්තිමට හැමදාම වගේ වීරයා බේරිලා යනවා. ඒ යන්නෙ තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න.

ආහ්… ඒ වෙනුවෙන් එයා තමන්ගෙ යාලුවො දෙන්නගෙ නිදහස ඉල්ලනවා. හැබැයි  දෙන්නට ලැබෙන නිදහස ලාභ එකක් නම් වෙන්නෙ නැහැ. අලුත් නිදහසක් වෙනුවෙන් කිම් මේ වැඩේ භාරගත්තත්.. පස්සෙ තමයි දැනගන්නෙ තමන්ගෙ හතුරම තමන්ට ආරක්ෂා කරන්න වෙන බව.

රජයෙන්ම භාර දුන්න මේ මෙහෙයුම කිම්ට පහසු වෙන්නෙ නැහැ වගේම රජයේ නියෝජිතයොම තමයි කිම්ට හරහට ඉන්නෙත්. ඉතිං දැන් කිම්ට හිතාගන්න බැරුව ඉන්නෙ තමන් කාවද විස්වාස කරන්න ඕනෙ කියලා..

(මේ කොටස ගේන්න පරක්කු වුනාට සමාවෙන්න ළමයි. ලබන සතියෙ නම් ඉක්මනටම දෙනවා… එහෙනම් අපි ලබන සතියෙ අන්තිම කොටස් දෙකෙන් හමුවෙමු.)

 

Agent Kim Reactivated Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,262 downloadsDownload Agent-Kim-Reactivated-S01E08.zip29 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Agent Kim Reactivated Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

 

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

2,262 downloadsDownload Subtitles29 KB

2 comments

  1. Dash

    Thank you

  2. Buddhika laKMal

    සබ් එකට තෑන්ක්ස්