Watch Trailer

Agent Kim Reactivated [S01 : E10] Sinhala Subtitles | කණ්නාඩි දාන මැදි වයසෙ මිනිස්සු [සිංහල උපසිරසි]

Agent Kim Reactivated Sinhala Subtitles ඔන්න එහෙනම් අපි දැන් ආයෙත් ක්‍රියාත්මක වුන නියෝජිත කිම්ගෙ අවසාන ක්‍රියාන්විතයට ඇවිත් ඉන්නෙ. මුල ඉඳන්ම කිම්ට ඇති වුන හතුරො තාමත් කිම් පස්සෙන් ඉන්නවා. ඒ වගේම තමන්ගෙ දුව වෙනුවෙන් කිම් ඒ හැම කෙනාටම මූණ දෙනවා. ඒ වගේම කිම්ගෙ සහයට ඉන්න අපූරු යාලුවො දෙන්නා අන්තිම වෙන…

Agent Kim Reactivated Sinhala Subtitles

ඔන්න එහෙනම් අපි දැන් ආයෙත් ක්‍රියාත්මක වුන නියෝජිත කිම්ගෙ අවසාන ක්‍රියාන්විතයට ඇවිත් ඉන්නෙ. මුල ඉඳන්ම කිම්ට ඇති වුන  හතුරො තාමත් කිම් පස්සෙන් ඉන්නවා. ඒ වගේම තමන්ගෙ දුව වෙනුවෙන් කිම් ඒ හැම කෙනාටම මූණ දෙනවා.

ඒ වගේම කිම්ගෙ සහයට ඉන්න අපූරු යාලුවො දෙන්නා අන්තිම වෙනකල්ම කිම්ව අතහරින්නෙ නැහැ. මේ තුන්දෙනා එකිනෙකා වෙනුවෙන් හරි අපූරුවට කැප වෙනවා.

ඉතිං මේ අවසාන කොටස නිසා මම වැඩි යමක් කියන්නෙ නැහැ. හැබැයි ජු හක් සභාපති නම් අන්තිම වෙනකල්ම හැදෙන්නෙ නැහැ කියන එක නම් නොකියාම බැහැ.

තාත්තලා කියන්නෙ හරිම සාමාන්‍ය මිනිස්සු, හැබැයි ඒ එයාලගෙ දරුවො එක්ක කවුරු හරි පැටලෙනකල් විතරයි.

කතාව බලපු හැමෝටම ස්තූතියි.. The Apartment Job එකෙන් හම්බෙමු. මහන්සිය වෙනුවෙන් අන්තිම කොටසටවත් කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳේ…

Agent Kim Reactivated Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,843 downloadsDownload Agent-Kim-Reactivated-S01E10.zip32 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Agent Kim Reactivated Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

 

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,843 downloadsDownload Subtitles32 KB

6 comments

  1. Anonymous

    thanks bokka

  2. Buddhika laKMal

    සබ්එක කම්ප්ලීට්ම දුන්නට ස්තූතියි සිස්

  3. Dani Uzumaki

    Supiri

  4. Jazz

    ස්තුතියි සහෝදරිය

  5. Bhashitha Gimhan Wimalasiri

    ❤️

  6. sudara deshan

    Thanks for sub…❤️❤️❤️