The Vampire Diaries S05 Sinhala Subtitles ඔන්න එහෙනම් Vampire Diaries කතාමාලාවේ විසි එක්වන කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටසට කලින් කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසේදී ඔයාලා දකින්න ඇතිනෙ ස්ටෙෆන්වයි එලේනාවයි සංක්‍රමණිකයින් මගින් පැහැරගෙන යනවා. අන්තිමේදී එයාලා හිතප…

The Vampire Diaries S05 Sinhala Subtitles

ඔන්න එහෙනම් Vampire Diaries කතාමාලාවේ විසි එක්වන කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටසට කලින් කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියල.

කලින් කොටසේදී ඔයාලා දකින්න ඇතිනෙ ස්ටෙෆන්වයි එලේනාවයි සංක්‍රමණිකයින් මගින් පැහැරගෙන යනවා. අන්තිමේදී එයාලා හිතපු දේ කරගන්නවා. එයාලා එලේනාගෙන් වගේම ස්ටෙෆන්ගෙන් ලේ ගොඩක් අරගන්නවා. හැබැයි මෙයාලාට එතනින් පැනගන්න කෙනෙක් උදව් කරනවා. ඒ සංක්‍රමණිකයින්ගේම කෙනෙක්. කවුද කියන්න යන්නෙ නැහැ ඔයාලම බලල දැනගන්නකෝ ඒක. කොහොමහරි මෙයාලා එතනින් පැනගෙන යනවා. හැබැයි මාර්කෝස්ට ඒ ලැබුණු ලේ ටික මදි. ඒ නිසා එයාලව හොයන්න ගන්නවා. ඔය අතරේ ඩේමං කරන්නෙ ගුහාව ඇතුළෙ ඉන්න කට්ටියව අරගෙන ඇවිත් එයාලගෙ ගෙදර තියන එක. මොකද එයාට ඕන කරන්නෙ මාර්කෝස්ව එතනට ගෙන්නගන්න. මාර්කෝස් අන්තිමේදී එතනට එනවා. හැබැයි මාර්කෝස් කලින්ටත් වඩා හුගක් බලගතුයි. මොකද එයා හැම සංක්‍රමණිකයෙක්ගෙම බලය ඇදල අරගන්නවා. ඒ කියන්නෙ ගොඩක් දෙනෙක්නෙ. ඉතිං මෙයාට තමන් කරන්න ආපු වැඩේ කරගන්න හැකි වෙයිද? මං කිව්වේ ශාපය කඩන එක? එහෙනම් බලන්නකෝ. අවසාන කොටසින් හම්බවෙනකම හැමෝටම ජය!!

 

 

The Vampire Diaries S05 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

74 downloadsDownload The-Vampire-Diaries-S05E21-Sinhala-Subtitles.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

74 downloadsDownload Subtitles21 KB

0 comments

No comments yet.